IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


සාම්පල කූඨ ලෙස වෙනස් කරන ඖෂධ ගබඩාවක් අසුවෙයි

( චමිල් රූපසිංහ)

ඖෂධ නිෂ්පාදන සමාගම් විසින් වෛද්‍යවරුන් හරහා රෝගින් වෙත නොමිලේ සපයන ඖෂධ සාම්පල කූඨ ලෙස වෙනස් කරමින් ඖෂධ ශාලාවලට විකුණන ඖෂධ ගබඩාවක් වටලා රුපියල් ලක්ෂ 6 කට ආසන්න ඖෂධ තොගයක් අත් අඩංගුවට ගත් බව ජාතික ‍ ඖෂධ නියාමන අධිකාරිය පවසයි.
කටුගස්තොට මඩවල ප්‍රදේශයේ තිබූ මෙම ඖෂධ ගබඩාව සෝදිසි කළ ජාතික ‍ ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන්ට එහි බිම් මහලේ හා දෙවන මහලේ අසුරා තිබු රුධිර පීඩනය, දියවැඩියාව, හෘද රෝග, ඇදුම ආදී රෝගවලට ලබා ගන්නා අධික මිල සහිත ඖෂධ හමුවී තිබේ.  ඒවා ඖෂධ නිෂ්පාදන සමාගම් විසින් වෛද්‍යවරුන් හරහා රෝගින් වෙත නොමිලේ සපයන ඖෂධ සාම්පල බවත් වාර්තාවේ.
ඖෂධ ගබඩාවේ කළමනාකරු රුපියල් ලක්ෂයක ශරිර ඇප මත නිදහස් කර ඇති අතර ලබන 30 වැනිදා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයෙහි පෙනි සිටින ලෙස ඔහුට දන්වා ඇත.



අදහස් (2)

සාම්පල කූඨ ලෙස වෙනස් කරන ඖෂධ ගබඩාවක් අසුවෙයි

nayan Sunday, 26 March 2017 11:42 PM

මෙම ක්‍රියාව තනිකරම සිදුවන්නේ "medical rep" වරුන් හරහායි. මම දැනට අවුරුදු 20ක් පමණ ඖශධ වෙළඳාමේ යෙදී සිටින අතර, ඖශධ සමාගම් වල නියෝජිතයින් මෙම සාම්පල විකිණීමටත්, වෙළඳ තොග සදහා "බෝනස්" වශයෙන් ලබාදීමත් බොහෝ කාලයක පටන් සිදුකෙරේ. විදේශ රටවල නම්, වෛද්‍යවරුන් සාම්පල සඳහා පත්‍රිකාවක් පුරවා එය ලබාගත් බවට සහතික කරයි. ලංකාවේ ඖශධ වෙළඳාම ආචාර ධර්මයන්ට පටහැනි ජාවාරමක් ලෙස ක්‍රියාත්මක වේ. අවශ්‍යනම් මෙම පහත් පෙලේ සමාගම්වල නම් පවා ලබාදිය හැක.

:       0       1

True Monday, 27 March 2017 06:57 AM

ඖෂධ සමාගම් සමග සෑහෙන්න තරහක් තියෙනවා වගෙ. මූනම් ඔය කිපපු විදිහටම සාම්පල් විකුණලා එලවලද දන්නේ නෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වේදිකාවට දුම්රිය ගෙනා රියදුරුගේ සේවය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 16 693 1

හලාවත බලා ධාවනය කිරීමට සූදානම්ව තිබියදී කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමු වේදිකාවේ ගැටුණු දුම්රියේ රියදුරුගේ සේවය තාවකාලිකව අත්හිටුවූ බව දුම්රිය නිය


දුම්රිය අවුලෙන් මගීන් අමාරුවේ
2024 අප්‍රේල් මස 16 357 2

දුම්රිය රියදුරන් හා නියාමකවරුන් පිරිසක් රාජකාරියට නොපැමිණීම හේතුවෙන් අද (16) උදේ වරුවේ ධාවනයට නියමිතව තිබූ දුම්රිය 11 ක් පමණ අවලංගු කිරීමට සිදු වූ බව දුම


ජාතික රෝහලේ රෝගීන්ට දෙන කෑම ප්‍රමිතියෙන් තොරයි
2024 අප්‍රේල් මස 16 434 0

කොළඹ ජාතික රෝහලේ රෝගීන්ට සහ සේවකයන්ට ලබා දෙන වියළි සලාක සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රමිතියෙන් තොර බාල ඒවා බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය රුක්ෂා


‘අයි පොප්’ ගායක තණ්ඩායමක් කරළියට
2024 අප්‍රේල් මස 16 908 0

ජපානයේ ‘ජේ පොප්’ සහ කොරියාවේ ‘කේ පොප්’ සංගීත කණ්ඩායම්වලට නොදෙවැනි අයුරින්, ඉන්දියාවෙන් ‘අයි පොප්’ සංගීත කණ්ඩායමක් ගීත ලොවට පිවිස සිටින බව විදෙස් මාධ


හක්මන ඝාතනයට අයෙක් සැකපිට
2024 අප්‍රේල් මස 16 300 0

හක්මන කෝංගල මධ්‍යම ප්‍රදේශයේදී ඉකුත් දහහතර වැනි දින රාත්‍රී තියුණු ආයුධයකින් පහරදී තරුණයකු ඝාතනය කර සැගව සිට පලායමින් සිටි සැකකරු ඊයේ (15) දින සවස කිරින


ඉරාන න්‍යෂ්ටික බලාගාරවලට පහර දීමේ සූදානමක්
2024 අප්‍රේල් මස 16 1993 1

ඉරානයෙන් එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඊශ්‍රායලය, ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති බලාගාර ඉලක්ක කර ගනිමින් ප්‍රති ප්‍රහාර එල්ල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 138 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1418 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1344 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site