අජන්ත කුමාර අගලකඩ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ආසන සංවිධානයකවරු නව දෙනෙක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අද පස්වරුවේ පත් කරනු ලැබූහ.
මැද කොළඹ ආසනයේ සංවිධායකවරයා ලෙස ඇමැති ෆයිසර් මුස්තාපා මහතාද, කඩුවෙල ආසනයේ සම සංවිධායකවරුන් ලෙස බස්නාහිර පළාත් සභාවේ සභානායක හෙක්ටර් බෙත්මගේ සහ කඩුවෙල හිටපු නගරාධිපති පී එම් බුද්ධදාස යන මහත්වරු ද, මතුගම ආසනයේ සම සංවිධායකවරු ලෙස ප්‍රියංගනී අබේවීර මහත්මිය සහ සුරංග ප්‍රභාත් මහතා ද පත් කරනු ලැබ සිටිති.
බෙන්තර ඇල්පිටිය ආසනයේ නව සංවිධායකවරයා ලෙස අමිලක හර්ෂණ කාරියවසම් මහතා පත් කර සිටින අතර කරන්දෙණිය ආසනයේ නව සංවිධායකවරයා ලෙස එන් ඩී සුසන්ත ලාල් ජයවීර මහතා පත්ව සිටී.
හබරාදූව ආසනයේ සංවිධායකවරයා ලෙස තිසර ගුණසිංහ මහතා ද, යාපහුව සංවිධායකවරයා ලෙස වෛද්‍ය කීර්ති ෆොන්සේකා මහතා ද පත් කරනු ලැබ සිටිති.
ඔවුන්ට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද පස්වරුවේ ජනාධිපතිකාර්යාලයේ දී සිදුවිණි.
මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව
ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව
සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ශ්‍රීලනිපයේ නව ආසන සංවිධායකවරු 9ක්