IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


වෝඩ් පෙදෙස අවහිර වෙයි

 ( ඉන්දිකා රාමනායක ) 

 
විරෝධතාවක් හේතුවෙන් කොළඹ ඩෝඩ් පෙදෙස ඇතුලු  මාර්ග  කිහිපයක්  රථ වාහන තදබදයක් පවතී.
 
ඊ.ටි.අයි තැන්පත්කරුවෝ  ඊ.ටී.අයි ප්‍රධාන කාර්යාලය අසළ උද්ඝෝෂණයක නියැලීම හේතුවෙන් මෙලෙස මාර්ග තදබදය හටගෙන තිබේ.
 
උද්ඝෝෂකයෝ 500 ක් පමණ එහි රැස්ව විරෝධතාවයේ නියැලෙති.

(ඡායාරූප ගයාන් අමරසේකර )

 



අදහස් (8)

වෝඩ් පෙදෙස අවහිර වෙයි

ගගන Friday, 28 February 2020 09:34 AM

ඇත්තටම පව් මේ මිනිසුන්... අසරණ වෙලා... කව්රුත් මේ ප්‍රශ්නය විසඳන්නේ නැති හැටි. මමත් ඔය වගේ වලක වැටිලා හරි අමාරුවෙන් ගොඩ ආවේ. ඒ දවස්වල කේන්තියටම දත්මිටි කාලා මගේ දත් කැඩුණා.

:       6       39

sampath Friday, 28 February 2020 09:55 AM

පුද්ගලික මුල්‍ය ආයතනවල මුදල් තැන්පත් කරන්නේ වැඩි ප්‍රතිලාබ බලාගෙන ඒ සමාගම් කඩාවැටෙනකොට පාඩුවත් ගනුදෙනුකරුවන් දරාගත යුතුය. මේවා කිසිම ආකාරයකින් රජයේ මුදල් වලින් නොගෙවිය යුතුයි. මොකද ඒක බදු ගෙවන ජනතාවට කරන අසාධාරනයක් ඒ වගේම මේ සදහා කල යත්තේ අදාල ආයතනයේ කළමනාකරුවන්ගේ නිවෙස්වල මිස මහ පාරේ නොවෙයි .

:       22       14

kamalFriday, 28 February 2020 10:26 AM

පුද්ගලික මූල්‍ය ආයතන ව්‍යාපාර කරන්නේ රජයේ අවසරය ඇතුවයි ඒ කියන්නේ... රටේ නීතියට අනුවයි. පුද්ගලික මූල්‍ය ආයතන වලින් රජය අයබදු අය කරනවා. රටේ ජනතාවට රටේ රජය වගකිව යුතුයි. ආරක්ෂාව සැපයිය යුතුයි. පුද්ගලික මූල්‍ය ආයතනයක් අනුමත කරනවිට ඒ ආයතන සහතික මුදල් මහා බැංකුවේ තැන පත්කළ යුතුයි. අවශ්‍ය විට පාරිභෝගිකයින්ට ගෙවන්නට.... මෙහි සම්පූර්ණ වගකීම ආණ්ඩුවේ...

:       15       10

BernardFriday, 28 February 2020 04:20 PM

පෞද්ගලික මූල්‍ය ආයතන වල වගකීම මහ බැංකුව සතුව තියෙනවා. මේ මූල්‍ය ආයතන පාලනය වෙන්නේ මහබැංකුවේ අධීක්ෂණය යටතේ... මූල්‍ය ආයතන මහ බැංකුව සහතික කරලා තියෙනවා. මූල්‍ය ආයතන ආරක්ෂා කිරීම මහ බැංකුවේ වගකීමක් කියා මා සිතනවා.

:       0       56

BamunuarachchiSaturday, 29 February 2020 02:16 PM

පෞද්ගලික මූල්‍ය ආයතන වලට මුදල් තැන්පත් කරන්න එපා කියලත් මහා බැංකුව ජනතාව දැනුවත් කරලා තිබෙනවා. පෞද්ගලික මූල්‍ය ආයතන වල වගකීම මහ බැංකුව සතුව ඇත්තේ නැහැ නමුත් ඒවායේ ක්‍රීයා කාරකම් සොයා බලනවා . ඒත් පෞද්ගලික මූල්‍ය ආයතන වල කඩාවැටීමක් සිද්ධ වෙන්න යනවානම් මහා බැංකුව ඒ බව ප්‍රසිද්ධ කරන්නේ නැහැ මොකද එවිට තන්පත් කරුවන් සියලු දෙනාම තමන්ගේ තැන්පතු එකවර ගන්න ඉදිරිපත් වෙන නිසා.

:       0       0

CHARITHFriday, 28 February 2020 10:28 AM

මෝඩ වුණාට මෝඩ කතා කියන්න එපා. මහ බැංකුව අනුමත කරන නිසානේ මිනිස්සු මේවයේ සල්ලි තැන්පත් කරන්නේ. මේවා අනුමත නොකරනවා නම් මෙහෙම හොරු බැංකු දාන්නේ නැහැනේ. තනිකරම මේකට වගකියන්න ඕන මහ බැංකුව..

:       11       4

ජයරත්න Friday, 28 February 2020 12:03 PM

චරිත් මේක මෝඩ කතාවක් නෙමෙයි. පුද්ගලික ව්‍යාපාරයක් ඕන වෙලාවක කඩා වැටෙන්න පුළුවන්... හොරකමක් හෝ වෙන හේතුවක් හින්දා. තමන් මුදල් තැන්පත් කරන කොට ඒ අවදානම ගන්න ඕනෑ. නැත්නම් මිනිස්සු මොකටද අඩු පොලී දරාගෙන රජයේ බැංකු වල සල්ලි දාන්නේ...? රජය අනුමත කරද්දී බලන්නේ ඒ වෙලාවේ සුදුසුකම් සපුරලද කියලා විතරයි. පස්සේ හොරකම් කරන ඒවාට රජය හෝ බදු ගෙවන්නෝ පළි නැහැ. ඒවා කරපු අයගෙන් ඉල්ලා ගන්න...

:       3       12

Rohana Saturday, 29 February 2020 06:38 AM

තමන් හරි හම්බකරගත් මුදල් අහිමි වනවිට ඇතිවෙන්නේ ලොකු වේදනාවක්. නමුත් පුද්ගලික ආයතනවල මුදල් තැන්පත් කිරීම අවදානම්... අවදානම් කියන්නේ ගැටළුවක් නැත්නම් තැන්පතු මුදල පොලියත් සමග ඕනෑම වේලාවක ලැබෙන්නත් පුළුවන්. ව්‍යාපාරය බිඳවැටීම නිසා එසේ නොලැබෙන්නත් පුළුවන්. මේ අය පත් වී සිටින්නේ ව්‍යාපාරය බිඳ වැටීම නිසා තැන්පත් මුදල් ලබාගැනීමට අසීරු අවස්ථාවට. මේ ආයතනවල ඉතිරිකරන මුදල්වල ට රජයේ සුරක්ෂිතතාවක් ලැබෙන්නේ නැහැ. අඩු පොලියක් ගෙව්වත් බදු අයකළත් අවම වශයෙන් තැන්පත් මුදලේ සුරක්ෂිතතාව තිබෙන්නේ රජයේ සහ පුද්ගලික බැංකුවල පමණි. මූල්‍ය සමාගම්වල මුදල් තැන්පත් කිරීමේදී එම ආයතනවල ලාභදායීත්වය සහ ක්‍රියාකාරීත්වය පිළිබඳව තන්පතුකරුට පූර්ණ අවධානයකින් සිටීමට සිදුවනු ඇත. තැන්පතුකරුවන්ට එම කරුණ පිළිබඳව නිසි අවබෝධයක් නැතිව වැඩි පොලියක් ගෙවූ පමණින් මුදල් තැන්පත් කිරීමෙන් මෙවැනි දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 751 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 141 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 963 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 990 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1309 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1175 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 220 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site