ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ 122 වැනි සභාපතිනිය ලෙස විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පත් කර ඇත.
වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය විශාඛා විද්‍යාලයේ ආදී ශිෂ්‍යාවකි.
ඇය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සර්වාංග විශේෂඥ වෛද්‍ය ලෙස කටයුතු කළ අතර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පළමු මහාචාර්ය වරියකි.
වෛද්‍ය විජේසුන්දර මහත්මිය ශ්‍රී ලංකා සර්වාංග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ධුරයද දරුවාය.
එමෙන්ම ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උප සභාපතිවරුන් ලෙස කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයේ කථිකාචාර්ය වෛද්‍ය පණ්ඩුක කරුණානායක මහතා සහ ශ්වශන රෝග විශේෂඥ වෛද්‍ය කීර්ති ගුණසේකර මහතා ද පත් කර තිබේ.
පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මහතා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ලේකම් ධුරයට පත් කර ඇත.
(36698)
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
වෛද්‍ය සංගමයේ නව සභාපතිනිය විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර
sudath Monday, 21 January 2019 06:13 AM
ඔබතුමියට සුභ පැතුම් !
kanchana hettiyakanda Monday, 21 January 2019 06:46 AM
විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය ඉතාම හොද දක්ෂ වෛද්‍යවරියක් 92 වසරේ ඇය මාව මරණයෙන් ගලවා ගත්තා, ඇය මිහිපිට දෙවි කෙනෙක්, මම එතුමියට නිරෝගී සුව සහ තෙරුවන් පිහිට පාර්ථනා කරමි.!
Perakum Monday, 21 January 2019 07:56 AM
කොච්චර හොඳ වුනත් ඔය තනතුරට ආවහම අමුතු උමතුවක් වැහෙනවා. මෙතුමියට එසේ නොවේවායි ඉතසිතින් පතමු...
චන්දනMonday, 21 January 2019 08:39 AM
මෙතුමිය නිහතමානී කාන්තාවක්....
නරේන්ද්‍ර ගුණතිලක Monday, 21 January 2019 11:17 AM
උගත්, බුද්ධිමත් සිංහල ජාතියට ආදරේ කරන ඔබතුමියට අපගේ උණුසුම් සුබපැතුම්!!!
M a nihal Monday, 21 January 2019 02:12 PM
අතිවිශිෂ්ඨයි.
jayath Wednesday, 23 January 2019 06:12 AM
ගිලන් රථ වලට ගල් ගහන්න කියලා සිවිල් සමාජයෙන් ඉල්ලන "දොස්තරලා " ඉන්න මේ රටේ ඔබ වැනි උගත්, බුද්දිමත් , දක්ෂ ඒ හැමටම වැඩිය නිරහංකාර ඔබ තුමියට අපේ ආචාරය චිරං ජයතු !
UPALI MUTHUTHANTHRIGE Wednesday, 24 November 2021 10:58 PM
මෙම වෛද්‍ය තුමිය දේවතාවියක් .ඒ තරමිම මනුස්සත්ව්යයෙන් පිරි හදවතක්. බුදුසරණයි එතුමියට
UPALI MUTHUTHANTHRIGE Wednesday, 24 November 2021 11:12 PM
ඇය දේවතාවියක් එතරමිම පිරි මනුස්සත්වය බුදුසරණයි එතුමියට
UPALI MUTHUTHANTHRIGE Wednesday, 24 November 2021 11:17 PM
එතුමිය දේවතාවියක් එතරමිම මනුස්සත්වය බුදුසරණයි එතුමියට