IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ශ්‍රීලනිපය ගැන කළකිරී ජෝන් මහින්ද සොයා යයි

නිමල කොඩිතුවක්කු
 
ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ වැඩපළිවෙළ ගැන තමන්ට දැඩි කලකිරිමක් ඇති හෙයින් පක්ෂයේ තවදුරටත් රැඳීසිටීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩබ්. ඩී. ජේ සෙනෙවිරත්න මහතා ලංකාදීපයට පැවැසීය.
 
තමා ආසන සංවිධායකධුරයෙන් සහ දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති ධුරයෙන් ඉවත් කළද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ  ජ්‍යෙෂ්ඨ උප සභාපතිධුරයෙන් ඉවත් කිරිම ගැන   මෙතෙක් කිසිදු දැනුම් දීමක් කර නොමැති බවද ඔහු සඳහන් කළේය.
 
තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  සාමාජිකත්වය ලබා ගත්තේ 1960 අගෝස්තු මාසයේදී බවත් එතැන් සිට පක්ෂය වෙනුවෙන් බොහෝ කැප කිරිම් කර ඇති බවත් ඒ මහතා පැවැසීය.
 
පක්ෂයේ වැඩපිළිවළ ගැන ඇති  කලකිරිම නිසා මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ කටයුතු කිරීමට තමා තීන්දු කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.



අදහස් (22)

ශ්‍රීලනිපය ගැන කළකිරී ජෝන් මහින්ද සොයා යයි

OMG Sunday, 23 September 2018 11:45 AM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ මහින්ද රාජපක්ෂ යන දෙකම නැතුව මොවුන්ට වෙන අනන්‍යතාවයක් නැහැ. සත්‍යය ඒකයි. බූවල්ලන් වගේ කකුල හැම පැත්තෙම තියාගෙන ඉන්න බලනවා.

:       2       205

de silva Sunday, 23 September 2018 11:51 AM

ඔබතුමාව එ්කට ගතහොත් එ්කත් අනිවාර්යයෙන්ම පිරිහෙනවා.

:       6       96

mahinda Sunday, 23 September 2018 11:52 AM

අනේ ජෝන් ඔයගොල්ලන් ගැන කියන්න දෙයක් නැහැ.

:       7       70

erdi Sunday, 23 September 2018 12:03 PM

මේ කට්ටිය ආණ්ඩුවට හේත්තුවෙලා හිටියෙත් මහින්දගේ කුමන්ත්‍රණ දියත් කරන්න. යැව්වට පස්සෙ තමන්ගේ රැලට යන එක අරුමයක්යැ... ගමට වැඩකුත් නැහැ... රටට වැඩකුත් නැහැ.. පළාතට දුරාචාරය නම් බෝ කළා අඩුවක් නැතුව...

:       11       179

Buddika Sunday, 23 September 2018 12:05 PM

අපි හිතුවේ මහින්ද ගාවට ගිහින් ගොඩක් කල් කියලා.

:       0       77

sirimal Sunday, 23 September 2018 12:12 PM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කලකිරුනා නම් පක්ෂයේ වැරදි හදාගන්න උත්සාහ නොකර වෙනත් පක්ෂයකට යන්නේ අවංක චේතනාවෙන්ද? නිකන් යන්න මහත්තයා උගුරට හොරෙන් බෙහෙත් බොන්න උත්සාහ ගන්නේ නැතුව.

:       6       85

Lakmal Sunday, 23 September 2018 12:16 PM

ගෙදරට වෙලා ඉන්න බැරිද?

:       4       125

හමා Sunday, 23 September 2018 12:30 PM

ඔහේල කෙරුවයි කියන කැපවීමෙන් මේ රටේ මිනිස්සුන්ට ඇතිවෙච්ච සුගතියක් නෑ.. කැපවීම් කරපු තරමක් කළේ තමන්ගෙ වාසියට වතුර හිඳෙන විල අතහැරලා යන කොක්කු වගේ යන ගමන් බයිලත් කියනවා.

:       4       45

රවින් Sunday, 23 September 2018 12:33 PM

හා!! අනේද කියන්නේ...? එලවනකම් හිටියා මිදි තිත්තයි කියන්න. දැන් ඉතින් මාමණ්ඩියි, ලේලියි එක්කහුවෙලා යමුකෝ ගමනක්...

:       0       20

dankuda Sunday, 23 September 2018 01:09 PM

දැන් මෙතුමාව පෙන්ෂන් අරිමු. නහින දෙහින කාලේ පිනක්වත් කරගන්න.

:       2       6

d.upul Sunday, 23 September 2018 01:24 PM

එළවනතුරුම හිටියේ ඇයි?

:       2       4

Hafeel Sunday, 23 September 2018 01:50 PM

දැන්ද යන්නේ මහින්ද ගාවට?

:       0       7

rohana Sunday, 23 September 2018 03:42 PM

පා.ම. මහින්ද තවම ශ්‍රීලංකා පක්ෂයෙන් අයින් වෙලා නැහැ නේද?

:       13       36

අසරණයා Sunday, 23 September 2018 04:10 PM

ලැජ්ජාවක් නැති කම තමයි.

:       5       5

nihal Sunday, 23 September 2018 04:52 PM

පොඩි කලේ ගීතයක් මතක් වුණා.. ජෝන් ..ජෝන් ..පිටිකොටපන්..

:       0       4

Bamunuarachchi Sunday, 23 September 2018 04:58 PM

ඉතා හොඳ පියවරක්....

:       4       20

kapMonday, 24 September 2018 05:09 AM

ඔක්කොම ටික එකතු වෙන්නෙ හිටපු හොරුන් එක්ක තමයි..

:       0       20

BamunuarachchiMonday, 24 September 2018 10:38 AM

හලෝ ඒ ගොල්ලන්ට හොරු කියන්නේ ඇස් පනාපිට බැංකු කඩලා අහුවෙච්ච මේ හොරු දුවන ගමන්.... කෝ ඒ ගොල්ලෝ කරපු හොරකමක් තාම ඔප්පු කරලා නැහැනේ. මේ අවරුදු තුනහමාරටම බැරිවුනානේ එක හොරකමක් වත් අල්ලන්න. ඒ ගැන මුකුත් හරි කියන්නකෝ අහගෙන ඉන්න...

:       0       0

Saththaya Monday, 24 September 2018 01:21 AM

කළකිරීම තියෙන්නේ මහජනතාවට.

:       0       0

rocky Monday, 24 September 2018 02:02 AM

බය නැතුව ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙන්න. එහෙම නැත්නම් විමල් වීරවංස මහත්තයා සමග එක්වන්න. ජය සිකුරුයි!

:       0       0

දිලන්ත පෙරේරා Monday, 24 September 2018 04:17 AM

දැන්ම අනිත් පැත්තට හේත්තු වුනොත් මැරෙනකම්ම ඇමතිකම රැකගන්න පුළුවන් .කොහොමද ටිකිරි මොලේ ?

:       0       26

Kumara Monday, 24 September 2018 06:11 AM

ඔබට යන්න තිබුනේ මහින්ද ගාවට නොවෙයි අනුර කුමාර ගාවටයි

:       24       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 141 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 374 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 949 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1239 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 421 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 199 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site