IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ශ්‍රීලන්කන් ගුවන් සමාගමට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා ගුවන් සමාගමේ නව සභාපති ලෙස එහි හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා පත්කර තිබේ.

ඒ මීට පෙර එහි සභාපති ලෙස කටයුතු කළ රංජිත් ප්‍රනාන්දු මහතා ඉල්ලා අස්වීමත් සමඟ මෙම පත් කිරිම සිදුකර ඇත.

(28535)



අදහස් (10)

ශ්‍රීලන්කන් ගුවන් සමාගමට නව සභාපතිවරයෙක්

Pablo Tuesday, 13 November 2018 10:41 AM

පාඩු ලබන්නේ නැතුව දුවන්න බලන්න ..

:       0       0

sirimal Tuesday, 13 November 2018 10:42 AM

ඔහොම යමු. ශ්‍රී ලංකන් එක තියාගෙන පිටරටවල් වලට පයින් යන්න සිද්ධ වුණත් අරයා බලේට පත් වුණොත් ඇති කියලනේ සමහරු කියන්නේ.

:       0       0

Sunil Samara Tuesday, 13 November 2018 10:44 AM

නරියට කුකුල්ල්ලු බාරදුන්න වගේ .ඉස්සරහට පරණ හොරු සෙට් එකම එනවා .

:       0       0

Nandalal DE SILVA - France Tuesday, 13 November 2018 11:09 AM

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපති ලෙස කටයුතු කළ රංජිත් ප්‍රනාන්දු මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වගේ නෙරපා දැමුවද? නැත්නම් "පලා බෙදුවාද "?

:       0       0

tommy Tuesday, 13 November 2018 11:48 AM

කව්රු ආවත් ඕක ගොඩ එන සමාගමක් නොවේ.

:       0       0

විජිත් Tuesday, 13 November 2018 12:06 PM

හෙට, අනිද්දම සමහරවිට හිටපු "පියරු බබා" අායෙත් ලොක්කවේවි වගේ..

:       0       0

රවින් Tuesday, 13 November 2018 12:54 PM

මොහුට විරුද්ධව ජනපති කොමිෂන් සභාවේ සාක්කි ඉදිරිපත් වී තියනවා නේද?

:       0       0

රමල් Tuesday, 13 November 2018 01:00 PM

දෙවියන්ට ඔප්පු වෙච්චාවේ. නිශාන්ත උපදේශක කරමුද?

:       0       0

Bamunuarachchi Tuesday, 13 November 2018 04:08 PM

රන්ජිත් ප්‍රනාන්දු වැනි අවංක මහතෙක් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අහිමි වීම ගැන ඉතා දුක්වෙමි. නැවත හොරුන්ගේ පාරාදේශය වන ලකුණු පහළ වී ඇත.

:       0       0

Nihal Tuesday, 13 November 2018 06:09 PM

සුද්දගේ ටයි පොල්ල විතරයි....වැඩක් නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 0 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 61 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 337 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 156 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 141 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


අනුර ස්වීඩන් යයි
2024 අප්‍රේල් මස 25 343 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද රාත්‍රී ස්වීඩනය බලා පිටත්ව යන බව එම පක්ෂය පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1706 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site