IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ මුදල් හා රන්බඩු සොරාගෙන

(හාලිඇල- විජේරත්න රත්නායක)
කලා ශිල්පී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා ඇතුළු එම පවුලේ පිරිසකට අයත් රුපියල් ලක්ෂ දෙකකට අධික වටිනා මුදල් හා රන් බඩු ඇල්ල නගරයේ හෝටලයකදී අද අලුයම සොරකම් කරනු ලැබ ඇතැයි ඇල්ල පොලීසිය කියයි.

සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා ඇතුළු පවුලේ පිරිසක් ඊයේ (18) රාත්‍රී ඇල්ල රාවණා ඇල්ල පාරේ පිහිටි හෝටලයක නවාතැන් ගෙන තිබේ. එහිදී තම පවුලේ අයෙකුට අයත් පවුම් එක හමාරක් පමණ වන පෙන්ඩනයක් සහිත රන් මාලයක් සහ රුපියල් ලක්ෂ දෙකක මුදලක් සොරාගෙන ඇති බව අද උදේ වන විට දැනගෙන, පසුව ඒ බව ඇල්ල පොලීසියට පැමිණිළි කොට තිබේ.

ඇල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කරයි.



අදහස් (6)

සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ මුදල් හා රන්බඩු සොරාගෙන

w.k.pererea Sunday, 20 January 2019 01:18 AM

පිනට දුන්නා කියා සිතා ගන්න. කෙසේද අප රට ගොඩ යන්නේ?

:       0       0

Raveendra Sunday, 20 January 2019 01:57 AM

විදේශික හෝ දේශීය සංචාරකයකුගේ ආරක්ෂාව හා බඩුබාහිරාදිය පිළිබඳ වගකීම අදාළ අවන්හලේ හෝ හෝටලයේ වගකීමක් නොවේද? අප රටේ මෙවන් ස්ථාන නියාමනය කිරීමට ක්‍රමවේදයන් තිබේද? මෙවන් සිදුවීම් රටක් හැටියට ලෝකය ඉදිරියේ හෑල්ලු වෙනවා නොවේ ද?

:       0       6

Rohana Sunday, 20 January 2019 02:14 AM

රට හැමතැනම හොරු...

:       0       5

රුවන් Sunday, 20 January 2019 12:55 PM

මෙතුමා LB එකට සල්ලි වලට කඩේ යනවා නේද? වැඩි ඈතක නැති ඉස්සර දවසක සනත් ජයසුරියත් මෙහෙම කඩේ ගියා CIFL එකට... දැන් එ්කේ සමහර තැන්පත්කරුවන් පාරේ හිඟාකනවා.

:       268       66

Sana80 Tuesday, 22 January 2019 08:29 AM

ඇල්ල බලල එන්න යන්න ලක්ෂ 2 ක් අතේ අරන් යන්න ඕනද? කලින් හෝටලේට මුදල් ගෙවල තිබ්බනම් කෑමට බීමට කීයක්හරි විතරනේ අරන් යන්න ඕන.

:       0       1

arschfikaa Thursday, 24 January 2019 01:01 PM

සිංහලයකුගෙන් තවත් සිංහලයන් හොරකම් කරලානේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 10 0

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


ඉරාන ජනපතිට ආරක්ෂාව දෙන්න මාර්ග කිහිපයක් වසා දමයි
2024 අප්‍රේල් මස 24 72 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා සහ එම ආර්යාව ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලය කටුනායක සිට කොළඹ දක්වා ගමන් කෙරන පස්වරු 2.00 ත් 3.00 ත් අතර කාලයත් මෙරටින් පිටත්වන ර


ඇල්ල කරඳගොල්ලේ නාය යාමක් සක්‍රීය වෙයි
2024 අප්‍රේල් මස 24 84 0

ඇල්ල කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යාම යලි සක්‍රීය වීමත් සමඟ එම ස්ථානයේ අවට පදිංචි පවුල් 10 ක් අද (24)ඉවත් කර ආරක්ෂිත ස්ථාන කරා යොමු කල බව ඇල්ල ප්‍රා


මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 490 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


ඉරාන ජනපති එයි
2024 අප්‍රේල් මස 24 451 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයක් සඳහා මත්තල ගුවන් තොටින් ශ්‍රී ලංකාවට පැමිණියේය.


වීරසේන දිවුරුම් දෙයි
2024 අප්‍රේල් මස 24 231 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච් නන්දසේන මහතාගේ වියෝවෙන් පුරප්පාඩුවූ එම මන්ත්‍රී ධූරය සඳහා පත් කෙරුණු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 290 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1649 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site