(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිම හේතුවක් මත ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.
ජාතික ආණ්ඩුව වශයෙන් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් දිගටම කටයුතු කරගෙන යන බවද ඔහු කීය.
අමරවීර මහතා මේ බව පැවැසුවේ අම්බලන්තොට මල්පෙත්තාව ප්‍රදේශයේ පැවැති ජන හමුවකදීය.
මහින්ද අමරවීර මහතා මෙසේද පැවැසීය.
‘‘ජාතික ආණ්ඩුව මේ දක්වා ජනතාව වෙනුවෙන් ලොකු වැඩ කොටසක් කරලා තියෙනවා. මේ වැඩ පිළිවෙළ ඉදිරියට ගෙන යෑම අපේක්ෂාවයි. ආණ්ඩුවේ පවතින අඩුපාඩු හඳුනාගෙන ඒවා නිවැරදි කරමින් ඉදිරියට යනවා. ‘‘
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ශ්රීලනිපය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වෙන්නේ නෑ - මහින්ද අමරවීර
හමා Tuesday, 16 October 2018 03:01 PM
ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මෙච්චර කල් කළේ තම තමන්ගේ බඩ වියත වෙනුවෙන් බඩගෝස්තරවාදී දේශපාලනයක නියැලුණා මිසක අද අපට තියෙන ප්රශ්නය පක්ෂය නෙවෙයි හරිද වැරදිද සාධාරණද අසාධාරණද ඵලදායි ද ඵල රහිත ද යන්න පමණයි.
saliya Wednesday, 17 October 2018 03:14 AM
ඔයා නම් එලියට නොයන බව විශ්වාසයි. එත් නායකත්වය කරන කියන දේ බැලුවම ළඟදීම මහා අවුලක් නම් වෙනවා.
OMG Wednesday, 17 October 2018 04:17 AM
වෙන විකල්පයක් තියෙනවද?
Bamunuarachchi Wednesday, 17 October 2018 07:03 AM
ආණ්ඩුවෙන් අයින් වෙලා කොහේ යන්නද? දැන් බැඳගත්ත බෙරේ ගහලාම බිම තියන්න. හැබැයි ඔය බෙර පදේට නටන්න රටේ මිනිස්සු 57ක් ලැස්ති නැති බව හිතන්න