IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ශ්‍රී ලංකාවේ කළ යුතු සංවර්ධන ව්‍යාපෘති ගැන පින්ලන්ත සෞඛ්‍ය ඇමතිනිය විමසයි

පින්ලන්තය ලබාදෙන ආධාර වලින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කළ යුතු සංවර්ධන ව්‍යාපෘති පිළිබද යෝජනා කඩිනමින් ලබාදෙන ලෙස පින්ලන්ත පින්ලන්තයේ සමාජ කටයුතු සහ සෞඛ්‍ය අමාත්‍ය පිර්කෝ මතිලා මහත්මිය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියාය. කිසියම් රෝගියෙකුගේ ඩි.එන්.ඒ පරීක්ෂා කර ප්‍රතිකාර කිරීමෙි ක්‍රමවේදය ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කිරිම පිළිබඳව ද මෙහිදී සාකචිඡා කෙරුනි. ඒ සදහා ශ්‍රි ලංකාවේ වෛද්‍යවරුන්ට පුහුණුවක් දීමට පින්ලන්ත රජය එකඟත්වය පළ කළේය.


පින්ලන්ත සෞඛ්‍ය අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලාංකික වෙළෙද ප්‍රජාව වෙනුවෙන් කොළඹ සිනමන් ග්‍රැන්ඩි හෝටලයේ දී අද (28) පැවැති සාකච්ඡාවකදී මෙම කරුණු හෙළිදරව් කෙරිණ.


මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම මහතා, අතිරේක ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙි කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එචි.එම්.එම් රූමි මහතා ද එක්ව සිටියහ.



අදහස් (7)

ශ්‍රී ලංකාවේ කළ යුතු සංවර්ධන ව්‍යාපෘති ගැන පින්ලන්ත සෞඛ්‍ය ඇමතිනිය විමසයි

lalith Friday, 28 April 2017 08:50 PM

ඔය DNA හොයන්න කලින් වසංගත ලෙඩ්ඩු ගොඩේ... ළමයි ලැබෙන්න ඉන්න අම්මලාට වෙනමම මාතෘ නිවාස රටපුරා තැනින් තැන ඉදිකළානම් නරකද?

:       0       0

sathyayaa Friday, 28 April 2017 08:53 PM

දිවයිනේ පාසල් 600 කට වැසිකිළි පහසුකම් නැහැ. මේ සියලු දේටම මුල කොළඹට කිරි ගමට කැකිරි ප්‍රතිපත්තියයි.

:       0       0

lalith Saturday, 29 April 2017 02:44 AM

මෙයා නම් මාර සෞඛ්‍ය ඇමතියෙක්. එයාගේ දැනුමේ හැටියට ලංකාවේ තිබෙන ප්‍රධානම සෞඛ්‍ය ප්‍රශ්නය DNA පරික්ෂා කරගන්නට නොහැකි වීම.

:       0       0

Shanaka Saturday, 29 April 2017 04:07 AM

මේ ඇමතිනිය දන්නෙ නැහැනෙ හරියටම මෙයා ගැන. එහෙම වුණානම් ව්‍යාපෘති අකුලන් දුවන්නේ...

:       0       17

sisira Saturday, 29 April 2017 04:24 AM

අපොයි දෙයියනේ මෙයාගෙන්ද අහන්නේ...

:       0       27

VIDYA Monday, 02 October 2017 01:20 AM

හැමෝගෙම අදහස් වලට මම ගරු කරනවා. එනමුත් ඩි.එන්.ඒ පරීක්ෂා කර ප්‍රතිකාර කිරීමෙි ක්‍රමවේදය ඉතාම වැදගත් තාක්ෂණයක්. පාරම්පරිකව ඇතිවන ලෙඩ රෝග හඳුනාගෙන ප්‍රති කාර තරන්න පුලුවන්නම් බොහෝවිට ජීවත් වීමේ කාලය දිගු කරගන්නට පුළුවනි .

:       0       0

vidya Monday, 05 February 2018 06:17 AM

පින්ලන්තයේ මිනිස්සු හරියට පින් කරනවා වගේ. අපි වගේ දුප්පත් රටවලට සිඟමන් දීලා..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 149 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 373 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1115 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2570 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1711 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 1009 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1448 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site