IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ශ්‍රී ලංකාවම ආයෙත් මනින්න යයි

(නිමල කොඩිතුවක්කු)

 
වෙරළ ආශ‍්‍රිතව සිදුවන නව වෙනස්විම් සහ කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ භූමි ප‍්‍රමාණය යළි ගණනය  කිරීමට මිනින්දෝරු  දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

නව සිතියම් කාණ්ඩය හඳුන්වාදිමත් සමග එම පියවර ගන්නා බවද මිනුම්පති පී. එම්. පි උදයකාන්ත මහතා සඳහන් කරයි.

කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් නිසා වර්ග ප‍්‍රමාණය කිලොමිටර් 2.7කින් පමන ඉහළ ගොස් ඇති බවද ඔහු පැවැසිය.

ශ්‍රී ලංකාවේ භූමි ප‍්‍රමානය යළි ගනනය  කිරීමේ කටයුතු සඳහා භූගෝලිය තොරතුරු අංශයේ නිළධාරින් පිරිසක් ඒ ස ඳහා යොමු වී ඇතැයිද හෙතෙම කීය.

සියලූ ගණනය කිරිම් අවසන් කර මාසයක් ඇතුළත මෙම  කටයුතු ප‍්‍රසිද්ධ කිරිමට පියවර ගන්නා බවද මිනුම්පති පී. එම්. පි උදයකාන්ත මහතා වැඩිදුරටත් පැවැසීය.



අදහස් (3)

ශ්‍රී ලංකාවම ආයෙත් මනින්න යයි

Bamunuarachchi Wednesday, 20 February 2019 09:43 AM

ඔය මැනුම් කරන්නේ නවීන තාක්ෂණයට නිසා අඩු වියදමකින් කරන්න පුළුවන් වේවි. ඒත් සුද්දා කල අඟලේ සිතියම ඉතාම වටිනවා. එහි ඇති සමෝච්ච රේඛා ඇන්දෙ තල මිතික ක්‍රමයටයි 1970 ගණන්වල කලේ ගුවන් චායාරූප උපයෝගී කරගෙන "ස්ටීරියෝ ප්ලොටින්" වලින්. අලුත් ක්‍රම ගැන සෙමිනා තිබ්බ නමුත් භාවිතා කරන උපකරණ සොයා බලන්න අවස්තාවක් ලැබුනේ නැත. තවමත් අපිට 1:1000 සිතියමක් නොමැත. කටාර් වලනම් 1:1000 සිතියම් තිබෙනවා. දැන් කටාර් වලත් "ෆොටෝ ග්රමෙට්‍රි" පටන්ගෙන තිබෙනවා. ඉහල වැටුප් වැඩකරන්නේ සහොදර ලාංකික සිංහල ශිල්පීන්.

:       26       262

LOKKAYAWednesday, 20 February 2019 11:29 AM

බමුණු ඔබ හරි...

:       0       1

ajith Thursday, 21 February 2019 04:57 AM

ඒක හොඳයි. එතකොට හොයාගන්න පුළුවන් ඒගොල්ලයි මේ ගොල්ලයි රට කාල ඉතුරුවෙලා තියෙන්නේ කොපමණද කියල බලා ගන්න. මොකද ඊළඟට එන කට්ටියට කන්නත් ඕනනේ.

:       0       28

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 23 0

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1467 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 452 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 536 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 406 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 569 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site