(ටී.කේ.ජී.කපිල)
කුවේට් රාජ්‍යයේ ගෘහ සේවය සදහා ගොස් සිටියදී, විවිධ හිංසනයන්ට ලක් වූ ශ්‍රී ලාංකික කාන්තාවෝ 60 ක් යළි ආපසු අද (22) උදෑසන කටුනායක ගුවන් තොටුපළට පැමිණ සිටියහ.
උදෑසන 6.40 ට කුවේට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත ඔවුන් පැමිණ තිබුණි.
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ගෑන්ඩ්පාස් ස්ටේට් පාරේදී පුද්ගලයෙකුට කතුරකින් ඇණ ඝාතනය කල පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
කන්කසන්තුරේ තිස්ස රජ මහා විහාරයට ඇතැම් ද්‍රවිඩ දේශපාලඥයන් වරින්වර පැමිණ වන්දනා නඩවලට අවහිරයක් වන අන්දමින් කටයුතු කිරීම ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජන
නරක් වූ මාළු කන්ටේනර් එකසිය දෙකක් රටට ගෙන ඒමේ සිද්ධිය අපරාධමය වරදක් වන හෙයින් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස රජයේ මුදල
රට වෙනුවෙන් ඉදිරිපත් කරන ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විවාදයකට එන්නැයි ජාතික ජන බලවේගය පක්ෂයේ නායකයන්ට අභියෝගයක් කරන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 60 ක් දිවයිනට
Dilan Thursday, 22 August 2019 04:35 AM
අපේ රටේ කාන්තාවන් අරාබියට පටවන්නේ නැති ආර්ථිකයක් ගැන දැක්මක් හෝ එහෙම එකක් ඇති කිරීමේ වුවමනාවක් කිසිම පාලකයෙකුට නැහැ. මැතිවරණ වේදිකාවකවත් එහෙම දෙයක් ගැන කතා වෙනවා මම අහලා නැහැ. අඩුම තරමේ අත්‍යාවශ්‍ය පුහුණුව භාෂා දැනුම ලබාදී හෝ ආරක්ෂිත රටකට යවනවා නම් ගොඩක් වටිනවා...
abaranThursday, 22 August 2019 05:35 AM
ඒක ඇත්ත.. දේශපාලකයන් අදූරදර්ශී ඔලමොට්ටලයන් පිරිසක් නිසා ඔවුන් ඉලක්ක කරන්නේ ක්ෂණිකව මුදල් හොයන ආදායම් මාර්ග විනා වෙන කිසිවකුත් නොවේ... ඊටම ගැලපෙන ඡන්ද දායකයින් පිරිසකුත් ඉන්න නිසා ඔය ක්‍රමය දිගටම තියේවි..
sanaThursday, 22 August 2019 05:41 AM
විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් එවැනි පුහුණුවක් දෙනවා...
KumaraThursday, 22 August 2019 07:18 AM
පුහුණුවේ හොඳ තමයි ඔය. කාලකණ්ණි පාලකයෝ යැපෙන මේ අයගෙන් කීයක් අයකර ගන්නවද රස්සාවට යනකොට ඉන්ෂුවරන්ස් කියලා..? අර එයාර්පෝර්ට් ගේට් එකේ ඉඳන් පාස් පෝර්ට් එක විදේශ සේවා එකේ රෙජිස්ටර් වෙලාද බලන්න.
ධම්ම Thursday, 22 August 2019 05:04 AM
ජාතික ආර්ථිකයට මරු පහරක්. ඒ වුණාට කාටවත් වගේ වගක් නැහැ.
AnandaThursday, 22 August 2019 08:25 AM
ජාතික ආර්ථිකය හදාගන්න ඕනේ වහල්කමට රටයවලා නෙවෙයි.
d.upul Thursday, 22 August 2019 05:08 AM
මේවාට බෙහෙත් නැහැ.
කුමාර කහවත්ත Thursday, 22 August 2019 05:24 AM
මේකත් මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කිරීමේ වැඩසටහනේ එක කොටසක් ද .?
b Thursday, 22 August 2019 05:26 AM
වසරකට උසස් පෙළ ලියනා 350 000 න් 250,000 ක් තාක්ෂණික උපාධිධාරීන් , හෙදීයන් , ගුවන් නියමුවන් , නාවිකයන්, ඉන්ජිනේරුවන් ,දොස්තරවරු බවට පත්කර ලොවපුර රැකියා අවස්ථා ඔවුන්ට විවරකර පසුව ඔවුන් ලවා රටට සල්ලි ආයෝජනය කළ හැකි වැඩසටහනක් හදන්න . ඉතිරි 100000 කොරියන් , ජර්මන්ටෙක් වැනි තාක්ෂණික අවස්තා ඔවුන්ට විවර කර පසුව ඔවුන් ලවා රටට සල්ලි ආයෝජනය කල හැකි වැඩසටහනක් හදන්න .
NuwanThursday, 22 August 2019 06:23 AM
පසුව ඒ රට සල්ලි සේරම පාර්ලිමේන්තුවේ ඉන්න කපටි නරි රැලට ප්‍රාඩෝ, ලෑන්ඩ්කෘසර්, බෙන්ස් ගන්න සහ හැත්ත බුරුත්ත පිටින් වෙනත් රට සවාරි යන්න, ව්‍යාපාර කරන්න, ජොලි කරන්න යොදවන්න.
Prabha Thursday, 22 August 2019 07:53 AM
ඔක්කෝටම කලින් රැකියාවක් ලබාගත හැකි අධ්‍යාපන පාඨමාලාවන් හඳුන්වා දිය යුතුවේ.
fasmy Thursday, 22 August 2019 09:08 AM
71 කරපු දේවල් තමයි අපි බුක්ති විදින්නේ. ජාතික ජන බලවේගය වටා එක් වෙමු .