IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


විදේශිය කරුන්කා දේශිය කළ රේගු අධ්‍යක්ෂට වැඩ වරදි

(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ඉන්දුනීසියාවේ සිට මෙරටට ආනයනය කර තිබූ කරුන්කා සහිත කන්ටේනර් 23 ක් ව්‍යාජ ලේඛන  සකසා යළිත් ශ්‍රී ලංකාවේ කරුන්කා වශයෙන් ඉන්දියාවට ප්‍රති අපනයනය කිරීමේ සිද්ධියට අදාළව සහකාර රේගු අධිකාරිවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකාර සහකාර රේගු අධිකාරීවරයා රේගු පරිගණක පද්ධතියට මේ සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු ඇතුළත් කළැයි යන චෝදනා මත ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා.

සහකාර රේගු අධිකාරිවරයා දැනට වැඩ තහනමකට ලක්ව සිටින්නකු බවද හෙතෙම කියා සිටියේය..

රුපියල් මිලියන 300 ක් වූ වටිනා මෙම කරුන්කා 2020 වසරේ ඉන්දියාවට ප්‍රති අපනයනය කර තිබිණි.

මේ සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් තිදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  අත්අඩංගුවට ගෙන තිබිණි.

 



අදහස් (4)

විදේශිය කරුන්කා දේශිය කළ රේගු අධ්‍යක්ෂට වැඩ වරදි

Nihal Tuesday, 13 April 2021 03:05 AM

මොවුන් තමයි මුලු රටටම වස කවලා ලෝකෙන් අංක එකේ පිළිකාව වර්ධනය කළේ.. මොවුන්ගේ ගිණුම් පරීක්ෂා කරලා හිරේ දැමිය යුතුයි.

:       0       0

anura Tuesday, 13 April 2021 04:47 AM

මෙවැනි වංචනික අපරාධකාරයින් අත්අඩංගුවට ගැනීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තුති පුද කරනවා. නමුත් විල්පත්තුව විනාශ කිරීමට මුල් වූ පුද්ගලයා අතීතයේ දී මේ වැඩේ ජයටම කළා කියලා ඒ දවස්වල ප්‍රවෘත්තිවල මා දැක තිබෙනවා. ඔහු පිළිබඳවත් සොයා බැලීමක් කරනවා නම් ඉතා අගෙයි.

:       0       0

Raveendra Tuesday, 13 April 2021 01:36 PM

මෙවන්නන්ට, මෙලොවදීම දඩුවම් ලැබේවා..!!! පව් පිටින්ම මකබෑ වේවා...!!! කරුණාකර නම් ගම් මෙන්ම මුහුණු සහිත ඡායාරූපද මහජනතාවගේ දැනගැනුමට පලකරන මෙන් සියලුම මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටින්නෙමු.

:       0       0

Sanka Tuesday, 13 April 2021 04:56 PM

නියමයි. මේ අය තමයි නියම ඩීල් කාරයින්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුත්තලම කාති උසාවි විනිසුරුවරයෙක් අල්ලස් දැලේ
2024 අප්‍රේල් මස 24 13 0

දික්කසාද නඩු තීන්දුවකට අදාල දික්කසාද සහතිකය ලබාදීම සඳහා රුපියල් පන්දහසක අල්ලස් ගත් බව කියන පුත්තලම කාති උසාවියේ විනිසුරුවරයයෙක් එම උසාවිය තුළදී අල්


ඇස් රෝහලේ තරුණ වෛද්‍යවරයෙක් මරුට
2024 අප්‍රේල් මස 24 380 0

කොළඹ ජාතික අක්ෂි රෝහලේ තරුණ වෛද්‍යවරයකු හදිසියේ මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ගවලින් පැවසේ.


යාපනේ කෝවිලක සාරියක් ලක්ෂ 16 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 24 340 0

යාපනය පුන්කුඩිතිව් කන්නකි අම්මාන් කෝවිලේ තිර්ත මංගල්‍ය උත්සවයේදී කෝවිලේ කන්නකි අම්මාන් දේව මාතාව වෙනුවෙන් පුජා කිරීම සදහා වෙන්දේසි කරන ලද සාරියක් ර


පළාත් කිහිපයකට සවස් කාලයේදී වැස්ස
2024 අප්‍රේල් මස 24 64 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍ය


ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 1416 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 3115 5

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 288 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1648 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1518 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site