IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


විශ්වාස භංගයට මහින්දගේ අත්සන නැති හේතුව මන්ත්‍රී ඉඳුනිල් කියයි

(ඩයනා උදයංගනී , ආරියරත්න රණබාහු)

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය භාර දුන් විශ්වාසභංග යෝජනාවට  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අත්සන් නොකළේ  එය පරාජය වන බව දන්නා නිසා යැයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී තුෂාර ඉදුණිල් අමරසේන මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී  පැවසීය.

තමන්ගේ උත්තරීතර  නායකයා තුන්වැනි වරටත් පරදිනවා දැකීමට අකමැත්ත නිසා ඒකාබද්ධ විපක්ෂය ඔහුගේ අත්සන ලබාගෙන නැතැයි ද ඔහු සඳහන් කළේය.

අප්‍රේල් 4 වැනි දා  පැවැත්වෙන  විවාදයේ දී  විශ්වාසභංගය පරදවා අලුත් ගමනක් ඇරඹීමට එජාපය සූදානම් බවද මන්ත්‍රීවරයා කීවේය.



අදහස් (3)

විශ්වාස භංගයට මහින්දගේ අත්සන නැති හේතුව මන්ත්‍රී ඉඳුනිල් කියයි

රවින් Thursday, 22 March 2018 12:41 PM

කාගෙවත් අදහස් අපිට අවශ්‍ය නැහැ. හිටපු ජනාධිපතිගේ අදහස් විමසන්නකෝ.?

:       0       1

සතයපාල Thursday, 22 March 2018 01:35 PM

විශ්වාස බංගය නම් පරදිනවා සිකුරුයි හැබයි අලුත් ගමනක් යනවානම් බොරු. පරණ ගොනත් එක්කම සෙක්කුව වටේ කැරකී කැරකී ඉන්න තමයි වෙන්නේ.

:       0       0

Bamunuarachchi Friday, 23 March 2018 06:06 AM

පරාද වෙන්නේ උත්තරීතර නායකයා නොවෙයි හලෝ උත්තරීතර ජනතාව. මෙරට කාටවත් ගොඩ ගන්න බැහැ මෙරට ආරාජිකයි, කුජීතුයි, විනාසයි. දෙසපාලකයෝ මෙරට කෑවා. පුලුවනිනම් සුද්දාට නැවත රට බාර දෙමු. සුද්දා මුලින්ම රට බාර ගන්න විට ලංකාවේ සිටියේ විනය ගරුක මිනිසුන්. දැන් එහෙම මිනිස්සු සිරි ලංකාවේ නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 3 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 673 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2076 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1505 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 853 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2066 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1437 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site