( ලහිරු හර්ෂණ)
රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ වෝඩ් පෙදෙස තාවකාලිකාව වසා දමා ඇත.
මේ හේතුවෙන් කොළඹ පුරහල, වෝඩ් පෙදස අවට මාර්ගයන්හි දැඩි රථ වාහන තදබදයක් පවතී.
විරෝධතාකරුවෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට මේ වන විට රැදී සිටිති.
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය
ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත
ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා
ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
වෝඩ් පෙදෙස තාවකාලිකව වහයි
Dhammasiri himi Thursday, 21 March 2019 10:17 AM
මේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් කාර්යාලය හම්බන්තොට පැත්තට ගෙනියන්ඩ බැරිද? රටේ උගත්තු වෙන්ඩ ඉන්න පිරිස මේ විදිහට මහජනතාව පෙලනවානම් ඒ අය දේශපාලනයට ආව කියල හරි පාර්ලිමේන්තුවට යැව්ව කියල හරි රට හැදෙයිද ? දැන් දිනපතාම මේක පුරුද්දක් කරගෙන. පාරවල් අවහිර කරන එකෙන් අපහසුතාවට පත්වෙන්නේ සාමාන්‍ය මිනිස්සු. මැති ඇමතිවරු උඩින් යන්නේ.
diasThursday, 21 March 2019 10:51 AM
ඔය කරදරේ තියෙන්නේ සාමාන්‍ය මිනිසුන්ට විතරයි. මැති, ඇමති. ජනාධිපති පාවෙන වාහන ඔය පාරේ යන්නේ නැති නිසා ඒ අයට ඔය අවහිරකම් දැනෙන්නේ නැහැ. එමනිසා ඕක කවදාවත් වෙන තැනකට ගෙනි යන්නේ නැහැ.
ගොන් වස්සා Friday, 22 March 2019 03:24 AM
විජේවීර මහත්තයා වගේ එක්කෙනෙක් ඉන්නවා නේද?