IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


සතුන් යොදාගෙන කළ යුතු පරීක්ෂණයට රෝගීන් යොදාගැනීම ගැන වාර්තාවක් ඉල්ලයි

(රංජන් කස්තුරි)

පෞද්ගලික සමාගමක් මගින් ආනයනය කරන ලද ආයුර්වේද කැස්ස පැණියක් සම්බන්ධයෙන් සතුන් යොදාගෙන කළයුතු සායනික පරීක්ෂණයක් ආයුර්වේද රෝහල මගින් රෝගීන් යොදා ගෙන කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ලබාදෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යවරයා ආයුර්වේද කොමසාරිස්වරයා නියෝග කර තිබේ.

ඒ අනුව ආයුර්වේද කොමසාරිස් කේ.ඩී.සී.එස් කුමාරතුංග මහතා ලබාදෙන වාර්තාව අනුව වරදකරුවන් වුවහොත් එවැනි පුද්ගලයින්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්නැයි ද රාජිත සේනාරත්න මහතා බලධාරීන්ට දැනුම් දී තිබේ.

ඉකුත් 2016 වසරේ සිදු වු බව කියන එම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයෙන් පසු ඒ සම්බන්ධයෙන් කෝප් කමිටුවට කරුණු දැක්වීමට අපේක්ෂිත බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.



අදහස් (3)

සතුන් යොදාගෙන කළ යුතු පරීක්ෂණයට රෝගීන් යොදාගැනීම ගැන වාර්තාවක් ඉල්ලයි

විකුම් රංගන Monday, 23 September 2019 06:42 PM

ලංකාවේ ජීවත්වෙන මනුෂ්‍යයින් හා සතුන් පිළිබඳ නිරීක්ෂණය කරනකොට සත්තුන්ව මෙවැනි පරීක්ෂණ සඳහා යොදාගන්න එකේ කිසිම ගැටළුවක් නොමැති බව තමයි මට නම් වැටහෙන්නේ. මේ දෙගොල්ලන්ම ලංකාවේදී එක හා සමානයිනේ...

:       0       0

Himal Alwis Monday, 23 September 2019 08:30 PM

මොන සතාටද කැස්ස තියෙන්නේ මිනිස්සුන්ට හැර?

:       0       0

රවින් Tuesday, 24 September 2019 04:22 AM

ඔය කියන වකවානුවේ සංස්ථා සභාපති කවුද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිවෙස් බිඳින ළමා කල්ලියක් අල්ලයි
2024 අප්‍රේල් මස 18 18 0

මුහුණු ආවරණය කර අත් ආවරණ පැළඳ නිවස බිදුම් කරන බාලවයස් කාර කල්ලියක සාමාජිකයන් තිදෙනකු කහතූඩුව පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පො


නරක් වූ සිරුරු දෙකක් කලුතර නිවසක
2024 අප්‍රේල් මස 18 119 0

කළුතර ඉසුරු උයන ප්‍රදේශයේ නිවසක වයෝවෘධ අඹුසැමි යුවළක් සැකකටයුතු අන්දමින් මියගොස් සිටියදී සොයාගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි.


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 18 97 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


සිව් හැවිරිදි දරුවාට සීනි කරිඤ්ඤං පොවලා
2024 අප්‍රේල් මස 18 213 0

අවුරුදු හතරක දරුවකුට සීනි කරිඤ්ඤං පොවන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අසල්වැසි නිවසයක 52 හැවිරිදි කාන්තාවක් හිඟුරුකඩුව පොලීසිය විසින් අත්අඩංගුව


දවසේ කාලගුණය
2024 අප්‍රේල් මස 18 21 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්


මගී වලියෙන් බදුලු දුම්රිය පැයක් ප්‍රමාද වේ
2024 අප්‍රේල් මස 18 263 0

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රියට හැටන් දුම්රිය ස්ථානයේදී ගොඩවීමට ගිය මගින් පිරිසක් සහ දුම්රිය මැදිරියක සිටි මගීන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 184 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1469 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1386 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site