IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


විෂ කිරිපැකට් ගැන පවිත‍්‍රාගෙන් පොලිස් කොමිසමට පැමිණිල්ලක්

(නාලක සංජීව දහනායක)

ඒකාබද්ධ විපක්‍ෂය පවත්වන ලද ජනබලය - කොළඹට විරෝධතා පාගමනට සහභාගී වූ ජනතාවට විෂ යෙදූ කිරිපැකට් බෙදාදීම සම්බන්ධයෙන් සති දෙකක් ඇතුළතදී පරීක්‍ෂණ පවත්වන බව ජාතික පොලිස් කොමිසම තමන්ට දැනුම් දුන් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය ලංකාදීපයට අද (20) පැවසුවාය.

විරෝධතා කරුවන්ට විෂ යෙදූ කිරි පැකට් බෙදාදීම සම්බන්ධයෙන් දිවයිනේ පොලිස් ස්ථාන කිහිපයකටම පැමිණිලි කළද පොලීසිය මෙතෙක් කිසිඳු පරීක්‍ෂණයක් ආරම්භ නොකිරීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂයේ ක‍්‍රියාකාරිහු කණ්ඩායමක් ජාතික පොලිස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.  



අදහස් (7)

විෂ කිරිපැකට් ගැන පවිත‍්‍රාගෙන් පොලිස් කොමිසමට පැමිණිල්ලක්

සතයපාල Thursday, 20 September 2018 01:25 PM

ඕක සංවිධානය කෙරුවේ නාමල්. එයාගෙන් ඇහුවා නම් කියයි. මම හිතන්නේ කල් පැනපූ කිරි පැකට් තොගයක් කොහෙන් හරි ලාබෙට ලැබෙන්න ඇති .

:       11       31

OMG Thursday, 20 September 2018 01:46 PM

උද්ඝෝෂණයෙන් පස්සේ දැන් තියෙන්නේ තමන්ගේ ආණ්ඩුව නේද?

:       0       50

Chandra Thursday, 20 September 2018 01:57 PM

අනේ හොදයි

:       0       1

Sapumal. Thursday, 20 September 2018 04:32 PM

මේක මහා පුදුම රටක්. මෙතුමිය එදා නීත්‍යානුකුලව පත්වූ රජයක් නීති විරෝධී ආකාරයට පෙරලන්න උද්ඝෝෂණ කරා පමණක් නොවෙයි ආණ්ඩු අරගෙන මිසක් ගෙදර නොයන බව පැවසුවා. එතුමියට ආණ්ඩුව තියා සියඹලාන්ඩුවවත් ගෙදර ගෙනියන්න බැරිවුනා. ආණ්ඩුවේ වැරදි ඇති. අප ඒවාටත් පහර ගසනවා. ඒත් මෙතුමියට දැන් අතීතයේ සියල්ලම අමතකයි. නීති බලධාරීන් මෙය ආණ්ඩුව පෙරලීමට යෙදූ දෙයක් දැයි සොයා නොබලන්නේ ඇයි ? ඇත්තෙන්ම එවැනි වස විස දැමු කාට හෝ ඉක්මනින් නිසි දඬුවම් දීම කලයුතුයි නේද? නීතියේ බලධාරීන් නිසි පියවරක් නොගෙන අන්ධයින් ගොළුවන් බිහිරන් සේ සිටින්නේ ඇයි ?

:       0       183

vidya Thursday, 20 September 2018 06:18 PM

පාරවල් වල මිනිස්සු අවුස්සා අවුස්සා කෑ ගැසුවාට වැඩක් නැහැ. ඔය පරික්ෂණය කරන්න ඕනේ සෞඛ්‍යය දෙපාර්තමේන්තුවත්, රස පරීක්ෂක දෙපාර්තමේන්තුවක්, නිෂ්පාදනය කල සමාගමත් එක්ක එකතුවෙලා. පොලිස් කොමිසමට කොච්චර වැඩ තියනවද.

:       3       8

ase Friday, 21 September 2018 04:23 AM

ඕකට බොරුවට කෑගහන්න එපා , අපේ ලංකාවේ කස්ටියට කිරි දිරවන්නේ නැහැ බඩ යනවා එයි සත්‍ය.

:       0       0

rohana kumara mendis Friday, 21 September 2018 06:01 AM

වෙන කරන්නත් දෙයක් නැහැනේ මිනිසුන්ට පේන්න. පව්නේ අනේ හොඳයි හොඳයි. අනික ඉතින් අර කියනවා වගේ බීපු අයට මොන මියිලෝද? විස නොවී තියේවිද ඉතින් කිරි තියෙන්න ඕනෑ සීත කාරණයක... මේ මහ පාරේ පට්ට රස්නේ උදේ ඉඳාම තියන් ඉඳලා මිනිසුන්ට බොන්න දෙනවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 279 0

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 568 2

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 231 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 172 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 241 3

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 2343 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1516 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site