IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


විරෝධතා පා ගමනට කඳුළු ගෑස්-ජල ප්‍රහාර

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය  අද පැවැත්වු  විරෝධතා පාගමන විසුරුවා හැරීමට කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ බව පොලීසිය පවසයි.


විරෝධතා පාගමන හේතුවෙන් මීට පෙර මරදාන බොරැල්ල අවට මාර්ග තදබදයක් පැවැති  අතර  අනතුරුව කොළඹ  කොටුව, ගාලු මුවදොර,  ලොටස් වටරවුම  තාවකාලිකව වසා දැමීමට සිදු විය.


මේ වන විට ලෝටස් වටරවුම අවට විරෝධතාකරුවෝ රැදී සිටින අතර ඔවුන් පාලනය කිරීම සඳහා මෙලෙස  ජල ප්‍රහාර හා කඳුළු ගෑස් එල්ල කළ බව පොලීසිය සඳහන් කරයි.  

(36698)



අදහස් (5)

විරෝධතා පා ගමනට කඳුළු ගෑස්-ජල ප්‍රහාර

Saarasi Thursday, 21 February 2019 10:38 AM

නවක වදේ දෙන අය‍ට විරුද්දව වෙන්න ඇති .

:       0       40

Dayal Thursday, 21 February 2019 11:07 AM

මේ අය හැමදාම පාරේ. සාමාන්‍ය ජනතාවට හිසරදයක්

:       0       54

Bamunuarachchi Friday, 22 February 2019 03:15 AM

ගහමු උතුරන වතුර හෙවත් බෝයිලින් වෝටර්

:       0       1

Raveendra Friday, 22 February 2019 05:16 AM

දරුවනේ... අප කිසිවිට නොබලගේ සාධාරණ ඉල්ලීම් වෙනුවෙන් කරනා අරගල වලට විරුද්ධ නොවන්නෝය. එමෙන්ම අප කිසිවෙකු කොදුඇට පෙළ නැති, නපුන්සක අනාගත පරපුරක් බිහි වෙනවාට කොහෙත්ම කැමති නැත. එසේ වීමට ඉඩදීමට අපට කොහෙත්ම කල නොහැකි බවත් කීමට කැමැත්තෙමු.

:       0       208

BamunuarachchiSaturday, 23 February 2019 06:22 AM

රවීන්ද්‍ර ඔබගේ අදහස සමග 100% එකඟ වෙන්න අමාරුයි. අනික් රටවල ඉන්න ළමයි කොඳුඇට පෙළ නැති ළමයිද? මෙතන ප්‍රශ්නය අධ්‍යාපනය ලබෙන්නේ නොමිලේ නිසා... නොමිලේ ලැබෙනවට වඩා තව මහපොළ ශිෂ්‍යත්වයකින් තවත් මුදලක් ලැබෙනවා. ඔය සියල්ලම පින් දීමනා නවතා නුඹලත් ගෙවලා ඉගෙන ගනිල්ලා කීවානම් මහා ජනතාවට ගමන් බිමන් වෙලාවට කරගත හැකිවෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 461 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 374 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 389 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 220 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 651 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 1122 4

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 214 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1525 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1420 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site