IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සයිටම් විරෝධී පාගමනක් ඇරැඹේ


ඉන්දිකා රාමනායක
සයිටම් පෞද්ගලික විශ්ව විද්‍යාලය අහෝසි කරන්නැයි ඉල්ලමින් වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කළ ශිෂ්‍ය පා ගමනක් කොළඹ නීති පීඨය අසලින් මීට සුළු මොහොතකට පෙර ගමන් ආරම්භ කළේය. ලිප්ටන් වටරවුම දක්වා ගමන් ගන්නා මෙම පා ගමන ලිප්ටන් වටරවුමට පැමිණ අනතුරුව අට්ටලයක් ගසා අඛණ්ඩ විරෝධයක් ආරම්භ කරන බව උද්ඝෝෂඛයෝ පවසති. මේ හේතුවෙන් එම ප්‍රදේශයේ තරමක වාහන තදබදයක් ද පවතී

ඡායාරූප ඉෂාන් සංජීව



අදහස් (11)

සයිටම් විරෝධී පාගමනක් ඇරැඹේ

Chamara Saturday, 22 July 2017 07:26 AM

මේ ළමයි ආණ්ඩුව ගෙදර යවන්න ඉල්ලන්නේ නෑනේ.. සාධාරණ ඉල්ලීමක් කරන්නේ .. අරගලයට ජයවේවා..

:       0       1

samira Saturday, 22 July 2017 07:45 AM

ජයවේවා

:       0       1

Jayawansa Saturday, 22 July 2017 09:13 AM

විරු දරුවනි ඔබගේ අපමණ ධෛර්යයට අපගේ ප්‍රණාමය.

:       0       1

babu Saturday, 22 July 2017 10:34 AM

අට්ටාල ගැසීමට පෙර හොඳ පාඩමක් ඉගැන්විය යුතුයි.

:       1       0

Naradha Saturday, 22 July 2017 12:23 PM

ලිප්ටන් වට රවුමට ගිහිල්ල කෑ ගැහුවට, ලොක්කන්ට ඕව ඇහෙන්නේ නැහැ!

:       2       1

Ashan Saturday, 22 July 2017 12:37 PM

වෙන රටවල වගේ හරියට විභාග පාස් නොවන සිසුන් කැම්පස් වලින් එලවිය යුතුයි. මෙයාල අනාගත ලමුන්ගේ කාලය මෙන්ම රජයේ මුදල් විනාශ කරමින් දගලන්නෙ ලංකාවෙ එවැනි නීතියක් නැති නිසා

:       1       0

one srilanakan Saturday, 22 July 2017 03:42 PM

දුවේ පුතේ ඔබලාගේ මෙම උත්සාහය අනාගත පරපුර උදෙසා යම් මෙහෙවරක් කරන්නයි. ඔබලාගේ උසස් අධ්‍යාපන කඩඉම පසුකර ඔබ ඉලක්ක ගතවී අවසන්. ඉතින් සකල විද ජනතාව උගුරට හොරා බෙහෙත් නොබී යථාර්ථවාදීව මෙය දැකිය යුතුයි. පුතේ දුවේ ඔබල මේ සටන දිනනවා නියතයි ඔබලාට ත්‍රිවිද රත්නයේ ආශිර්වාදය ආරක්ෂාව තිස්තුන් කෝටියක් දෙවි රැකවරණය ලැබෙවා කිසිම අතුරු බලවේගයකට ඔබලාට ලංවිය නොහැකි වේවා. ජය නියතයි. ජනාධිපතිතුමනි නිදහස් අධ්‍යාපනය රැකගන්න.

:       0       1

Saman Saturday, 22 July 2017 04:59 PM

එක පෝස්ටරයක තියෙනව " ජනතාවනි, මාලඹේ සයිටම් වහා අහෝසි කිරීමට පෙල ගැසෙමු.. " කියල. පේන විදියට නම් එය නොවන්නේමය, නමුත් ඔබලාට නම් සැමදාටම අට්ටාලයට වී සිටිය හැකිවන්නේමය...

:       1       0

Amal Sunday, 23 July 2017 12:23 AM

ළමයිනේ කුහක කමට සීමාවක් තියා ගන්න. ඔය ළමයින්ගේ උසස් අධ්‍යාපනයට බදු ගෙවන බහුතරයක් සරසවියට නොගිය පුද්ගලික අංශයේ විවිධ වෘත්තිකයන්. ඒ මිනිස්සුත් අපි මොකටද අනුන්ට ඉගෙන ගන්න බදු ගෙවන්නේ කියලා පාරට බැස්සොත් මොකද ? පුළුවන් නම් අනෙක් රටවල උසස් අධ්‍යාපන සිසුන් කම්කරු රැකියා කරමින් ඉගෙනගන්න හැටි සොයා බලන්න.

:       1       0

saman Sunday, 23 July 2017 01:56 AM

නිදහස් අධ්‍යාපනය ලබන දොස්තරලා වැඩි දෙනෙක් රජයේ රෝහල්වල වැඩ කරන්නෙත්, ලංකාවේ ඉන්නෙත් වෙන යන්න තැනක් නැති නිසා මිසක් රටට තියෙන අදරේකට නෙමෙයි. හැබැයි එයාලා පෙන්නන්න හදන්නේ රටට සේවය කරන්න ලංකාවේ ඉන්නවා කියලා. ගොඩක් දියුණු රටවල, වෙනත් රටවල වෛද්‍ය උපාධිය පිළිගන්නේ නෑ. ඒ නිසා මෙයාලට ලංකාවේ උපධිය අරන් ගිහින් වෙන රටවල් වල බෙහෙත් දෙන්න බැහැ. දොස්තරලා පුද්ගලික වෛද්‍ය විද්‍යාලවලට විරුද්ධ තමන්ට තියෙන එකාධිකාරය නැති වෙන නිසා... කොහොම වුණත් ලාභ අපේක්ෂාවෙන් පවත්වාගෙන යන වෛද්‍ය විද්‍යාලයක් ලංකාවට ගැලපෙන්නේ නැහැ. මුදල් අයකරන නමුත් ලාභ නොලබන වෛද්‍ය විද්‍යාල ඇති කිරීම වඩාත් සුදුසුයි. නමුත් එවැනි කටයුත්තකට විශාල මුදලක් ආයෝජනය කල යුතු නිසා රජය මූලික වී කටයුතු කරන්න්නේනම් වඩාත් සුදුසුයි.

:       2       0

jayanth Sunday, 23 July 2017 02:38 AM

අනාගතයේදී රැකියා විරහිත උපාධිධාරින් මෙන් විකල්ප මාර්ගයෙන් සුදුසුකම් ලබන දොස්තරවරුන් නිසා රැකියා විරහිත දොස්තරවරුන්ද ඇතිවෙයි. වරප්‍රසාද අහිමිවෙයි යන බිය ..! තුන්වන ලෝකයේ නේපාලය වැනි පසුගාමී රටවල් පවා පුද්ගලික වෛද්‍ය විදුහල් අරඹා ලංකාවේ සිසුන් ද ඒවායේ වෛද්‍ය අධ්‍යාපනය ලබද්දී, ලෝකය පෙරට යනවිට මොවුන් ආපස්සට යන තලෙයිබාන් පිළිවෙත් වලින් හෝ තම ඒකාධිකාරය රැක ගැනීමට විනා වෙන කුමක්ද..? මේ ක්‍රියාදාමයන් පිටුපස විශාල මාෆියාවක් ඇති බව පොදුජනයා දැන් කෙමෙන් කෙමෙන් තේරුම් ගනිමින් සිටී.

:       2       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 60 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 164 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 454 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 701 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 287 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 149 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1530 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site