IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ශ්‍රීලනිප බේරුවල ආසන සංවිධායක සජිත්ට එක්වෙයි

(නිමල කොඩිතුවක්කු)
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බේරුවල ප‍්‍රධාන ආසන සංවිධායක සහ හිටපු පළාත් සභා මන්ත‍්‍රී එම්. එම් අම්ජාන් මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට සහයෝගය පළ කිරීමට එක්විය.
 

කොළඹ වෝක්ෂෝල් වීදියේ පිහිටි එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධාන මෙහෙයුම් කාර්යාලයේදී එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා විසින් අද(16) ඒ මහතා  පිළිගනු ලැබීය.
 
මෙම අවස්ථාව ස`දහා හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඉම්තියාස් බාකීර් මාකර්, එක්සත් ජාතික පක්ෂයේ බේරුවල ආසන සංවිධායක ඉෆ්තිකාර් ජෙමීල් යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ. එහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා මෙසේ කීය.
 
“අපේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා සම්බන්ධයෙන් වෛද්‍ය සහතිකයක්  ඉදිරිපත් කළ යුතුයි යනුවෙන් උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළා.  ඒ යෝජනාව ගැන අපි ඉතාමත් සතුටු වෙනවා. ලෝකයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී බොහෝ රටවල එවැනි ප‍්‍රවණතාවයක් තියෙනවා. එවැනි නීතියක්  මෙරට මැතිවරණ නීතියට එකතු කරන්න කියලා අපි යෝජනා කරන්න කැමතියි.
 

සජිත් පේ‍්‍රමදාස මහතා සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක්  අවශ්‍යනම් එය ඉදිරිපත් කරන්න අපි ලෑස්තියි. ඒත් එක්කම උදය ගම්මන්පිල මහතා  යෝජනා කරන ඒ වෛද්‍ය පරීක්ෂණය  ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සෑම අපේක්ෂකයෙකුටම කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. රටේ අනාගතය බාරගන්න ඉන්න නායකයන් හොඳ සෞඛ්‍ය මට්ටමකින් සහ සිහි කල්පනාවකින් සිටිය යුතුයි.
 
සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් දිනෙන් දින අපිත් එක්ක විශාල පිරිසක් එක්ව සිටිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, උතුරු නැගෙනහිර පළාත් කණ්ඩායම් අද සෘජුවම අපිට සහයෝගය ලබා දෙන්න ඉදිරිපත් ව සිටිනවා” යැයිද ඔහු එහිදි පැවැසීය.
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බේරුවල ප‍්‍රධාන ආසන සංවිධායක සහ හිටපු පළාත් සභා මන්ත‍්‍රී එම්. එම් අම්ජාන් මහතා මෙසේ කීය.
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තමයි මම මගේ දෙශපාලනය ආරම්භ කළේ. අද මම ආසන සංවිධායකවරයෙක්, පළාත් සභා මන්ත‍්‍රීවරයෙක් ලෙස කටයුතු කරන්නේ මේ පක්ෂයෙන්. අපි මේ පක්ෂයට ආදරෙයි. 
 
මේ රටේ ආණ්ඩු කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද කොමා රෝගියෙක් බවට රාජපක්ෂවරුන් පත් කරලා තියෙනවා. මේ පක්ෂය ගොඩ ගැනීමට අපි රාජපක්ෂවරුන් පරාජය කළ යුතුයි. අපේ පක්ෂය විනාශ කළේ පොහොට්ටුවයි.  මවු පක්ෂය විනාශ කරපු මේ  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලාංඡනය පොහොට්ටුව වෙනුවට කෙසෙල් මුව බවට පත්විය යුතුයි.  තමන් හදා වඩාගෙන මව මරන් උපන් කුමාරයා තමයි කෙසෙල් මුව. ඒනිසා පොහොට්ටුව ලාංඡනය වෙනස් විය යුතුයි. පොහොට්ටුව ජයග‍්‍රහණය කරවීමට අපේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණයක් ගෙන නැහැ. මෙය පක්ෂයේ දෙතුන් දෙනෙකුගේ උවමනාවව මත සිදුවූ දෙයක් බවත් කිව යුතුයි.
 
සජිත් පේ‍්‍රමදාස මහතා කියන්නේ කොළඹ ඉඳන් ගිරුවාපත්තුවට  ගිය ජන නායකයෙක්. ගෝඨාභය රාජපක්ෂ ගිරුවාපත්තුවෙන් අමෙරිකාවට ගිය අයෙක්. රට වෙනුවෙන් සජිත් පේ‍්‍රමදාස මහතා ජයග‍්‍රහණය කරන්න කියලා අපි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.
 
බේරුවල ප‍්‍රදේශීය  සභාවේ සහ නගර සභාවේ  අපේක්ෂකයන් 45 දෙනාගෙන් අපේක්ෂකයන් 30 දෙනෙක්ම මේ වනවිට සජිත් පේ‍්‍රමදාස මහතා දිනවන්න සූදානම් වෙලා සිටිනවා. අපි එක්සත් ජාතික පක්ෂයට බැදෙන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාවය ආරක්ෂා කරගනිමින් සජිත් පේ‍්‍රමදාස මහතා ජයග‍්‍රහණය කරවීමට අපි කටයුතු කරනවා” යැයිද ඔහු එහිදී පැවැසීය.
 
(ඡායාරූප : ශාන්ත රත්නායක)



අදහස් (33)

ශ්‍රීලනිප බේරුවල ආසන සංවිධායක සජිත්ට එක්වෙයි

Ranjith Wednesday, 16 October 2019 11:33 AM

ප්‍රභාකරන් මැරුනු දවසට වඩා ටිකයි ප්‍රීති සද්දේ අඩු උනේ...........

:       0       3

වීරවිජේ Wednesday, 16 October 2019 11:37 AM

ආනේ ඉමිතියාසුත් බැටලු හම ගලවලා ඇවිල්ලා.. සුබපැතුම්... අපි නම් කොහොමත් දන්නවා පාට..

:       430       317

මොහමඩ් සලමි Wednesday, 16 October 2019 01:15 PM

මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්.., තවත් ප්‍රතිඵල බලාපොරොත්තු වන්න...

:       96       223

niyathaWednesday, 16 October 2019 05:06 PM

බේරුවලින් ශ්‍රී ලංකා එකට ඡන්ද 1000කට අඩුවෙන් තිබුණේ...

:       6       65

BamunuarachchiThursday, 17 October 2019 01:30 AM

කොහොමත් හම්බයන් එජාපයට... සජිත්ට රට ගියොත් ශරියා නීතියෙන් රට පාලනය වේවි..!!!

:       228       71

athuraThursday, 17 October 2019 04:36 AM

එතකොට බන් බමුණෝ අලි සබ්රි අතාවුල්ලා හිස්බුල්ල හම්බයෝ නෙමෙයිද.

:       33       49

BamunuarachchiThursday, 17 October 2019 01:34 PM

"එතකොට බන් බමුණෝ අලි සබ්රි අාතාවුල්ලා හිස්බුල්ලා මුස්ලිම් අය නෙමෙයිද?". මොකද නැත්තේ ඇයි මොකක්ද ප්‍රශ්නය..? මේ අලි සබ්රි අතාවුල්ලා ෂරියා නීතිය ඉල්ලන අය නොවෙයි. හිස්බුල්ලා එජාපයේ කෙනෙක්... එයා මෙගොඩට අයිති නැත. එයාව මේ ගොඩට ලේබල් කරන්නේ වැලේ වැල් එජාපයන්. තව ප්‍රශ්න තිබෙනවද?

:       2       1

jagath Wednesday, 16 October 2019 12:08 PM

මේ තිස්ස අත්තනායකනේ...

:       6       57

chandima Wednesday, 16 October 2019 12:22 PM

කොහොමටත් එ් පැත්තටම තමයි. විල්පත්තුවෙන් තවත් කෑල්ලක් බෙදාගන්න දෙනවා කියන්න ඇති ෂුවර් එකටම...

:       168       332

kamalWednesday, 16 October 2019 02:16 PM

විල්පත්තුව දුන්නේ බැසිල් නේද?

:       101       289

BamunuarachchiThursday, 17 October 2019 02:03 PM

කවුරු දුන්නත් පදිංචි වෙලා ඒකරාශී වෙන්නේ හම්බයන්... තව ටික දවසකින් වෙන්නේ මොකක්ද කියලා හිතපල්ලා කාලකන්නි සිංහලයිනේ? බැසිල්ලා අක්කර දහස් ගණනක් එළිකර ගන්න ඔවුන්ට දුන්නේ නැත. "සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා"...

:       1       1

darshana Wednesday, 16 October 2019 12:29 PM

තිස්ස අත්තනායක මහතා සිටිය පිල දිනලා තියෙනවද ඉතිහාසය තුළ..?

:       176       249

PradeepWednesday, 16 October 2019 04:02 PM

දයාසිරි ඉඳපු පැත්ත දිනපු ඡන්දයක් කියන්නකෝ..!!!

:       20       65

රවින් Wednesday, 16 October 2019 12:43 PM

සජිත්ගේත් ග්‍රහචාරය බලාගත්තොත් හොඳයි වගේ. ඔය අවසාන මොහොතේ කිට්ටුවෙන කට්ටිය කිට්ටුවෙන්නේ හොඳකට නොවේ. බොර දියේ මාළු බාන්න. එනපොට හොඳ නැහැ. කෙල්ල ගෙට ගනින්...

:       115       194

එජාප බේරුවල Wednesday, 16 October 2019 01:17 PM

අම්ජාඩ් මහතා ඔබතුමාව ගෞරවයෙන් පිළිගන්නවා..

:       119       152

BamunuarachchiThursday, 17 October 2019 01:44 PM

මේ කියමන ගැන පුදුම වෙන්නේ නැහැ... මොකද එජාපය සහ හම්බයන් අතර ලොකු වෙනසක් අපි දකින්නේ නැති නිසා...

:       1       0

අබේවර්දන Wednesday, 16 October 2019 01:18 PM

ඔබතුමා සහ බේරුවල ප්‍රාදේශීය සභා සහ නගර සභා මන්ත්‍රීන්ටත් සුබපැතුම් ...!!! 

:       16       162

BamunuarachchiThursday, 17 October 2019 01:38 PM

මේ සුබපතන්නේ අබේවර්ධන කෙනෙක් නේද? සිංහල නමකින් ඉන්න හම්බයෙක් වෙන්න බැහැ. මොකද දැන් රටේ බිස්නස් සිද්ධ වෙන්නේ එහෙමයි. සිංහල ජාතියට මොහොමඩ්ගේම සරණයි...

:       1       0

පාලිත Wednesday, 16 October 2019 01:21 PM

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලු. තව ඉදිරියට පැමිණීමට ඉන්නා සියලු දෙනාවම සාදරයෙන් පිළිගනිමු. ජයශ්‍රී...!!!

:       6       123

PradeepWednesday, 16 October 2019 03:57 PM

දර්ශන, ඒ වගේම තමයි දයාසිරි ඉඳපු පැත්ත දිනපු ඡන්දයක් කියන්නකෝ...

:       0       6

upali Wednesday, 16 October 2019 03:58 PM

මොහුට කිසිම දේශපාලන වටිනාකමක් නැත. ශ්‍රීලනිපය යූඑන්පී එකට එනවා කියලා පෙන්වන තවත් වියදමකි. මොහුට හොඳ කුට්ටියක් දෙන්න ඇති...

:       2       67

chinthaka Wednesday, 16 October 2019 08:28 PM

නැව් ගිලෙද්දී මියෝ එලියට පනිනවා, එත් ඌරො ගිලෙන නැව් ඇතුලට පනිනවා,,

:       33       1

BamunuarachchiThursday, 17 October 2019 01:47 PM

නැව ගිලුණත් කමක් නැහැ ඌරු මස් ටිකක් කන්න ලැබෙනවා නම්... බලන්න ස්ප්‍රිට් කාමරයේ විස්කි තිබෙනවද කියලා...

:       1       0

dilan Wednesday, 16 October 2019 08:30 PM

මේ විදියත් හරි, කොහොමත් මුස්ලිම් වරු ඉන්න ඕන UNP පැත්තෙනේ, එත් ඇය් මේ සිංහල මිනිස්සුත් ඒ පැත්තේ ඉන්නේ, මොලේ කචල් වෙලාද?

:       30       0

athuraThursday, 17 October 2019 04:38 AM

එතකොට අතාවුල්ලා අල් සබ්රි හිස්බුල්ල සිංහලද බොල.

:       0       8

BamunuarachchiThursday, 17 October 2019 01:55 PM

නෑ අතාවුල්ලා අල් සබ්රිත් මුස්ලිම් අය... එ්ත් මේ අය ශරියා නීතිය ඉල්ලන්නේ නැත. හිස්බුල්ලා එජාප කෙනෙක්. මේ සැරේ එජාපයට සපෝට් නැති නිසා හිස්බුල්ලාව මේ පැත්තට තල්ලු කරනවා. හිස්බුල්ලාව හැදුවේ එජාපයන් බොල...

:       1       0

BamunuarachchiThursday, 17 October 2019 01:59 PM

මුස්ලිම් අයට විරුද්ධව කතා කරනකොට මොවුන්ට තද වුනේ මොකද? වතුර රත්වෙනතුරු නටපල්ලා... හැබැයි වන්දි ගෙවන්නේ නුඹලා නොවෙයි නුඹලාගේ මුණුබුරෝ සහ ඔවුන්ගේ දරුවෝ එතකොට ඔවුන් නුඹලාට ශාප කරාවි, හෙන ඉල්ලාවි. ලෝකේ දිහා බලන්න. මොකද වෙලා තිබෙන්නේ... ළිං මැඩියන් වගේ බේරුවල ගැන පමණක් හිතන්න එපා...

:       1       0

athuraFriday, 18 October 2019 04:21 AM

හිස්බුල්ල එජාපෙ නම් අහවල් එකටද ජනාධිපතිවරෙනට ඉල්ලන්නෙ.බමුණා ලංකාවේද ඉන්නෙ.අන්න ඩලස් එක්ක හිස්බුල්ල කතාකරන ෆොටෝ එකකුත් සමාජ මාද්‍ය වල තියනව.අනෙක දැන් අපි විශ්වාස කරන්න ඕන බමුණා කියන එකද නැත්නම් පොහොට්ටුවේ ප්‍රභාලයෝ වෙන එස් බි,බන්දුල කියන එකද බොල.

:       0       1

Deepal Nirosh Thursday, 17 October 2019 03:30 AM

ඒහෙනම් ජයග්‍රාහී පළමු වෙඩිමුරය 2015 දි වගේම 2019දිත් බේරුවලින්.

:       0       73

BamunuarachchiThursday, 17 October 2019 01:39 PM

මේත් සිංහලයෙක්...

:       1       0

Fz Thursday, 17 October 2019 05:19 AM

මෙයා ඉංජිනේරුවෙක්. දේශපාලනයට ආවා. පුතා කැනඩාවේ ගුවන් නියමුවෙක්. අනික් අයගෙත් පදිංචිය කැනඩාවේ. ඊට පස්සෙ මෙයාට දේපල වැහි වහින්න පටන් ගත්තා. බේරුවල කොළඹ යන ප්‍රදේශ වල ගොඩනැහිලි වලට හිමිකම් පෑවා. දේශපාලකයකු ලෙස තමන්ගෙ මඩිය තර කර ගත් ඔහු ජනතාව ප්‍රතික්ෂේප කළ පුද්ගලයෙකු බවට පත් උනා. මොහු අනිත් පැත්තට පැන්නත් ඡන්ද පදනමක් නැති පුද්ගලයෙක්.

:       1       0

BamunuarachchiThursday, 17 October 2019 01:50 PM

කාගේ ඉඩම්ද මේ වැස්සට වැටුනේ? ඉඩම් වහින්නේ නැත මෙහාට ආවේ හිස් අතින්... මේවා හිතන්නේ නැති සිංහලයිනේ, නුඹලාට හෙන වහින්න ඕනේ...

:       1       0

siri Thursday, 17 October 2019 07:20 AM

මෙන්න එකෙක් 'ගිලෙන නැවට' පැනලා...

:       2       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 2058 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 1064 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 830 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 383 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 664 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 593 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site