අංජුල මහික වීරරත්න
නව රජයේ අමාත්‍ය මණ්ඩලය හෙට (19) දිව්රුම් දීමට හැකිවෙතියි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
අමාත්‍ය දිව්රුම් දීම අද (18) සිදු කිරිමට කලින් සැලසුම් කර තිබුණද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් රජයට එක්වීමට නියමිත මන්ත්‍රී සංයුතිය දෙස බලා අමාත්‍ය මණ්ඩලය තීරණය කළ යුතුව ඇතැයි මහා ලේකම්වරයා සඳහන් කළේය.
මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මන්ත්‍රීවරුන් තිදෙනෙක් නව රජයට සහය පළ කිරිමට පැමිණ සිටින අතර තවත් මන්ත්‍රීවරුන් රැසක් රජයට එක්වීම සඳහා සාකච්ඡෘ කරමින් සිටින බවද අකිල විරාජ් කාරියවසම් මහතා කීය.
කෙසේ වෙතත් දුෂණ චෝදනා නැති අය පමණක් සම්බන්ධ කරගෙන අමාත්‍ය මණ්ඩලය සැකසීම පිළිබඳව පුර්ණ අවධානය යොමු වී තිබෙන බවද කාරියවසම් මහතා වැඩිදුරටත් කීය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ශ්‍රීලනිපයෙන් 3 ක් ආවා - තවත් එන්න සාකච්ඡා
මුණසිංහ Tuesday, 18 December 2018 12:39 PM
එ් සල්ලි වලට නොවෙයිද? අනික් පැත්තට යන කොට විතරයි ද සල්ලි කතා එන්නෙ.
BamunuarachchiWednesday, 19 December 2018 08:20 AM
දැන්වත් තේරුම් ගන්න ඔය සල්ලි ගන්න හා දෙන කතාව අමුලික බොරුවක්. ඔහොම සල්ලි දෙන්නේ කව්ද කාගේ සල්ලිද? මොහොතකට හිතන්න.
Amila Tuesday, 18 December 2018 01:25 PM
රටම අකැමැති මිනිස්සුනම් ගන්න එපා. ගිය සැරේ ආණ්ඩුව වැටෙන්න ඒක හේතුවක්.
BamunuarachchiWednesday, 19 December 2018 08:23 AM
බඩගොස්තර වාදියෝ. දේශපාලුවෝ පසුපස යන්නේ ලෙහෙසියෙන් රැවටෙන මිනිස්සු
chamath Tuesday, 18 December 2018 02:08 PM
හිනා යනවා කාටද දුෂණ වංචා නැත්තේ කළුනික හොයනවා වගේ වැඩක්
Bamunuarachchi Tuesday, 18 December 2018 03:09 PM
එන අයට ලැජ්ජත් නැහැ ගන්න අයට ලැජ්ජත් නැහැ. මේ අයව පාර්ලිමේන්තු යවන අයට ලැජ්ජත් නැහැ.
indra Tuesday, 18 December 2018 06:20 PM
පාර්ලිමේන්තුව කියන්නේ ප්‍රතිපත්තියක් නැති ආගම දහමට බයනැති රටේ බාලම පිරිස ඉන්න තැනට. මේවට නීති නැද්ද
BamunuarachchiWednesday, 19 December 2018 12:38 AM
මොන නීතිද ඉන්ද්‍රා ? මෙරටට හරියන ඉතා වටිනා දණ්ඩ නීති පරිපාලන නීති මුදල් නීති සිවිල් නීති සදා දුන්නේ මෙරට පාලනය කල සුද්දා යයි අපිකියන ඕලන්ද, ඉංග්‍රීසි ජාතිකයින්. සිහලයා කලේ 1977 සිට තමන්ගේ පැවැත්මට වාසියට ඒ නීති කඩා දැමීම හා විකෘති කිරීමයි. මේ රටට උචිත ආත්මාර්ථකාමී නොවන එකදු නීතියක් සිංහලයා නිදහසින් පසු ඇතිකලාද? 19 වෙනි ව්‍යවස්ථාවත් එහෙම එකක් නේද? 19 ට අනුව මුළු රටම මංකොල්ල කෑවත් අවුරුදු හතරාමාරක් ඉන්න පුළුවනි මගදී එලවා දමන්න බැහැ. මොන ආයතනයකද එහෙම නීතියක් තිබෙන්නේ?
Mahee Tuesday, 18 December 2018 07:44 PM
දුෂණ වංචා චෝදනා නැති අයගෙන් සමන්විත ඇමති මණ්ඩලයක්ද හදන්න යන්නේ ඇමතිතුමෝ? එතකොට ඔය පැත්තේ ඉන්න කට්ටියගෙනුත් කවුරුත් නැතුව යනවනේ. ආයෙත් අලුත් අගමැති කෙනෙක් හොයන්නත් වෙයි නේද?
Bandula. Wednesday, 19 December 2018 06:13 AM
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා, ගන්න අයත් වැරදි, පනින වදුරොත් වැරදි, මේ ක්‍රමය වෙනසක් වෙනවානම් එකත් අපේ රටට යහපතක්.