IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සමගි තරුණ බලවේගයෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්

(නිමල කොඩිතුවක්කු)

හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග විසින් සිදු කරනු ලබන යුක්‍රේන ජාතික සංචාරකයන් මෙරටට ගෙන්වීමේ ව්‍යාපෘතිය නිසා ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා පනත සහ නිරෝධායන නීති උල්ලංඝනය වන බව පවසමින් සමගි තරුණ බලවේගය පොලිස් මූලස්ථානය වෙත අද (22) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

සමගි තරුණ බලවේගය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක සහ ප්‍රචාරක ලේකම් රසික ජයකොඩි යන මහත්වරුන් මෙම පැමිණිලි ඉදිරිපත් කරනු ලැබීය.

සීගිරි බිතුසිතුවම් අසල නීති විරෝධී ලෙස ඡායාරූප ලබාගැනීම ඇතුළු සිදුවීම් සම්බන්ධයෙන් පුරාවිද්‍යා පනත උල්ලංඝනය වී ඇති බව  ඔවුන් සිය පැමිණිල්ල මගින් කරුණු දක්වා ඇත.

මෙම සියලු කරුණු සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක්, සිදු කරන ලෙස ද මෙම පැමිණිල්ල මගින් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.



අදහස් (5)

සමගි තරුණ බලවේගයෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්

Prasad Friday, 22 January 2021 03:20 PM

අනේ මල්ලිලා එහෙම කරන්න එපා... වේලි වේලි හිටපු අපිට යුක්රේනයෙනුත් කට්ටියක් ගෙනාවා...

:       11       9

sathyapalaSaturday, 23 January 2021 01:55 AM

කොරෝනා අස්සේ කණ්ඩායම් ලෙස විදෙස් සංචාරකයන් සීගිරිය නැරඹීමට ගෙනැවිත් ඔවුන් පිටව ගිය පසු දේශීය සංචාරකයින්ට දොරටු විවර කරන්නට පෙර විෂබිජානුහරණය කිරීමට රසායන ද්‍රව්‍ය නිතර ඉසීම මගින් සීගිරියේ බිතු සිතුවම් වලට සිදුවන හානිය ඉමහත්... මෙය මෙවැනි තවත් බොහෝ පුරාවිද්‍යා වටිනාකමක් ඇති බොහෝ තැන්වලටද එසේමයි. රටක යමක් කිරීමට සියලු දැනුම් එකතුව ගන්නා ජාතික වැඩ පිළිවෙලක් වෙනුවට නුසුදුසු බලවතුන් දේශපාලුවන් මත්පැන් තොල ගාමින් සිටින විට හිතට එන අදහසක් ජාතික ප්‍රතිපත්ති ලෙස ක්‍රියාත්මක කිරීමේ කරුමයට මුහුණ දෙන, එයින් වැනසෙන අවාසනාවන්ත ජාතියක් අපි...

:       4       15

Demuni de Friday, 22 January 2021 04:06 PM

ඒක විය යුතුයි.

:       5       12

Rata Perata Saturday, 23 January 2021 09:08 AM

මේ වගේ රජයකින් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද? වරෙන්තු පිට ඉන්න කෙනෙක්.. රාජපක්ෂ පවුලේ කෙනෙක් නිසා. දැන් කිසි කරදරයක් නැතිව ඉන්නවා. අම්බරුවන් රජ කෙරුවාම මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.

:       0       0

Bamunuarachchi Wednesday, 27 January 2021 03:10 AM

අපේ කාලෙ නම් මොන පොලිස්ද? අරලිය ගහ මන්දිරේට පැමිණිලි කළා නම් සුමානෙට එක්කෙනා බැගින් ඇතුළට දාන්න තිබුණා නේද? කොහොමද වෙනස? දැන් සනීපද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 128 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 273 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1157 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 152 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 354 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 328 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site