IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


සරසවි අධ්‍යයන කටයුතු තාවකාලිකව නවත්වයි

(රංජන් කස්තුරි)

රටපුරා විශ්ව විද්‍යාලවල සිසුන්ගේ අධ්‍යයන කටයුතු නැවත දැනුම් දෙන තුරු නතර කළ බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා පැවැසීය.

එහෙත් විශ්ව විද්‍යාල වල අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලවල සේවක සේවිකාවන් සාමාන්‍ය පරිදි අද (22) සිට රාජකාරියට වාර්තා කළයුතු බවද සභාපතිවරයා කීය.

නේවාසික සිසුන්ට නේවාසිකාගාරවල රැඳී සීටීමේ බාධාවක් නොවන බවද මහාචාර්යවරයා සඳහන් කළේය.



අදහස් (5)

සරසවි අධ්‍යයන කටයුතු තාවකාලිකව නවත්වයි

Dayal Monday, 22 April 2019 02:33 PM

ඕවා සදහටම වහනවානම් හොඳයි ජනතාවට කරදරයක්

:       510       484

ඈපාMonday, 22 April 2019 03:16 PM

කැම්පස් යන්න බැරි වුණු කුහකයන් වූ පලියට ඔය වගේ ප්‍රකාශ කරන්න එපා ප්‍රසිද්ධියේ..

:       311       201

BamunuarachchiTuesday, 23 April 2019 12:28 AM

කැම්පස් මගුලක් කතා කොරන්න එපා හලෝ. අවුරුද්දකට දහස් ගණනක් කැම්පස් නොගිය, ලෝකේ පිළිගත් විශ්වවිද්‍යාල, උපාධිධාරීන් ලංකාවේ බිහිවෙනවා. ඔවුන්ට ලංකාවේ මෙන්ම පිටරටවල හොඳ ඉල්ලුමක් තිබෙනවා විදේශ රටවල් ඒ සුදුසුකම් ඉහළින්ම පිළිගන්නවා...., තව මොනවද කතා? සල්ලි තිබෙනවා නම් පිටරට ගොස් ඉගෙන ගන්න පුළුවනි. මෙහෙ හීනමාන කාරයින්ගේ රැගකන්න වුවමනා නැත...

:       0       0

NimalMonday, 22 April 2019 05:29 PM

මෙහෙමත් මෝඩයෝ ඉන්න රටකට කවදා හරියයි ද මන්දා ?

:       49       111

BamunuarachchiTuesday, 23 April 2019 12:37 AM

දයාල් ඔය පෙන්නුවේ හීනමාන, රබර් සෙරෙප්පු දාගෙන පන්තිවලට එන විශ්ව විද්‍යාල ගොයියන්ට තිබෙන තරහ.... 1950 ගණන්වල විශ්ව විද්‍යාල සිසුවෙකුට තිබුණු අභිමානය හෝ ඔවුන්ට සමාජයේ තිබුණු සැලකිල්ල, පිළිගැනීම අද විශ්වවිද්‍යාල යන එවුන්ට තිබෙනවාද? ඒ කාලයේ HSC පාස් වූ නිසාම විශ්ව විද්‍යාලයට ඇතුල්කර ගත්තේ නැත...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්කු විවාදය ඇරැඹෙයි
2024 අප්‍රේල් මස 24 13 0

රජයන් සහ ජනාධිපතිවරුන් කිහිප දෙනෙක්ම පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ මන්දගාමීව සිදුකරමින් චෝදනා ලැබූ නිලධාරීන් ආරක්ෂක අංශවල ඉහළ පුටුවල තබා ගනිමින් සාධ


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 461 0

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


ඉරාන ජනපතිට ආරක්ෂාව දෙන්න මාර්ග කිහිපයක් වසා දමයි
2024 අප්‍රේල් මස 24 287 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා සහ එම ආර්යාව ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලය කටුනායක සිට කොළඹ දක්වා ගමන් කෙරන පස්වරු 2.00 ත් 3.00 ත් අතර කාලයත් මෙරටින් පිටත්වන ර


ඇල්ල කරඳගොල්ලේ නාය යාමක් සක්‍රීය වෙයි
2024 අප්‍රේල් මස 24 169 0

ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යාම යලි සක්‍රීය වීමත් සමඟ එම ස්ථානයේ අවට පදිංචි පවුල් 10 ක් අද (24)ඉවත් කර ආරක්ෂිත ස්ථාන කරා යොමු කල බව ඇල්ල ප්‍රා


මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 625 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


ඉරාන ජනපති එයි
2024 අප්‍රේල් මස 24 600 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයක් සඳහා මත්තල ගුවන් තොටින් ශ්‍රී ලංකාවට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 290 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1650 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site