IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


විදුහල්පතිවරයකු - ව්‍යාපාරිකයකු කපා කොටා පළායති

(  එච්. චන්දන )

පුත්තලම, ප්‍රදේශයේ විදුහල්පතිවරයකුට සහ ව්‍යාපාරිකයකුට නාඳුනන පිරිසක් විසින් ආයුධ වලින්  පහරදී පළාගොස් ඇතැයි පොලීසිය පවසයි.
 
අද (19)  අලුයමදී   මෙම සිදුවීම්  වී ඇති අතර තුවාල ලැබූ විදුහල්පතිවරයා  සහ ව්‍යාපාරිකයා පුත්තලම රෝහලට  ඇතුළු කර ඇතැයිද  පොලීසිය  සඳහන් කරයි.

 පුත්තලම , සෙම්මන්දළුව  කනිෂ්ඨ විද්‍යාලයේ  විදුහල්පතිවරයාට  කුරුණෑගල පාර විල්ළුවවත්ත පිහිටි ඔහුගේ නිවසේ ජනේලයකින් ඇතුළු වු  පුද්ගලයින් දෙදෙනකු  විදුහල්පතිවරයා නිදා සිටියදී  කඩුවකින් කපා තුවාල සිදු කර පලා ගොස් තිබේ.

විදුහල්පතිවරයා  උකස් භාණ්ඩ  මිලදී ගැනීම් සහ මුදල් පොලියට ලබා දෙන අයෙක් බවද පොලීසිය කියයි.

පුත්තලම , ආනන්ද ජාතික පාසල අසන්නයේ පිහිටි ව්‍යාපාරික ස්ථානයකට මෝටර් රියකින් පැමිණි තිදෙනකු  එහි සිටි  ව්‍යාපාරිකයාගේ ගෙල බැදි  රන්  මාලය කොල්ලකා  පලා යන අවස්ථාවේදී  ව්‍යාපාරිකයා ඔවුන් සමඟ පොර බැදීමේදී   ව්‍යාපාරිකයාට පිහියකින් ඇන පලා ගොස් ඇති බවද පොලීසිය සඳහන්  කළේය.

අද  අලුයම 2.30 ට සහ 5 ට පමණ  මෙම සිදුවීම් වි ඇතැයිද පොලීසිය පවසයි.

සිදුවීමට සම්බන්ධ කිසිවකුත් හඳුනාගෙන නොමැති අතර  පුත්තලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (3)

විදුහල්පතිවරයකු - ව්‍යාපාරිකයකු කපා කොටා පළායති

Shehan Thursday, 19 September 2019 08:41 AM

මේකද නීතිය..? ලංකාව හොරුන්ගේ රජදහනක් වෙලා..

:       0       105

Imran Thursday, 19 September 2019 08:47 AM

ඇත්තටම මේ වැඩිපුර ඉන්න පොලිසියේ සහ හමුදාවේ මහත්වරුන්ව උසස් වීමක් දීලා කොටස් වශයෙන් හැම පළාතකම යොදවන්න පුළුවන්නේ...

:       1       188

Prabha Thursday, 19 September 2019 09:15 AM

පොලියට සල්ලි දෙන විදුහල්පතිලට... ඔන්න රටට ගිය කළ..

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1788 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 906 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 721 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 348 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 614 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 554 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site