IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට

(රංජන් කස්තුරි)

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර නැවත ඇගයීමේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියේ පළකර තිබේ.

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නැවත සමීක්ෂණයෙන් පසුව වෙනස්කම් සිදුව ඇත්නම් පමණක් ඒවා එම වෙබ් අඩවියේ පළකර තිබෙන අතර වෙනස්කමක් සිදුව නොමැති ප්‍රතිඵල වෙබ් අඩවියේ පළකර නැතැයිද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීමට ඉල්ලුම්කර ඇති සියලු අපේක්ෂකයින්ගේ ප්‍රතිඵල විදුහල්පතිවරුන් වෙත තැපෑලෙන් යවා තිබෙන බවද විභාග දෙපාර්තමේන්තුව පවසයි.



අදහස් (35)

ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට

වීරසිංහ මීගාහවත්තගේ මනුජ සත්සර Wednesday, 05 May 2021 07:46 AM

ළකුණුවල වෙනසක් බලාපොරොත්තු වෙමි.

:       11       10

SD.Denerh maqushan Tuesday, 15 March 2022 07:04 AM

2021ශිෂයත්ව ප්‍රතිපල නැවත ෂමීක්ශනය කරන්න විබාග අංකය 4489470

:       0       4

ඉදුනි උත්තරා Sunday, 20 March 2022 05:55 PM

2021 ශිෂ්‍යත්ව විභාගය ප්‍රථිපල නැවත සමීක්ෂණය කිරීමට අවශ්‍යව ඇත.

:       2       8

WAk ISALI SAHANSA Dewmini Thursday, 26 January 2023 07:53 AM

7301766 නැවත සමික්ෂණය කරන්න

:       4       3

Chathuranga Monday, 20 February 2023 08:57 PM

ප්‍රතිඵලය නැවත සමීක්ෂණය සඳහා...!

:       0       3

චෙනුලි තුලාරා Thursday, 26 January 2023 11:13 AM

නැවත සම්ක්ෂණය කරන්න

:       0       4

A.R.M.D.thilokya Rathnayaka Thursday, 26 January 2023 07:48 PM

මට මේ නැවත පරීක්ෂා කිරීමට අවශ්‍ය බව දන්වා සිටිමි. ලබාදී ඇති ලකුණු මට්ටම සෑහීමකට පත් නොවේ..

:       1       3

සිතුමි විහන්ඟා Friday, 27 January 2023 09:21 AM

නැවත සමීක්ෂණයක් අවශ්‍යයි.

:       0       0

Rathnayakage sithija nimsara rathnayaka Friday, 27 January 2023 06:52 PM

ප්‍රතිඵල නැවත බැලීම සඳහා....

:       0       0

Sithija nimsara Friday, 27 January 2023 06:53 PM

ප්‍රතිඵලය නැවත සමීක්ෂණය සඳහා...

:       0       0

M.s විශ්මිත සදේශ් සමරසිංහ Monday, 30 January 2023 09:54 AM

මගේ ශිෂ්‍යත්ව ලකුණු මදි මං හොදටම වැඩ කලා මං බලාපොරොත්තු වු ලකුණු මට නැ නැවත ලකුණු නිරීක්ෂණය අවශ්‍ය වේ.

:       0       0

ඔසදි උමායා වියනගෙ Friday, 03 February 2023 01:31 PM

මගේ දරුවගේ ප්‍රතිඵල මදි... එයා හොඳට ලියලා තියෙනවා. නැවත ලකුණු නිරීක්ෂණය අවශ්‍ය වේ...

:       0       2

ඔසදි උමායා වියනගේ Friday, 03 February 2023 04:07 PM

දරුවා හොදින් වැඩ කරා.නමුත් මෙවැනි ලකුණු අඩු ප්‍රතිඵලයක් බලාපොරොත්තු නොවිණි .ඒක නිසා නැවත බලන එක හොදයි .අනික විභාගය තියල මාසයක් යනකොට ම ඉක්මනින් ප්‍රතිඵල ආව.

:       0       2

Kumari Tuesday, 21 February 2023 06:05 AM

නැවත ලකුණු නීරීක්ෂණය අවශ්‍යයි

:       1       1

යසස්ම් තවින්ස Saturday, 15 April 2023 02:45 PM

2022, 5 වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵල නැවත සමික්ෂණය කරන්න.

:       1       2

M.G dinura. Bihansa dissansyaka Saturday, 27 May 2023 11:39 AM

නැවත පරික්ෂා කළයුතුයි...

:       0       1

ජයනි Monday, 29 May 2023 09:58 AM

නැවත සමීක්ෂණ ප්‍රතිඵල වෙබ් එකේ වෙනම ද දාල තියෙන්නේ .එහෙම නැත්නම් වෙනද බැලුව විදියට මද බලන්නේ.

:       0       1

A.Binudi Tuesday, 30 May 2023 03:12 PM

හොඳයි

:       0       2

චින්තන Tuesday, 30 May 2023 09:18 PM

2022 5 වසර නැවත සමික්ෂණ පතිඑල බලන්න පුලුවන් කොහොමද

:       0       2

අයෝමි වත්සලා කුමාරසිංහ Friday, 02 June 2023 06:57 AM

146

:       0       0

බී.වී.සෙනුහස් චමෝද Friday, 02 June 2023 11:40 PM

7978209 නැවත පරීක්ෂා කිරීම සදහා

:       0       0

බී.වී සෙනුහස් චමෝද Friday, 02 June 2023 11:58 PM

7978209 නැවත පරීක්‍ෂා කිරීමට

:       0       0

ඩබ්.ඒ. සදරු මෙත්සර Monday, 20 November 2023 12:09 PM

ප්‍රතිළුල නැවත සම්ක්ෂණය කරන මෙන් කාරුණිකව ඉල්ලමි. විභාග අංකය 3849543

:       0       0

ඩබ්.ඒ.සදරු ාමත්සර වීරසිංහ Monday, 20 November 2023 12:14 PM

මගේ ශිෂ්‍යත්ව ලකුණු මදි මං හොදටම වැඩ කලා මං බලාපොරොත්තු වු ලකුණු මට නැ නැවත ලකුණු නිරීක්ෂණය අවශ්‍ය වේ. විභාග අංකය 3849643

:       0       0

එස්.ඒ. එම්. ලක්ෂිත දෙනුවන් විජේබණ්ඩාර Monday, 20 November 2023 12:22 PM

දරුවා හොදින් වැඩ කරා.නමුත් මෙවැනි ලකුණු අඩු ප්‍රතිඵලයක් බලාපොරොත්තු නොවිණි .ඒක නිසා නැවත බලන එක හොදයි. විභාග අංකය -3849686

:       0       1

එතුෂි ස්නේහ Tuesday, 21 November 2023 09:18 PM

ලකුණු මදි නැවත බලන්න

:       0       1

සසිකා රුෂානි දිල්රුක්ෂි Sunday, 26 November 2023 12:27 AM

පාසලේ හොඳින්ම වැඩ කළ දරුවා. විභාග අංකය 2749505 නැවත සමීක්ෂණයක් අවශ්‍යයි

:       0       0

සසිකා රුෂානි දිල්රුක්ෂි Sunday, 26 November 2023 12:33 AM

පංතියේ වැඩි ම ලකුණු ලබා ගත් දරුවෙක්. නැවත සමීක්ෂණයක් අවශ්‍යයි. විහාග අංකය 2749505

:       0       0

සසිකා රුෂානි Sunday, 26 November 2023 12:38 AM

2021 විහාග අංකය 3089126

:       0       0

අවිඳු නෙත්සර Sunday, 26 November 2023 12:49 AM

නැවත සමීක්ෂණයක් අවශ්‍ය. විහාග අංකය 2749505

:       1       0

එම්.ඩී.දදනි ශෙශ්ශරා. Sunday, 26 November 2023 01:30 PM

මගේ දරුවා හොදින් විභහගෙට මුහුන දුන්න..නමුත් ලකුනු ප්‍රමානවත් නොවන නිසා.නැවතත් සමීක්ෂණ යට යොමු කරනවනම් හොදයි. විභහග අංකය =3872645

:       0       1

R.G.උමායා සාවින්දී. Tuesday, 28 November 2023 09:57 PM

නැතවතත් ලකුණු පරීක්ෂා කරන එක හොදයි. විභහග අංකය =3872726

:       0       0

G .Dineth himansana gunarathna Saturday, 17 February 2024 08:15 PM

නැවැත පරිික්ෂා කිරිිම සුදුසුයි.

:       0       0

K Y G oshadi Kavindiya senarathna Saturday, 02 March 2024 12:10 PM

මාගේ ලකුණු 144ට වඩා වැඩිවිය යුතුයි...

:       0       1

K.Y.G ඕෂදී කාවින්දයා සේනාරත්න Saturday, 02 March 2024 04:42 PM

නැවත ලකුණු පරීක්ෂා කරන එක හොඳයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 299 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 843 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 2192 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 2441 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 718 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 303 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 304 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1674 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site