IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ශ්‍රී ලංකාවට වසර දෙකක කාල දිගුවක්

( තිළිණි ද සිල්වා )

ශ්‍රි ලංකාවේ මානව හිමිකම් ප්‍රගතිය සම්බන්ධව කටයුතු කිරීමට තවත් වසර 2ක් කල් දිය යුතු බවට  ඇමෙරිකාව,බ්‍රිතාන්‍යය ප්‍රමුඛ රටවල් 4 ක් විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වැනි මහසභා සැසියට ඉදිරිපත් කළ යෝජනාව ඡන්දයකින් තොරව අද(23) සම්මත විය.

මෙම නව යෝජනාවේ ප්‍රධාන අනුග්‍රාහක රාජ්‍යයන් වූයේ බ්‍රිතාන්‍යය, ඇමෙරිකාව,උතුරු අයර්ලන්තය හා මොන්ටිනිග්‍රෝ යන රටවල් ය.
මෙම යෝජනාව සම්මත කිරීමට ජපානය ඇතුළු තවත් රටවල් 36 ක් අමතර සම අනුග්‍රාහකයින් ලෙස ශ්‍රී ලංකාවට සහාය දක්වා ඇතැයි ජිනීවා තානාපති ආරංචි මාර්ග කියයි.

සම්මත කළ නව යෝජනාවේ ප්‍රගතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විසින් වාචික වාර්තාව එක්සත් ජාතීන්ගේ  මානව හිමිකම් කවුන්සිලයේ 37 වන වාර්ෂික සැසියට ඉදිරිපත් කළ යුතු  අතර එම යෝජනාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්  වන ලිඛිත වාර්තාව 40 වැනි වාර්ෂික සැසියට ඉදිරිපත් කළ යුතුව ඇත.



අදහස් (2)

ශ්‍රී ලංකාවට වසර දෙකක කාල දිගුවක්

lalith Thursday, 23 March 2017 07:22 PM

හැබැයි ඉන්න කට්ටියම අයෙත් බලයට පත්කරගත්තොත් තවත් අවුරුදු හත අටකට කාලේ දික්කරනවා. නොදුන්නොත් එන එකාගේ බෙල්ල හිරකරනවා.

:       3       1

oitabaddara jayaa Friday, 24 March 2017 12:25 AM

වෙනස සැපද ද ද ද ? කෝ විදුලි පුටු ටු ටු ටු ?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1063 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 2527 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 1075 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 191 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 862 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 417 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 278 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1627 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1513 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site