IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


වි⁣දේශ ඇමති ධූරය ලැබුණු පසුබිම ගැන මාරපන කනගාටුවෙන්

( තිළිණි ද සිල්වා )
 
විදේශ අමාත්‍ය ධුරය තමන්ට ලැබුණු පසුබිම ගැන තමන් කනගාටුවට පත් වුවද ,එලෙස බලාපොරොත්තු නොවූ ආකාරයට ලැබුණ විදේශ අමාත්‍ය ධූරය මඟින් රටට ඉතා වගකීමකින් යුතුකම් ඉටු කිරීමට කටයුතු කරන බව නව විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා අද (18) කොළඹ දී පැවසීය.

රටේ ප‍්‍රතිරූපය හා නියම තත්ත්වය ලෝකයාට හරියට කියා දීමට තමන් කටයුතු කරන බවත් ශ්‍රී ලංකාව මානව හිමිකම් වලට හිතකර සහ විදේශ ආයෝජකයින්ට සුදුසු රටක් බවට පත් කරලීමට කැපවී කටයුතු කරන බවත් නව විදේශ ඇමැති වැඩිදුරටත් සඳහන් කළේය.

ලංකාවේ යුද ගැටුම් පැවති කාලයේදී සිදු වූයේ යැයි කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන්  ජාත්‍යන්තර විනිසුරුවරුන්ගේ මැදිහත්වීමෙන් නඩු විසඳීමක් මෙරට අධිකරණ පද්ධතිය තුළ කිසිසේත්ම සිදු නොකරන බව  ද  මාරපන මහතා කීවේය.

ලංකාවේ යුද ගැටුම් පැවති කාලයේදී සිදු වූයේ යැයි කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන්  ජාත්‍යන්තර විනිසුරුවරුන්ගේ මැදිහත්වීමෙන් නඩු විසඳීමක් මෙරට අධිකරණ පද්ධතිය තුළ කිසිසේත්ම සිදු නොකරන බව  ද මාරපන මහතා   කීය.



අදහස් (9)

වි⁣දේශ ඇමති ධූරය ලැබුණු පසුබිම ගැන මාරපන කනගාටුවෙන්

raveendra Friday, 18 August 2017 07:58 AM

ඔබ අර මොකටද "ධුරය තමන්ට ලැබුණු පසුබිම ගැන තමන් කනගාටුව" බව සදහන් කලේ ?? එසේ තමන් කනගාටු වෙනවානම් රටේ මුල් පුරවැසියාගේ සිට පහලට සිටින ඔක්කොම කනගාටු වෙන්නොනනේද ??

:       6       144

පිටිගල මිලානෝ Friday, 18 August 2017 09:32 AM

වැඩේ කැතයි. රටට ආදර්ශයක් දෙන්න නැවත ඉල්ලා අස්වෙන්න... නිකන් නාහෙන් අඬන්නේ නැතුව.

:       98       132

රාම් රාජ් Friday, 18 August 2017 11:20 AM

අපිටත් හරිම කණගාටුයි.

:       28       66

thamindu dulvan Friday, 18 August 2017 02:20 PM

අනේ පව් එතුමා මාරපනක් නොවේ. මාර පොරක් නේද?

:       1       1

lalith Friday, 18 August 2017 03:43 PM

කණගාටු නොවී පුලුවන්ද?

:       1       0

bamunu Saturday, 19 August 2017 01:41 AM

මාරපනට මාර පණක් ලැබිල වගේ නේද?

:       1       1

obe Saturday, 19 August 2017 12:46 PM

ලැජ්ජා නැති අය. හොරු වෙනුවෙන් කතාකරන්න ගිහින් අහුවෙලා... දැන් යළිත් එනවා. රටක් හදන්න ඕනේ නම් හොරුවෙනුවෙන් පෙනී හිටපු කෙනෙකුට රජයේ අවස්ථා නොදිය යුතුය!!!

:       0       2

victor Saturday, 19 August 2017 08:09 PM

මෙයා පරණ වල්ලේ පොල් ගෙඩියක්.

:       0       0

de silva Saturday, 19 August 2017 09:11 PM

මේ තනතුරට පත්කරන්න නම නම පිරිසිදු කෙනෙක් ඇත්තේ,ම නැද්ද ? ඕක ඔය විදේශකටයුතු නියෝජ්‍ය අමෙතිකම දරන හර්ෂ ද සිල්වාට දෙන්න බැරිද ? හැමදාම තනතුරු දෙන්නේ වයසක පරණ මිනිස්සුන්න්ට විතරද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 122 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 75 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 59 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


දුම්රිය සාමාන්‍යාධිකාරිගේ මරණයට විවෘත තීන්දුවක්
2024 අප්‍රේල් මස 24 278 0

දුම්රිය සංචාරක බංගලාවක නවාතැන්ගෙන සිටියදී හදිසියේ ජීවිතක්ෂයට පත්වූ දුම්රිය සාමාන්‍යාධිකාරි වික්‍රමසිංහ බණ්ඩාර (58) මහතාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පර


පාරෙදි වෙට්ටු දැම්මැයි එස්.අයි ළමයකුට නෙළලා
2024 අප්‍රේල් මස 24 301 0

පාපැදියකින් ගමන් ගත් දහතුන් හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණි


ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්
2024 අප්‍රේල් මස 24 599 0

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site