IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


සරත් ෆොන්සේකා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට

(නිමල කොඩිතුවක්කු)

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩළයට පත්කරනු ලැබ සිටී.
මෙම පත්කිරීම අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් අද(17)  පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදි නිවේදනය කරනු ලැබීය.


ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායකයා ලෙස කටයුතු කල අතර පසුව එක්සත් ජාතික පක්ෂය සමඟ එක්විය.



අදහස් (8)

සරත් ෆොන්සේකා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට

lalith Wednesday, 17 October 2018 03:51 PM

මගේ නම මැජික්. ඔන්න බලන්න මැජික්. පක්ෂ සාමාජිකයෝ තුෂ්නිම්භූත වෙලා බලාගෙන ඉන්නවා. මම මට කැමති කෙනෙක්, මට එහෙයි කියන කෙනෙක්, මගේම ගෝලයෙක්, කෘත්‍යාධිකාරි මණ්ඩලයට දානවා. තව ටික දවසකින් අායෙත් ඒ කෘත්‍යාධිකාරි මණ්ඩලය පක්ෂයේ නායකකමටයි, ජනාධිපති අපේක්ෂකයා විදියටයි, මාවම පත් කරනවා. ඊළඟට මට ඕනේ කට්ටිය දාලා මාව සියලු විධායක බලතල ඇති අගමැති තනතුරට පත්කරන්න කැමති සුවච, කීකරු උදවිය ජනතා නියෝජිත ලැයිස්තුවට දානවා. ඔය කෘත්‍යාධිකාරි මණ්ඩලය එ්ක සම්මත කරනවා. ජනතාව පෝලිමේ ගිහින් මගේ ලයිස්තුවේ ඉන්න අයට ඡන්දෙ දෙනවා. මේ තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය දිහා කොට අදින අලි කිතුල් කොට කකා බලාගෙන ඉන්නවා. මගේ මැජික් බලෙන් ජනතාව ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගෙයි, මගෙයි ෆොටෝ බිත්තියේ එකලඟ ගහලා බලාගෙන ඉන්නවා. සමහරු මලුත් පුජා කරනවා.

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 17 October 2018 04:37 PM

අවුරුදු තිහක යුද්ධයේදී රට බේරාගත් අභීත සෙන්පතියෙක් වන මෙතුමාට ඉහල තලයේ දේශපාලන තනතුරක් දීම ඉතා යෝග්‍යය. මෙතුමා කිසි දිනක යුද්ධය අතහැර බයේ පලා නොගිය එක දිගටම රණබිමේ දක්ෂකම් පෙන්වූ නිර්භය රණවිරුවෙකි.

:       982       2127

shanthaWednesday, 17 October 2018 07:16 PM

එතකොට හැමදාමත් කොට අදින අලින්ට මොකද වෙන්නේ?

:       97       78

athulaWednesday, 17 October 2018 09:56 PM

රට බේරගත්ත හින්ද පත්වීමක් දුන්න නෙමෙයි..... අර පැත්තට පනින ගතියක් පෙනෙන්න තිබුණු නිසා දුන්නේ.... තාවකාලිකව. තේරෙන්නේ නැතිද?

:       261       89

Mahee Wednesday, 17 October 2018 09:38 PM

හැබැයි මහත්තයෝ, ලොක්කා කියන දේට අත උස්සනවා ඇර වෙන මොකුත් එහෙම බෑ, හරිද?

:       1       71

ගල්කටස් Thursday, 18 October 2018 01:54 AM

දේශපාලනය නොකර සිටියා නම් රටෙම ජනතාව ගරු කරනවා.

:       106       92

ඇත්ත සත්‍යපාල Thursday, 18 October 2018 04:41 AM

"එක වර්ගයේ කුරුල්ලෝ එකට එකතු වෙති "

:       91       44

chinthaka Thursday, 18 October 2018 08:54 AM

දේශපාලනය ඔබතුමාට ගැලපෙන්නේ නැති බව තේරුම් ගන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 352 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 918 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 537 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 111 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 451 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 298 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1627 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1512 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site