IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


සමෘද්ධි හිමියන් ගණන වැඩි කරන්නැයි ඒකාබද්ධයෙන් යෝජනාවක්

නාලක සංජීව දහනායක
 
සමෘද්ධි ප‍්‍රතිලාභීන් ප‍්‍රමාණය වැඩිකළ යුතු බවට පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සී.බී රත්නායක මහතා ලංකාදීපය අද (24) පැවැසීය.  

 
ඒකාබද්ද විපක්‍ෂයේ යෝජනාවක් වශයෙන් මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද මන්ත‍්‍රීවරයා කීය.               
විශේෂයෙන්ම ඉන්ධන මිළ හා අත්‍යාවශ්‍ය පරිභෝජන ද්‍රව්‍යවල මිළ ඉහළ යෑම හේතුවෙන් ධීවර,කෘෂිකර්ම හා වතුකම්කරුවන් වැනි පිරිස් දැඩි ආර්ථික අර්බුධයකට මුහුණ දී සිටින බැවින් ඔවුන් ඉලක්ක කරගනිමින් සමෘද්ධි ප‍්‍රතිලාබීන් ප‍්‍රමාණය වැඩි කළ යුතුව ඇතැයිද මන්ත‍්‍රීවරයා ස`දහන් කළේය.



අදහස් (7)

සමෘද්ධි හිමියන් ගණන වැඩි කරන්නැයි ඒකාබද්ධයෙන් යෝජනාවක්

sanath Thursday, 24 May 2018 05:34 PM

අතපය ඇඟපත හොඳට තියෙන මිනිස්සු හිඟන්නු කරන ක්‍රමයක් තමයි මේ සමෘද්ධි වැඩසටහන.

:       0       1

සෙනෙවි Thursday, 24 May 2018 05:50 PM

සැමදා මොවුන් රු3500 සීමාවෙන් තබා දුප්පතුන් ලෙසින් මොලය සෝදා තම ගොඩේ තබාගැනීම මොවුන් ගේ අභිලාෂයන් වේ.රු3500න් ජීවත්වීම ලොකු ම විහිළුව වේ.

:       0       1

Suranga Thursday, 24 May 2018 05:50 PM

නිකං කන්නන් ප්‍රමාණය වැඩිවීම යනු දේශපාලන අනාථයන් ප්‍රමාණය ද වැඩි කරවයි. නිකං දෙනව නම් ලංකාවේ මිනිස්සු පොල් ලෙල්ලකට උනත් චන්දය පාවිච්චි කරනවා..

:       0       1

Bamunuarachchi Thursday, 24 May 2018 11:37 PM

සමුර්දි කාරයින් වැඩි කරගැනීම, ප්‍රාදේශීය සබා කාරයෝ 4000 වැඩිකර ගැනීම, ඇමතියන් වැඩිකර ගැනීම් නිසා රටට වැඩිවන වියදම් පියවන්නේ බදුගෙවන ජනතාව.

:       0       0

Ruwan Friday, 25 May 2018 02:26 AM

මෙම පිරිස ලක්ෂ 10 කින් වැඩි කිරීමට දැනටමත් ප්‍රතිපාදන වෙන්කර ඇත. නිකන් ලකුණු දමා ගැනීමට මෙවන් විහිලු නොකරන්න.

:       0       1

dasun Friday, 25 May 2018 03:11 AM

ඒ කියන්නේ පසුගිය අවුරුද්දේ දෙකේ රටේ දුප්පත්කම වැඩිවෙලා. සමුර්ධිය දීම නිසා ඔවුන්ට යම් සහනයක් ලැබෙනවා. නමුත් රජයක් ලෙස රටේ පුරවැසියන්ගේ ආර්ථිකය මීට වඩා හොඳ මට්ටමකට ගන්නේ කොහොමද?

:       0       0

Saththaya Friday, 25 May 2018 03:37 AM

ඔබ සියලු දෙනා අයතා ලෙස උපයා ගත් මුදල් තිබේනම් ඒ මුදල් නැවත මෙවැනි කාර්ය වලට යොදවන්න.එය රටට කරන විශාල සේවයක් . නැතිනම් චන්ද පදනම වැඩි කරගන්න මෙවැනි යෝජනා ගෙන ඒමට මෙය සුදුසු අවස්තාවක් නෙවේ . මොකද මහා පරිමාණයෙන් කොමිස් ගසා කාලාන්තරයකට රට ණය කරලා තියෙන්නේ කියල හොදටම දන්නවානේ.

:       0       276

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යාපනේ කෝවිලක සාරියක් ලක්ෂ 16 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 24 15 0

යාපනය පුන්කුඩිතිව් කන්නකි අම්මාන් කෝවිලේ තිර්ත මංගල්‍ය උත්සවයේදී කෝවිලේ කන්නකි අම්මාන් දේව මාතාව වෙනුවෙන් පුජා කිරීම සදහා වෙන්දේසි කරන ලද සාරියක් ර


පළාත් කිහිපයකට සවස් කාලයේදී වැස්ස
2024 අප්‍රේල් මස 24 19 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍ය


ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 1123 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 2541 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 2957 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 1450 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 285 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1647 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1518 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site