IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


සවුදි හාම්පුතාගේ වත්කම් හිමි සේවකයා හමුවෙයි

විනීතා එම් ගමගේ

සෞදි අරාබි හාම්පුතා විසින් ත්‍යාගයක් ලබා දීම සඳහා සොයමින් සිටි  ලාංකික සේවයකයා කාර්යංශය වෙත ඉදිරිපත් වූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.
 
මීට වසර 20 කට පෙර සෞදියේ සේවය කළ මොහමඩ් සිසාන් හමීඩ් ලෙබ්බේ මහතා මෙසේ කාර්යංශය වෙත ඉදිරිපත් වී ඇත්තේ ඔහුගේ සෟදි හාම්පුතා ගේ පුතු ඔහු පිළිබඳ සොයමින් සිටින බවට කාර්යංශය මඟින් කළ මාධ්‍ය ප්‍රචාරයන් අනුවය. 
 
මොහෙමඩ් සිසාන් හමීඩ් ලෙබ්බේ මහතාගේ සෞදි අරාබියේ රැකියාවේ නියුතු නිවසේ හාම්පුතා විසින් සිය අන්තිම කැමති පත්‍රය අනුව ඔහුගේ වත්කම් වලින් කොටසක් ලබා දෙන ලෙස සදහන් කර තිබු බැවින් මෙසේ ඔහු සොයා දෙන ලෙස තානාපති කාර්යාලය කළ ඉල්ලීමකට අනුව කාර්යංශය මාධ්‍ය හරහා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය. 
 
කුරුණෑගල  පදිංචි මේ පුද්ගලයාට හිමි මුදල් ඉදිරියේ  දී සෞදි තානාපති කාර්යාලය හරහා මෙරටට ගෙන්වා ඔහුට ලබා දීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කරමින් පවතින  බව එහි ආරංචි මාර්ග කියයි.



අදහස් (23)

සවුදි හාම්පුතාගේ වත්කම් හිමි සේවකයා හමුවෙයි

tarzan Friday, 23 February 2018 11:07 AM

ශරියා නීතිය කියන්නේ මේකට තමයි.

:       4034       588

Royal LebbeFriday, 23 February 2018 11:59 AM

කාන්තාවන් 4 දෙනෙකු එකපාර තියාගන්න පුළුවන් නීතිය අයිති මොකේටද?

:       1693       3126

HasanFriday, 23 February 2018 02:07 PM

දන්නේ නැති දෙයක් කතා කරන්න එපා. කොහෙද තියෙන්නේ ගැහැණු 4ක් තියා ගන්න කියලා? නැතිනම් එක කාන්තාවක් විතරක් බඳින්න. එ්ක දුන්න අවවාදයක්... අනිත් ජාතින් එක් කාන්තාවක් පමණයිද විවාහ කර ගන්නේ?

:       654       872

BamunuarachchiSaturday, 24 February 2018 01:06 AM

මේගොල්ලෝ කරන්නේ ප්රෝපට් මොහොමඩ් ව අනුගමනය කරන එකයි. නබිනායක බැරිවෙලාවත් මව් සමග විවාහ උනානම් හම්බ්ස් ලත් එදේම කරනවා. මොහොමඩ්විවාහ 11 කරගත් කෙනෙක් 10 වෙනි බිරිඳ අවුරුදු 8 දරුවෙක්.

:       171       214

බන්ඩාSaturday, 24 February 2018 04:00 AM

හසාන්: කුරාණයේ (4:3) පදය කියවන්න. එහි පැහැදිලිව ලියා අැත්තේ "ඔබට හොඳින් සලකන ගැහැනු දෙකක් හෝ තුනක් හෝ හතරක් බඳින්න. ඔවුන් හැමට සාධාරණය කරන්න බැරි වේ යයි ඔබ බය නම් එවිට එකය් හෝ දකුනු අතින් අල්ලා ගත් (වහලුන්). කුරාණයේ තවත් පද වල වෙනත් බයිලා කිව්වාට හදිත් පොත් කියවන විට ගැහැනුන්ට ලිංගික වහල් කම හැර වෙන කිසිම තැනක් ඉස්ලාමයේ නැති බව ඉතාම පැහැදිලිය්. සංවාදයට විවුර්තය්.

:       132       242

විලී Friday, 23 February 2018 01:14 PM

සතුන් යොදාගැනීම අයිති වන්නේ මොන නීතියටද?

:       309       234

lashanSaturday, 24 February 2018 04:21 AM

පෙරහරේ යන්නේ අලිද?

:       55       131

කෑදැත්තා Friday, 23 February 2018 06:24 PM

අවුරුදු හයේ කුඩා ළමයින් බඳින්න අවසර තියෙන්නේ මොන නීතියේද? ඒ ළමයින් සමග බැඳලා අවුරුදු නමය දී ගැහැණු පිරිමි හා විදියට ඉන්න අවසර තියෙන්නේ මොන නිතියේද ?

:       376       20

පිටිගල මිලානෝ Saturday, 24 February 2018 01:43 AM

සලකන්න පුළුවන් නම් ගැණු හයක් තියාගන්න පුළුවන්.

:       61       105

Ranjith Silva Friday, 23 February 2018 02:47 PM

කෝටියකට එක කෙනෙක් හොඳ වැඩක් කරන එක ඔය නීතියද හලෝ? අපේ රටේ කිසි කෙනෙක් ඔය සාරියට අනුව වැඩ කරනවද?

:       505       232

VimalaawathiSaturday, 24 February 2018 09:28 AM

අර මැද පළාතේ මහ ඇමැති දිග සාරියකට අනුව වැඩකළා නේද? උඩ පළාතේ මහ ඇමැතිත් සාරි වැඩක් කරලා මොකක්ද වුණා නොවුණා නේද?

:       1       39

amra Friday, 23 February 2018 03:07 PM

වැදගත් වැඩක්. කාට උනත් ලැබිය යුතු දේ ඔහුට හිමිවේවා.!

:       1       111

d.upul Friday, 23 February 2018 04:12 PM

නීතිය ෂරියා ද නැද්ද කියන එක අදාළ නැහැ. ඒ හාම්පුතා කලදේ අගය කරන්න.

:       0       153

keerthi Saturday, 24 February 2018 01:13 AM

කෙළන්ම මේ පුද්ගලයාට දුන්නා නම් හරි . නැත්නම් ඒක ගන්න කියලත් කට්ට්යක් යයි අපේ සල්ලි වියදම් කරගෙන සව්දි. එහෙම තමය් වුනේ ඉස්සර

:       0       70

Asanka Saturday, 24 February 2018 07:47 AM

හොද දේට හොදයි කියල කටක් ඇරලා කියන්න බැරි මිනිස්සු , ඒකටත් ජාතිය ආගම හොයනවා

:       1       506

amila Saturday, 24 February 2018 12:01 PM

අනේ අර මනුස්සයා හොඳ දෙයක් කරලත්, මෙහෙ මරාගන්නවා. කාලකන්නිකම තමයි.

:       1       503

nalinSunday, 25 February 2018 03:07 AM

අපේ මිනිස්සුන්ට මොනවා හරි, කාගේ හරි දෙයක් අල්ලාගෙන රණ්ඩු වෙන්න වාද කරන්න බලාගෙන ඉන්නේ........එකනේ කියල තියෙන්නේ " සිංහලයා මෝඩයා කැවුම් කන්න සූරයා" කියලා...............

:       11       504

naushi Sunday, 25 February 2018 04:33 AM

අනුන්ගේ කුණු ගොඩවල් ඔළුවට අරන් සමහර අය නිකන් දොඩවනවා. තම තමන්ගේ වැඩක් බලාගත්තා නම් හොඳයි නේද?

:       48       374

Siri Monday, 26 February 2018 07:06 AM

එයාට කෙලින්ම සෞදි ගිහින් තෑග්ග ගන්න කිව්වා නම් ඉවරනේ. එතකොට කාටවත් කුට්ටියක් ලැබෙන්නේ නැහැනේ.

:       0       14

චින්තන Monday, 26 February 2018 07:24 AM

ඔය මුදලට කොච්චර බදු අය කරයිද?

:       0       4

R.liyanage Monday, 26 February 2018 07:24 AM

ලාංකිකයකුට නොසිතු වත්කමක් ලැබීම ගැන අපි සතුටු වෙමු.

:       1       145

Indika Monday, 26 February 2018 08:48 AM

හොඳ දේට හොඳයි කියලා කටක් ඇරලා කියන්න බැරි මිනිස්සු, ඒකටත් ජාතිය, ආගම හොයනවා.

:       1       53

Niroshan Perera Tuesday, 27 February 2018 09:49 AM

මිනිස්සු විවිධාකාරයි....හැමෝම එක වගේ හිතන්නේ නෑ....විවිධ ආගම් විවිධ සංස්කෘති තියෙන ලෞකික අපි ජීවත් වෙන ටික කාලෙට (365 *100) ....ඔ්‍ය ටිකට මොකටද රණ්ඩු වෙන්නේ්‍....

:       0       40

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 8 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 26 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 82 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 399 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 171 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 108 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site