IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


විනිසුරුවරයකු නැතැයි මන්ත්‍රීවරයකු රිමාන්ඩ් කිරිම අසාධාරණයි - කතානායක

ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ

විනිසුරුවරයකුගේ  නොපැමිණීම මත පාර්ලිමේන්තු මන්ත්‍රී රිමාන්ඩ් කිරිම අසාධාරණ ක්‍රියාවක් හෙයින් එය අනුමත කළ නොහැකි යැයි කතානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවේ දී අද (25) පැවසීය.

කතානායකවරයා ඒ බව පැවසුවේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා පුත්තලම් දිස්ත්‍රික් මන්ත්‍රී සනත් නිශාන්ත මහතා මාස තුනක කාලයක් ඇප නොදී රිමාන්ඩ් කිරිම පිළිබඳව මැදිහත් වෙන ලෙස කතානායකවරා ගෙන් ඉල්ලා සිටි අවස්ථාවේ දීය.



අදහස් (10)

විනිසුරුවරයකු නැතැයි මන්ත්‍රීවරයකු රිමාන්ඩ් කිරිම අසාධාරණයි - කතානායක

nuwan Friday, 25 May 2018 12:20 PM

අසාධාරණ වෙන්නේ කොහොමද? දේශපාලකයන් පත් කරන්නේ මහ ජනතාවගේ ඡන්දෙන්.මහ ජනතාවට සමානව තමා නීතිය දේශපාලකයන්ටත් ක්‍රියාත්මක වෙන්න ඕනේ.

:       0       1220

චාමර Friday, 25 May 2018 12:47 PM

පොල් ගෙඩි දෙකකට රිමාන්ඩ් කරපු කෙනාට ඕක අදාල නැත්ද ?

:       0       154

Samathasena A . Aluthgama Friday, 25 May 2018 03:48 PM

සාමාන්‍යයෙන් විනිසුරු වරයෙකු නොමැති විටදී ඕනෑම කෙනෙකු මෙසේ රිමාන්ඩ් කෙරෙනවා. මන්ත්‍රී වේවා හෝ නොවේවා නීතිය සැමට පොදු විය යුතුයි. ගමේ පියදාසට එක විදිහකුත්, මන්ත්‍රීට එක විදිහකුත් ලබා දීමට නීතියට අනුව බැහැ. නීතියේ දෙව්දුවගේ දෑස් බැඳ,ඒ කියන්නේ අන්ධව අතේ තියෙන තුලාවේ දෙපැත්තම සමබරවයි තියෙන්නේ.ඒ කියන්නේ නීතිය කොයි කාටත් සාධාරණ විය යුතුයි.සමබර විය යුතුයි.

:       2       705

chathuriFriday, 25 May 2018 07:48 PM

ඔබ හරියටම හරි. මන්ත්‍රී,ඇමති , අගමැති විතරක් නොවයි ජනාධිපති වුනත් වැරදි කරලානම් " මුක්තිය " දෙන්න හොඳ නැහැ. රටේ පාලකයන්ව පත්කරන්නේ රටේ " මහා දෙවියන් "වන රටේ ජනතාවයි. ඒ අයට එක නීතියකුත් පාර්ලිමේන්තුවේ ඉන්න අයට එක නීතියකුත් නැහැ. කවුද වැරදි කලේ කෙලින්ම " කුඩුවට" එපමණයි.ඒවගේම තමයි " පාර්ලිමේන්තුවේ ලොක්කා වන කතානයකතුමටත් නිතිය එහෙමමයි.

:       0       91

BamunuarachchiSaturday, 26 May 2018 04:44 PM

ප්‍රශ්නය තිබෙන්නේ විනිසුරුවරයෙක් අසනීපයි කියල මිනිසුන් රිමාන්ඩ් කිරීම සදාරණද කියන එකයි

:       0       0

Samathasena A . AluthgamaSunday, 27 May 2018 08:39 AM

මේකනේ බමුණුආරච්චි මහත්තයා ප්‍රශ්නය වෙලා තියෙන්නේ.වැඩේ සාධාරණ නැතිව ඇති. ඒත්, පාර්ලිමේන්තුවේ කාටවත් (පාට පක්ෂ සියලු දෙනා ) මේ දේ ගමේ අහිංසකයෙකුට මේ දේ උනා කියල මෙතෙක් කිසිම රිදීමක් තිබුනේ නැහැ. ඒත් මන්ත්‍රී කෙනෙකුට උනාම නම් ඒ අයට දැනෙනවා.

:       0       132

de silva berlin Friday, 25 May 2018 07:20 PM

මන්ත්‍රීවරු විතරක් නොවේ රටේ අනිත් මිනිසුසුත් නිකරුනේ උසාවි වල රස්තියාදු වෙනවා .

:       0       41

රවින් Friday, 25 May 2018 11:43 PM

ඇ ! එතකොට සාමාන්‍ය ජනතාවට නිතර නිතර ඔය වගේ දේවල් වෙනකොට සාධාරණද?

:       0       183

ගයාන් Saturday, 26 May 2018 12:18 AM

අපේ රට දැන් ප්‍රංශ විප්ලවට කලින් ප්‍රංශය වගේ. නීතිය පැහැදිලිවම දෙවිදියක්. මිනිසුසු කොච්චර කාලයක් ඉවසයිද? කථානායක තුමාගේ චවන මහජනතාවගේ සමාජ වෛරය අවුලවනව.

:       0       173

Saththaya Saturday, 26 May 2018 02:59 AM

මෙච්චර කල් රට කාබාසියා කල සියලු දේශපාලකයින් රිමාන්ඩ් කරන්න පුළුවන් නම්, ඒක තමයි මේ රටේ දියුණුවට කරන්න පුළුවන් එකම ක්‍රියාමාර්ගය.

:       0       1409

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 12 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 80 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 413 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 14 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 166 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 157 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1706 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site