(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වන ජාතික විභාග පිළිතුරුපත්‍ර නැවත සමීක්ෂණ ක්‍රියාවලිය පුළුල් කරන්නැයි ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබේ.
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ උසස් පෙළ වාර විභාග වල පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය කිරීමේදී දැනට සිදුවන්නේ එක් එක් ප්‍රශ්න පත්‍ර සඳහා ලබාදී ඇති ලකුණු ප්‍රමාණයන්ගේ එකතුව නිවැරදි දැයි යන්න පරීක්ෂා කිරීම පමණකැයිද ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවැසීය.
පවතින තත්ත්වයන් මත පිළිතුරු පත්‍ර නැවත පරීක්ෂා කිරීම දක්වා නැවත සමීක්ෂණ ක්‍රියාවලිය පුළුල් කළයුතු බවද ස්ටාලින් මහතා කීය.
ඉකුත් 2013 වසරේදී අධ්‍යායන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුවියක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකළ නඩුවකදී ලබාදුන් තීන්දුව අනුවද පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය කිරීමේ ක්‍රියාවලිය පුළුල් කළා යුතු බව තහවුරු වන්නේ යැයිද ලංකා ගුරු සංගමය සඳහන් කළේය.
එම නිසා ජාතික විභාගවල පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණ ක්‍රියාවලිය පුළුල් කරන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලීමක් කළ බවද ස්ටාලින් මහතා කීය.
අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ
පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස
කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්
එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව
ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
විභාග පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය පුළුල් කරන්න
කල්පනා Tuesday, 22 January 2019 12:55 AM
මගේ දුව උසස්පෙළ විභාගයට සිටි අවස්ථාවේ ඇයට එක් විෂයක් ගැන දැඩි විශ්වාසයක් තිබුන නිසා නැවත සමීක්ෂණයට අයදුම් කලා.අයදුම්පත භාරගත් විදුහල්පති කිව්වේ නැවත සමීක්ෂණයෙන් වැඩක් නැතිබවයි.හේතුව ලෙස කිව්වේ නැවත සමීක්ෂණයෙන් වැඩි ලකුණු තිබුනොත් පරීක්ෂක වරු/වරියන් වැරදිකරු/කාරියන් වෙනනිසා හරියට පරීක්ෂ නොකරන බවයි.මෙනිසා මම තේරුම් ගත්තේ වැරැද්දකල අය රකින බවත් හා දරුවන්ගේ මානසික නොසලකන බවත්ය.ඒ අතරම කියන්න ඕන යම් ලෙසකින් උත්තර පත්‍ර පරීක්ෂක කෙනෙකුට එවැනි දෙයකට දඬවම් කලොත් දැන් ඔය ඉල්ලීම් කරන සංගම් ඔහොම කියන එකක් නැහැ කියල.