IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


වෙල්ගම පිළිගන්න එජාපය සූදානම්

(නිමල කොඩිතුවක්කු)
කොන්ද පණ තියෙන පාර්ලිමේන්තුව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රිවරයෙක් ලෙස කුමාර වෙල්ගම මහතා එක්සත් ජාතික පක්ෂයට පිළිගැනීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා  මහතා පැවැසීය.
 

තම පක්ෂය සමඟ එක්වන ලෙසට එතුමන්ට ආරාධනා කර සිටින බවත්  මන්ත‍්‍රීවරයා සදහන් කළේය.  කොළඹ අරලියගහ මන්දිරයේ   අද(22) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

දිනේෂ් ගුණවර්ධන, කුමාර වෙල්ගම වැනි ජ්‍යෙෂ්ඨයන්ට පොහොට්ටුවෙන් අවස්ථාව නොලැබෙන්නේ ඔවුන් රාජපක්ෂවරුන් නොවීම නිසා බවත් සියවස් ගණනාවකට පෙර පැවති රජ පවුල් සංස්කෘතිය තවමත් පොහොට්ටුව තුළ තිබීම පිළිබඳ තරුණ දේශපාලඥයෙකු ලෙස තමන් කනගාටු වෙන බවත් හර්ෂණ රාජකරුණා  මහතා සදහන් කළේය.



අදහස් (7)

වෙල්ගම පිළිගන්න එජාපය සූදානම්

Cisco Monday, 22 July 2019 08:56 AM

ඔබතුමාගේ පක්ෂේ නායකකම ඊළඟ ජ්‍යෙෂ්ඨයන්ට දෙන්න තව කී කාලයක් යාවිද? කුමාර වෙල්ගම ගන්නෙත් ඉන්න කට්ටිය කපන්න නෙවෙයිද?

:       16       77

indra Monday, 22 July 2019 09:38 AM

කෙසේ හෝ ගැටගහගෙන බලය ගන්න යන්නේ රටේ කිසිම දේශපාලකයෙකුට ලැජ්ජා බය නෑ. දුප්පත් මිනිසුන්ගේ උපයන මුදල බෙදා හදා ගන්නයි මේ ඇරයුම් කරන්නේ... මේ දේශපාලන විජ්ජාව තේරුම් ගන්නට රටේ සියලු ඡන්ද දායකයින්ට බුද්ධිය පහළ වේවා..!!!

:       4       144

සේන Monday, 22 July 2019 09:47 AM

වෙල්ගම උන්නැහේ අරගෙන ඒ.ජා.පෙ. පොදු අපේක්ෂකයා කරලා දාන්න මහත්තයෝ . එයා ජනාධිපති වෙයි මයේ හිතේ. එතකොට අපේ රට ගොඩේ ගොඩ.

:       0       125

MD Monday, 22 July 2019 10:23 AM

ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඔයාගේ පක්ෂයේ පක්ෂයේ කොන්ද පණ තියන අය නැතැයි පිළිගැනීම ගැන. වෙල්ගමට අබ සරණයි.

:       1       25

Gamarala Monday, 22 July 2019 10:57 AM

අතීතයේත් ඔය වගේ අය ඉඳලා තියනවා. ඒ අයගේ දේශපාලනය එතැනින්ම අවසන්වීම පුදුමයක් නොවෙයි.

:       0       10

චමින්ද Monday, 22 July 2019 12:29 PM

මෙයාගේ පොඩි පරහක් තිබුණු බව හර්ෂණ මන්ත්‍රීට මතක නැතිවා වගේ. එතුමාලා බලයේ සිටි කාලයේ එතුමා රැකියා දෙනවා කිව්වේ ඔහුගේ ජයග්‍රහණයට වැඩකළ අයට පමනයි කියලා. ජනාධිපතිවරණය දිනුවත් කරන්නේ එයම වෙන්න පුළුවන්... ඔහු නිර්පාක්ෂික වී තරඟකරන්නේ නම් රටේ නායකත්වයට ඔහු ඉතාම සුදුසුයි...

:       0       12

Prabha Monday, 22 July 2019 03:41 PM

එහෙන් මෙහෙට, මෙහෙන් එහෙට අලුත් මූනක් බලන්න ආසාවේ බැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 241 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 353 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 909 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 821 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 671 3

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 326 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 215 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1530 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site