IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ශී‍්‍ර ලංකාව ලකුණු 60 කට කඩුලු 3 යි

ශ‍්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර පෝර්ට් එළිසබෙත් නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය (21) නිමාවට පත්වන විට සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 60 ක් ලබා සිටියේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප‍්‍රිකානු කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 222 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. විශ්ව ප‍්‍රනාන්දු සහ කසුන් රාජිත කඩුලූ 3 බැගින් දවාගනිමින් එහිදී පන්දුවෙන් දස්කම් දැක්වූහ.

-036  



අදහස් (5)

ශී‍්‍ර ලංකාව ලකුණු 60 කට කඩුලු 3 යි

sarath Friday, 22 February 2019 03:24 AM

මෙන්ඩිස් තවම ඉන්නවද ?

:       3       43

lal Friday, 22 February 2019 06:01 AM

මේ මෙන්ඩිස් කියන හාදයගෙන් තියෙන ප්‍රයෝජනය මොකක්ද?...

:       0       1

prasad liyanage Friday, 22 February 2019 06:17 AM

300ක්වත් ගහන්න.

:       0       0

ගගන Friday, 22 February 2019 06:45 AM

ඔව්, මෙන්ඩිස් තවම ඉන්නවා පොතක් කියව කියව,

:       0       1

de silva berlin Friday, 22 February 2019 10:59 AM

ලංකාව පරදින්නේ ඕනෑකමින් බව ඔවුන්ගේ ක්‍රීඩා විලාශයෙන් සහ පසුගිය තරඟයෙන් පසු කියපු කතාවලින් පෙනෙනවා. පසුගිය තරගයේ හතරවෙනි ඉනිමේ 304 ගහපු මිනිස්සුන්ට මෙම තරඟයේ දෙවෙනි ඉනිමේ ගහන්න පුළුවන් වුනේ ලකුණු 154ක් පමණි. ඔහොම පුළුවන්ද ටෙස්ට් මැච් ගහන්න? කරුණාකර අර කටමත් දොඩවපු ක්‍රීඩකයන් ප්‍රතිඵලය කුමක් වුණත් මේ තරගයට පසුව ලංකාවට කැඳවා විනය පරීක්ෂණයක් තියන්න. සීමිත ඕවර් තරග සඳහා ආදේශ ක්‍රීඩකයන් යවන්න. වැරදිවලට දඬුවම් කර වැරදි හදාගෙන ඉදිරියට ගියොත් මිස අනාගතයේදී අපට ලංකාවේ ක්‍රිකට් නැත්තටම නැතිවීයාම වළකාගත නොහැකිය.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජාජබ - කාදිනල් හිමියන් හමුවෙයි
2024 අප්‍රේල් මස 18 213 0

’පාස්කු ඉරුදින’ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමෙහිලා වන ජාතික ජන බලවේගයේ ප්‍රතිඥාව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමියන්


අඟහරු ගවේෂණ ආදර්ශ මෙහෙයුමට ලාංකික කතක්
2024 අප්‍රේල් මස 18 315 0

ඇමෙරිකාවේ හියුස්ටන් නගරයේ පිහිටි නාසා ආයතනයේ ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පැවැත්වෙන අඟහරු ගවේෂණයේ කිරීමේ ආදර්ශ මෙහෙයුමකට සහභාගී වීමට ශ්‍රී ලංකා


සජබ බෙලිඅත්තේ ලොකු අත්තක් එජාපයට
2024 අප්‍රේල් මස 18 993 1

සමගි ජන බලවේගයේ බෙලිඅත්ත ආසන සංවිධායක වෛද්‍ය ප්‍රවීන් රුවින්ද අතපත්තු මහතා අද(18) එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය.


කෘමියෙක් නිසා ජීවිතයක් අහිමිවෙයි
2024 අප්‍රේල් මස 18 371 0

යාපනය නගරයේ පදිංචි පුද්ගලයෙකුට කෘමියෙකු දෂ්ඨ කිරීමෙන් පසු ඇති වූ රෝගී තත්ත්වයකින් පසු මිය ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි.


සමාජ මාධ්‍ය පනතේ පළමු නඩුව නීතීඥ සංගමයේ නිරීක්ෂණයට
2024 අප්‍රේල් මස 18 358 0

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාගේ පුද්ගලික තොරතුරු අන්තර්ජාලයට මුදා හැරීම හා ප්‍රචාරණය කිරීම වළක්වමින් ඔහුගේ


අන්තිම නැකතේ- පැලයක් සිටුවේ
2024 අප්‍රේල් මස 18 176 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුවේ අවසන් අවුරුදු නැකත වශයෙන් යෙදුණු පැල රෝපණය කිරීමේ සමාරම්භක අවස්ථාව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 198 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1482 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1396 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site