IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ශිෂ්‍යත්ව විභාග සමත් ලකුණ පහළ දමන්නැයි ජනපතිට ඉල්ලීමක්

බිඟුන් මේනක ගමගේ

 

 

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ සමත් ලකුණ පහළ දමන්නැයි ලංකා ගුරු සේවා සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත.

 

පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලබාදෙන ශිෂ්‍යත්ව සංඛ්‍යාව 15,000 කට සීමා කිරීමෙන් හා සමත් ලකුණ ඉහළ දැමීමෙන් තුන්ලක්ෂ පනස්දහසකට අධික සිසු දරු දැරියන් සංඛ්‍යාවක් දැඩි පීඩාවකට පත්වීම හේතුවෙන් මෙම ඉල්ලීම් කරන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම ලිපියේ සඳහන් වේ.

 

ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් දැනට භාවිත සමත් කිරීමේ ලකුණ හා පහසුකම් සහිත පාසල්වල ඉඩකඩ ආදිය අවිද්‍යාත්මක නිර්ණායක බවත් ශිෂ්‍යත්ව සංඛ්‍යාව වැඩි කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සතුව වෙනත් ව්‍යාපෘති ඇති බවත් ලංකා ගුරු සේවා සංගමය අවධාරණය කරයි.

 

එම ලිපියේ පිටපතක් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාට යොමු කර ඇත. 

 



අදහස් (5)

ශිෂ්‍යත්ව විභාග සමත් ලකුණ පහළ දමන්නැයි ජනපතිට ඉල්ලීමක්

සතයපාල Monday, 22 October 2018 12:42 PM

වඩා වැදගත් වන්නේ සෑම දරුවකුටම සමාන අධ්‍යාපන පහසුකම් සලසාදීම වන අතර නිදහස ලබා වසර හැත්තෑවක් සම්පූර්ණ වුවද බලයට පත් එකම ආණ්ඩුවකටවත් ඒ අරමුණ ජයගන්න වුවමනාවක් හෝ ශක්තියක් නොතිබුණු අතර හැමදාම දුප්පත් මිනිසා සල්ලිකාරයන්ගේ කුලිකාරයෙක් ලෙස ඉන්නවා දැකීමයි ඔවුන්ගේ බලාපොරොත්තුව...

:       12       48

D C DE ZOYSA Monday, 22 October 2018 02:55 PM

ඒක නම් හොඳයි..

:       0       6

Jerami Monday, 22 October 2018 04:29 PM

ඔය විබගය අවශ්‍යම නැහැ.

:       0       0

Perera Monday, 22 October 2018 05:46 PM

සමත් ලකුණ 10ක් කරානම් හොඳයි එහෙම කරන්න අමාරු නම් විභාගේ කරන ඔක්කොම සිසුන්ව සමත් කරන්න!!!!

:       0       0

Perera Tuesday, 23 October 2018 03:50 AM

සමත් ලකුණ පහත දාපුවම පාස් වෙන ගැන වැඩිවෙනවා ඒ කියන්නේ විභාගේ තත්වය බාල්දුවීමක් නේ. වැඩි දෙනා පාස් වෙන විභාගයක වටිනාකමක් තියෙනවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 418 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 827 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 628 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1472 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2955 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1910 2

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 236 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site