(ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා)
ඉමදුව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනා ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දෙන බව පැවසීමත් සමඟ විපක්ෂයේ මන්ත්‍රීවරියන් එයට විරුද්ධව අදහස් ප්‍රකාශ කිරීමෙන් දැඩි උණුසුම්කාරී තත්වයක් ඇතිවිය.
ඉමදුව ප්‍රාදේශීය සභාවේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් වන එම්.පී.උදාන කුසුම්සිරි සහ ටී.ජී.රුවින් මන්තින්ද යන මන්ත්‍රීවරුන් දෙදෙනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දෙන බවට පවසමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රුව සහිත පෝස්ටර් දෙකක් අතැතිව සභා ගර්භයට පැමිණීමේදී පාලක පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු ප්‍රීති ඝෝෂා පවත්වන්නට වූහ.
මේ අවස්ථාවේදී විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරියන් තිදෙනා මෙම කටයුත්තට විරුද්ධව අදහස් ප්‍රකාශ කිරීම හේතුවෙන් සභාවේ දැඩි උණුසුම් තත්වයක් ඇතිවිය.
මෙහිදි සභාපති ඒ.වී.සරත් කුමාර මහතා පවසා සිටියේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනාත් තම පක්ෂය සමඟ එක්වීම හේතුවෙන් තම කණ්ඩායම තව තවත් ශක්තිමත් වූ බවත් දැන් එක්ව කටයුතු කළ හැකි බවත්ය.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සහයෝගය මාරුවීමෙන් ඉමදූව ප්‍රා. සභාව ඇවිලෙයි
saali Thursday, 17 October 2019 06:43 AM
මෙහිදී පොහොට්ටු සම්ප්රදාය අනුව , ශ්‍රී ලංකා කාරයින්ට කන පැලෙන හූවක් දී, පිලි නොගැනීම ගැටලුවකි..
sirimal Thursday, 17 October 2019 08:11 AM
දැන් "සුළඟ" නෙවේ "හුව" තමා හිතුවටත් වැඩිය වේගයෙන් හමාගෙන යන්නේ.