IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ශ්‍රී ලංකා තැපැල් සේවාව හරහා ලිපි නොයවන්න - විශ්ව තැපැල් සංගමය

විනීතා එම් ගමගේ
 
ශ්‍රී ලංකාවට ලිපි හා පාර්සල් යැවීමේ දී ශ්‍රී ලංකා තැපැල් සේවාව හරහා නොයවන්නැයි විශ්ව තැපැල් සංගමය එහි සාමාජික රටවල්වලට දන්වා යවා තිබේ.

 
රටවල් 191ක් විශ්ව තැපැල් සංගමයේ සාමාජිකත්වය දරන අතර බොහෝ සාමාජික රටවල් ශ්‍රී ලංකා තැපැල් සේවාව හරහා ලිපි හා පාර්සල් මෙරටට එවීම නවත්වා ඇතැයි වාර්තාවේ.
 
ඒ වෙනුවට බොහොමයක් රටවල පාර්සල් ප්‍රවාහන සේවාවන් තෝරා ගෙන ඇතැයි ද පැවැසේ. මේ තත්ත්වය උදා වී ඇත්තේ තැපැල් සේවකයින් විසින් ඉකුත් 11 වැනිදා සිට මේ දක්වා අඛණ්ඩව පවත්වාගෙන යන වැඩ වර්ජනය හේතතුවෙනි.

 



අදහස් (9)

ශ්‍රී ලංකා තැපැල් සේවාව හරහා ලිපි නොයවන්න - විශ්ව තැපැල් සංගමය

සෙනෙවි Thursday, 21 June 2018 11:00 PM

වසර ගණනාවක් තිස්සෙ තිබුණු ප්‍රශ්ණ වර්ජන වලින් විසඳුම් ලබාගැනීම ට යාමෙන් ප්‍රතිඵල

:       1       12

theshan Friday, 22 June 2018 02:41 AM

දැන් කට්ටියට සතුටු ඇති, මේ වගේ කුහක මිනුසුන් ඉංන් රටක මේවා අරුම පුදුම දේවල් නෙමෙයි.

:       1       11

pububdu Friday, 22 June 2018 04:28 AM

ශ්‍රී ලංකාව වැනි රටකට මෙවැනි තැපැල් සේවයක් අවහ්‍ය නොවේ. පිං පඩි ගන්න එන දුප්පත් මිනිස්සු වෙනුවෙන්වත් පපුවක් උණූ වෙන්නේ නැති ජාතියක් වෙලා මේ මිනිස්සු. අහෝ රටකට ගිය කලක්.

:       1       83

uddika Friday, 22 June 2018 05:34 AM

වැඩ වර්ජන තිබ්බත් නැතත් ඔය යක්කු හරියට වැඩක් කරන්නේ නැහැ. අපිනම් වෙනසත් සේවාවන් සමග අත්වැල් බැදන් ඉන්නේ කාර්යක්ෂම නිසා.

:       2       32

ඩිල්ෂාන්Saturday, 23 June 2018 02:46 AM

ඔබ භාවිතා කරනු ලබන සේවය කුමක්ද උද්ධික මහත්මයා?

:       0       0

ashan Friday, 22 June 2018 09:23 AM

අද ලෝකයේ බොහෝ රටවල තැපැල් සේවය කරන්නේ පෞද්ගලික අංශය. ලංකාවෙත් එය පෞද්ගලික සේවාවක් කරන්න.

:       0       0

ලේකම් Saturday, 23 June 2018 02:35 AM

වර්ජන්‍යට හේතුව 2006 චක්‍රලේඛනයක්ලු. බදවගැනිම 2013 ලු. රා.සේ.කො. තැපැල් ලේකම් තැපැල්පති නිදි ද නැත්නම් අන්ධ වෙලා හිටියද මෙහෙම වෙන්න. රජය වරද පිලිගෙන වහාම ඉල්ලීම් ලබා දී වර්ජනය අවසන් කලයුතුයි. වැරදි බදවාගැනිම් කල අයට විනය ක්‍රියා ගත යුතුයි.

:       0       0

kalani Saturday, 23 June 2018 05:32 AM

සියලුම රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයට දෙමු. ආණ්ඩුවත් විදේශ රටකට දෙමු. අපි බලා සිටිමු නැව් එනතුරු.

:       0       0

kalani Sunday, 24 June 2018 03:21 PM

කුස්සියත් පෞද්ගලික වෙලා තිබෙන කේතුමතී රාජධානියේ තැපෑලත් පෞද්ගලික අංශයට දෙමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 140 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 300 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1293 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 180 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 385 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 351 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site