IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


වෛද්‍ය පාඨමාලාවට සිසුන් බඳවාගන්නේ නැතිලු

සයිටම් ආයතනයේ උප සභාපතිනි හිමාලි ජයතිලක මහත්මිය නිවේදනයක් යොමු කරමින් කියා සිටිනුයේ එම ආයතනයේ වෛද්‍ය පීඨයේ MBBS පාඨමාලාව සඳහා සිසුන් බඳවා ගැනීමක් මේ දිනවල නොකෙරෙන බවයි.

ඔක්තෝබර් 20වැනිදා ලංකාදීප වෙබ් අඩවියේ ‘සයිටම්ට සිසුන් ගන්න සම්මුඛ පරීක්ෂණ හොර රහසේ‘ මැයෙන් පළවූ පුවත සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන හිමාලි ජයතිලක මහත්මිය එම පුවතේ පළවූ පරිදි රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ දන්ත වෛද්‍ය ආනන්ද රත්නායක මහතා විසින් සයිටම් ආයතනය පිළිබඳව කර ඇති ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සාවද්‍ය එකක් බවද කියා සිටින්නීය.

උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ දැනුම් දීම මත සයිටම් ආයතනය මේ වනවිට වෛද්‍ය පීඨ පාඨමාලාවට සිසුන් බඳවා ගැනීම තාවකාලිකව නතර කර ඇති බවත් එම ආයතනය ශ්‍රී ලංකා රජයේ උපදෙස් හා නීති රෙගුලාසි අනුව කටයුතු කිරීමට බැඳී සිටින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.



අදහස් (4)

වෛද්‍ය පාඨමාලාවට සිසුන් බඳවාගන්නේ නැතිලු

Kumara (Galf) Monday, 23 October 2017 10:52 AM

අනේ ඉතින් ඇත්තම කියන කට්ටියනේ මේ ගොල්ලො. කිව්වොත් ඉතින් අලි බොරුවක් තමයි.

:       860       966

samiraMonday, 23 October 2017 03:21 PM

එ්ක නම් ඇත්ත කාලෙකට කලින් මේකේ ලොක්කෙකුට වෙඩිත් තිබ්බනේ... අනේ හැබෑටම කව්ද මේ රවට්ටන්න හදන්නේ?

:       382       403

සිරිMonday, 23 October 2017 07:56 PM

ඔයාලා කියන ඒ්ව විතරමයි අැත්ත.

:       47       16

naradha Tuesday, 24 October 2017 09:36 AM

ඉතින් ඔය කතාව හරි. ඕනෙම අධ්‍යාපන ආයතනයකට වසර පුරාම සිසුන් බඳවා ගන්නේ නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යලේ වී වගා සල්ලි ලබන සතියේ සිට ගොවි ගිණුම් වලට
2024 අප්‍රේල් මස 24 59 0

2024 යල කන්නයේ වී වගා කටයුතු සඳහා රජය ලබා දෙන මුල්‍යමය සහනාධාරය ලබන සතියේ සිට ගොවි ගිණුම් වලට බැර කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.


පුත්තලම කාති උසාවි විනිසුරුවරයෙක් අල්ලස් දැලේ
2024 අප්‍රේල් මස 24 340 0

දික්කසාද නඩු තීන්දුවකට අදාල දික්කසාද සහතිකය ලබාදීම සඳහා රුපියල් පන්දහසක අල්ලස් ගත් බව කියන පුත්තලම කාති උසාවියේ විනිසුරුවරයයෙක් එම උසාවිය තුළදී අල්


ඇස් රෝහලේ තරුණ වෛද්‍යවරයෙක් මරුට
2024 අප්‍රේල් මස 24 1129 0

කොළඹ ජාතික අක්ෂි රෝහලේ තරුණ වෛද්‍යවරයකු හදිසියේ මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ගවලින් පැවසේ.


යාපනේ කෝවිලක සාරියක් ලක්ෂ 16 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 24 588 0

යාපනය පුන්කුඩිතිව් කන්නකි අම්මාන් කෝවිලේ තිර්ත මංගල්‍ය උත්සවයේදී කෝවිලේ කන්නකි අම්මාන් දේව මාතාව වෙනුවෙන් පුජා කිරීම සදහා වෙන්දේසි කරන ලද සාරියක් ර


පළාත් කිහිපයකට සවස් කාලයේදී වැස්ස
2024 අප්‍රේල් මස 24 93 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍ය


ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 1602 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 289 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1648 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site