IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ අංකුරයක් ජර්මනියට


(බිඟුන් මේනක ගමගේ)

ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ අංකුරයක් ජර්මනියේ බර්ලින් නගරයේ පිහිටි ශ්‍රී ලංකා විහාරස්ථානයට වැඩම කරවීමට රජය කටයුතු යොදා ඇත.

ඉත්තෑපානේ ධම්මාලංකාර සියම් නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනාහිමියන් විසින් ජනාධිපතිවරයාට බාර දෙනු ලැබ ඇති එම බෝධි ශාඛාව ලබන 30 වැනිදා ජර්මනියේ බර්ලින් නුවර බලා වැඩම කරවීමට නියමිතය.

මෙම වැඩම කරවීමට ජර්මන් ධර්ම දූත සංගමයේ නිලධාරින් ඇතුලුව විශේෂ ධූත පිරිසක් සහභාගී වන අතර එහි නිලධාරි කණ්ඩායමේ ප්‍රධානත්වය භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතා විසින් දරනු ලැබේ.

බෝධීන් වහන්සේට ගෞරව පිණිස විශේෂ ආගමික වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වන බවත් එම අවස්ථාවට සහභාගී වන්නැයි ලෝකවාසී සියලු බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටින බවත්  ශ්‍රී ලංකා විහාරවාසී මහගම විනීත හිමියෝ පැවසුහ.
 



අදහස් (1)

ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ අංකුරයක් ජර්මනියට

පිටිගල මිලානෝ Tuesday, 25 September 2018 09:36 AM

ලංකාවේ බෞද්ධ කියාගන්නා අයට වඩා මෙම උතුම් වූ බෝධිය වටින්නේ අවබෝධයෙන් දහම පරිශීලනය කරන යුරෝපීය ජාතිකයන්ටයි. ඔවුන්ට දහම කියාදෙන්නෙත් යුරෝපීය හිමිවරුන්ය.

:       7       16

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධිකරණ ඇමතිටත් වාරණයක්
2024 අප්‍රේල් මස 24 479 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


දමිතාට-සැමියාට ඇප
2024 අප්‍රේල් මස 24 497 1

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාවන ලෙන්ලි ජොන්සන් එක් අයෙකුට රුපියල් ල


ඉරානයට තව සමීප වෙනවා
2024 අප්‍රේල් මස 24 1033 4

ඉරානය සමඟ මීටත් වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගෙන ඉදිරියට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ප


සජබ රජයකිනුත් අලුත් පාස්කු කොමිසමක්
2024 අප්‍රේල් මස 24 246 3

පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම


රුසියා - යුක්රේන හමුදාවට යවන ජාවාරමක් ගැන පරීක්ෂණ
2024 අප්‍රේල් මස 24 406 1

ජාවාරම්කරුවන් පිරිසක් විශ්‍රාමික හමුදා නිලධාරීන් පිරිසක් රුසියාවට යුක්රේනයට යවා හමුදා සේවයට බඳවාගෙන ඇති බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් පොලිසිය


උමා ඔය ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 1877 2

මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වෙමින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන - ශ්‍රී ලං


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 293 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1661 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1523 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site