(හේමලතා ඞී හේවගේ)
ආහාරයට නුසුදුසු පිළිකා කාරක අඩංගු බවට සැකකරන ආනයනික පොල්තෙල් බවුසර් දෙකක් දංකොටුව නගරය ආසන්නයේ ඉඩමක සඟවා තිබියදී සිය බාරයට ගත් බව දංකොටුව පොලීසිය කියයි.
මෙම බවුසර් දෙක තුළ පොල්තෙල් ලීටර් පනස් පන්දහසක් (55000) අඩංගුව ඇති බවත් ඒවා ඉන්දුනීසියාවේ සිට මෙරටට ආනයනය කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවද පොලීසිය පවසයි.
පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරකට අනුව අත් අඩංගුවට ගත් බවුසර් දෙක වත්තල එඬෙරමුල්ල ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට අයත් ඒවා බවට තොරතුරු අනවරණය කරගෙන ඇති.
අත් අඩංගුවට ගත් පොල්තෙල් බවුසර් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකා රේගුව වෙත භාරදීමට නියමිතය.
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත
ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා
ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්
රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.
මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
විෂ පොල්තෙල් බවට සැක බවුසර් දෙකක් දංකොටුවෙන් අල්ලයි
Kamal Koyrala Tuesday, 30 March 2021 12:03 PM
රේගුවෙන් නිදහස් කර යවපු ඒවා රේගුවටම බාරදෙනවා.. කොහොමද ඒක? මේ වසවිස රේගුවෙන් පිටවුණේ කොහොමද කියලා පොලිසිය තාම පරීක්ෂණ කරන්න ඕනෑ. මොකද බවුසර් ඉන්දුනීසියාවෙන් ගෙනාවේ නැහැනේ.
Mohomad Karim Tuesday, 30 March 2021 12:28 PM
මේකට විරුද්ධව තමයි කට්ටියට ඩෝන් ගියේ.. ඒක හින්දා තමයි වෙන්නප්පුවේ A.S.P. මහත්තයාව මාරුකළේ. ඒවා කොහේද අපිත් එක්ක..?
Bishan Wednesday, 31 March 2021 07:00 PM
බයියෝ නිහඬයි