IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ස්විස් නිලධාරිනියට පනවා තිබූ රට ගමන් තහනම දිගු කරයි

පැහැර ගැනීමකට ලක්වූ බව කියන කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනී ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මියට පනවා තිබූ විදේශ ගමන් තහනම දෙසැම්බර් 12 වැනිදා දක්වා දිර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (9) නියෝග කළාය.



අදහස් (7)

ස්විස් නිලධාරිනියට පනවා තිබූ රට ගමන් තහනම දිගු කරයි

Wasantha Monday, 09 December 2019 07:23 AM

හොඳ තීරණයක්... හරියට ඉවර වෙනකන් පැනලා යන්න දෙන්න එපා... මෙයා දඟලන්නේ නිකන් ස්විස් එක්කෙනෙක් වගේ. උපන් බිමට ගරු කිරීමක් නැහැ.

:       1238       1146

sumanasiriMonday, 09 December 2019 11:05 PM

මෙයාට ස්විස් පාස්පෝර්ට් එකක් දුන්නොත් රටෙන් යන්න පුළුවනි. අපේ රටේ අයට රිදෙන්නත් එක්ක ඒ වැඩේ කරන්නත් බැරි නැහැ. මේක කලේ අපේ අය. පරණ විදිහට ඔක්කොම වැඩ කරාවි කියලා හිතුවේ. නමුත් වැඩේ අවුල් වුනා. අගමැතිතුමා මේක ගොඩින් බේරාගන්න ලැහැස්ති වුනත් සමහරු ඊට අකමැති වුනා. දැන් අපේ අය හත්පොලේ ගාගත්ත බළලුන් වගේ දඟලනවා.

:       132       0

නෙවිල් Monday, 09 December 2019 08:52 AM

ස්විට්සර්ලන්තයේ ඔත්තු සේවය අපට මතකයි. රුඩොලෆ් රොස්ලර් වගේ ස්විස් හමුදාවේ ලොක්කෝ කළේ දෙපිටකාට්ටු විදිහට දෙපැත්තටම ඔත්තු දීම. දැන් ඉන්න අයටත් මේ ගාය ඇති.

:       57       185

යාපා Monday, 09 December 2019 09:10 AM

පව් මේ කාන්තාව හිතාගෙන ඉන්න ඉන්න ඇති මේ ආණ්ඩුවටත් කලින් අයට වගේ කොන්දක් නෑ කියලා. හොඳ වැඩේ...

:       26       300

Deepal Nirosh Monday, 09 December 2019 10:03 AM

මේ කාලය මදි, මෙම කාන්තාවට පරීක්ෂණ නිමවන තුරු රටින් පිටවීම වැළැක්වීමේ නියෝගයක් ලබාගත යුතුයි.

:       4       732

nilmini Monday, 09 December 2019 10:38 AM

ඇය වරදක් කර ඇත්නම් රටේ කිර්ති නාමයට කළ අපහාසයට උපරිම දඩුවම් දිය යුතුමයි .එක් නිවට නායකයෙක් රට විනාශය කරා ඇදගෙනම ගිය නිසා හිතනවා ඇති හැම නායකයෙක්ම නිවටයි කියලා.

:       1       327

appo Monday, 09 December 2019 03:49 PM

මෙයා අරයට සපෝර්ට් කරලා එයාගේ වල්ගේ එල්ලිලා ඉගිලෙන්න හිතන්න ඇති.

:       0       20

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයට තව සමීප වෙනවා
2024 අප්‍රේල් මස 24 72 0

ඉරානය සමඟ මීටත් වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගෙන ඉදිරියට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ප


සජබ රජයකිනුත් අලුත් පාස්කු කොමිසමක්
2024 අප්‍රේල් මස 24 67 0

පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම


රුසියා - යුක්රේන හමුදාවට යවන ජාවාරමක් ගැන පරීක්ෂණ
2024 අප්‍රේල් මස 24 157 0

ජාවාරම්කරුවන් පිරිසක් විශ්‍රාමික හමුදා නිලධාරීන් පිරිසක් රුසියාවට යුක්රේනයට යවා හමුදා සේවයට බඳවාගෙන ඇති බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් පොලිසිය


උමා ඔය ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 1099 1

මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වෙමින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන - ශ්‍රී ලං


පාස්කු විවාදය ඇරැඹෙයි
2024 අප්‍රේල් මස 24 240 3

රජයන් සහ ජනාධිපතිවරුන් කිහිප දෙනෙක්ම පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ මන්දගාමීව සිදුකරමින් චෝදනා ලැබූ නිලධාරීන් ආරක්ෂක අංශවල ඉහළ පුටුවල තබා ගනිමින් සාධ


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 2146 2

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 291 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1655 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1522 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site