IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


වෘත්තිය සමිති පොටකට එන හැඩ

(විනීතා එම් ගමගේ)

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත වහා හකුලා ගන්නා ලෙස බලකරමින් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කිරීම කෙරෙහි වෘත්තිය සමිතිවල අවධානය යොමු වී ඇතැයි වෘත්තිය සමිති ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධව රාජ්‍ය අංශයේ වෘත්තිය සමිති රාශියක් මේ වනවිටත් සාකච්ඡා ආරම්භ කර ඇතැයි ප්‍රබල වෘත්තිය සමිති කිහිපයක ප්‍රබලයන් කිහිප දෙනෙකු ලංකාදීපයට පැවැසූහ.

එක් දින සංකේත වැඩ වර්ජනයක් පවත්වා රජයට බලපෑමක් එල්ල කිරීමට ද එම කෙටුම්පත අකුලා ගැනීමට රජය සූදානම් නැතිනම් අඛණ්ඩ වර්ජනයකට එළැඹීමට ද සූදානමින් සිටින බව ඔවුහු කීහ.

කෙසේ වෙතත් ඉදිරි දින කිහිපයේ දී රජයේ ප්‍රතිචාර මොනවාද යන්නත් දැනට අධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සම් සඳහා ලැබෙන තීන්දු පිළිබඳවත් සළකා බලා එකී වෘත්තිය සමිති ක්‍රියා මාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව ද ඔවුහු වැඩි දුරටත් සඳහන් කළහ.

 



අදහස් (8)

වෘත්තිය සමිති පොටකට එන හැඩ

sena Friday, 16 April 2021 05:41 PM

මොනවා කළත් ඉක්මණින් කළ යුතුය. නැතිනම් 2/3 ඔලුගෙඩි ගණන් කරලා රටම විකුණන්න වුණත් ඉඩ තියෙනවා.

:       5       15

Nimal Saturday, 17 April 2021 02:42 AM

3% වැඩ පටන් අරගන්න යන්නේ...

:       18       9

සෙනෙවිරත්න Sunday, 18 April 2021 01:10 AM

රටක් නවත්තන්න 3% කට පුළුවන් නම් ඒක3% වෙන්න බැහැනෙ, කොහොමවුණත් 3% ට භීතිකාව උග්‍ර බව පෙනවා

:       0       1

කැළුම් Saturday, 17 April 2021 06:04 AM

මේ අයගේ ආකාරයට බැලුවොත් අප රට තුළ ඇති සියළුම නිදහස් කලාප වෙනම රාජ්‍යයන්ය...

:       6       8

badaburulSaturday, 17 April 2021 07:05 AM

ඔබ හරි.. නමුත් මළ අපවහන පද්ධති පමණක් ජනතාව සතුටු කරවනු ඇත.

:       3       5

විකුම්Saturday, 17 April 2021 08:40 AM

කැලේට හුරු වූ අයව ඉන් මුදවා ගනු නොහැකිය.

:       6       7

janahitha Saturday, 17 April 2021 07:13 AM

ආ... රට පාලනය කරන්නේ වෘත්තීය සමිතිද?

:       11       8

menna Saturday, 17 April 2021 10:25 AM

ලංකාවට අඩු චීන නීතිය විතරයි. උතුරට තේසවලාමේ නීතිය. බටහිරට රෝම ලන්දේසි නීතිය. නැගෙනහිරට ඉස්ලාම් නීතිය. දකුණට සිංහල නීතිය. රට මැද උඩරට නීතිය. චීනෙ එක අතකට සාධාරණයි කියලා හිතෙනවා. අලුතින් භූමියක් හදාගෙනම චීන නීතිය ගේන එක. ලංකාවට එක රටක්, එක නීතියක් කියන එක කරන්න පුළුවන් දෙයක් නොවේ. ඒකීය රටක් කළ හැක්කේ රාජ්‍ය භාෂාව සිංහල කිරීමෙන් පමණයි. පොර්ට් සිටි එක ව්‍යාපාරයක්. එය 15වෙනි සියවසේ අග වෙනකම් දකුණු ඉන්දියාවද? 16 වෙනි සියවසේ සිට 20 වෙනි සියවස අග වෙනකම් යුරෝපයද? ලංකාවේ ව්‍යාපාර සිදුකරා මෙන්, 21 වෙනි සියවසේ චීනය ලංකාවේ ව්‍යාපාර සිදුකිරීම සඳහා ගත් පියවරක්. රට තුළ මොන ව්‍යාපාරික නීති තිබුණත් ඒකීය රටක් වීමට එක රාජ්‍ය භාෂාවක් තිබුණොත් හොඳයි කියලා හිතනවා.

:       5       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 22 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 69 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 186 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 476 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 198 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 122 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site