IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


විදුලිය අඩුවෙන් භාවිත කරන පාරිභෝගිකයින්ට සහනයක්


(නිමල කොඩිතුවක්කු)

විදුලි ඒකක 90ට වඩා අඩුවෙන් පරිහරණය කරන පාරිභෝගිකයන්ට ලංකා විදුලි බළ මණ්ඩලය මගින් සහනදායි මිලට එල්. ඊ. ඞී විදුලි බල්බ ලබාදිමට කටයුතු කරන බව විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කොළඹදී පැවැසීය.

මනුකියවන්නන් මගින් මෙම විදුලි බල්බ ඉදිරියේදි නිවසටම ලබාදිමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සදහන් කළේය.

විදුලි බල්බ දස ලක්ෂයක් ලබාදිමට රජය සැළසුම් කර ඇති බවත් මේ මගින් මෙගාවොට් 304ක ප‍්‍රමාණයක් ඉතිරි කර ගැනිමට රජය සැළසුම් කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසිය.

ලක්ෂ 20කට අධික විදුලි පාරිභෝගිකයන් පිරිසක් සාමානය විදුලි බල්බ භාවිතා කරමින් සිටින බවත් මේ හේතුවෙන් විශාල වශයෙන් විදුලිය නාස්තිවිමක් සිදුවන බවද ඔහු වැඩිදුරටත් සදහන් කළේය.



අදහස් (8)

විදුලිය අඩුවෙන් භාවිත කරන පාරිභෝගිකයින්ට සහනයක්

sam Sunday, 23 September 2018 09:11 AM

එල්.ඊ.ඩී. ලැබීමට සුදුස්සන් විය යුත්තේ පැරණි විදුලි බුබුළු පාවිච්චි කරන්නන් මිස විදුලිය ඒකක 90 අඩුවෙන් පාවිච්චි කරන පාරිභෝගිකයන් නොවේ .

:       282       435

NuwanSunday, 23 September 2018 09:30 AM

ඔබේ තර්කය ඇත්ත... ඩිස්ලයික් දැම්මට කතාව ඇත්ත

:       0       5

BamunuarachchiSunday, 23 September 2018 05:03 PM

ඩිස්ලයික් දමන්නේ කතාව අගසිට මුලට කියවන අය...

:       0       0

RNG Sunday, 23 September 2018 09:24 AM

මේ බල්බ් ලබාදීම කරන්න ඕනෑ විදුලිය අඩුවෙන් භාවිතා කරන පුද්ගලයින්ට නෙවෙයි.., විදුලිය වැඩියෙන් භාවිතා කරන පුද්ගලයින්ට.. මොකද විදුලිය අඩුවෙන් භාවිතා කරන අය කොහොමත් අර පරිස්සමෙන් භාවිතා කරනවා. විදුලිය වැඩියෙන් භාවිතා කරන අයට මේවා දුන්නම ඒ අයගේත් විදුලිබිලේ අඩුවක් වෙයි.. මොලේ කලඳක් නැති පාලකයින්ගේ වැඩවල තරම තමයි ඉතින්..

:       0       128

wickySunday, 23 September 2018 09:38 AM

ඉතුරු කරන්න කියලා ඔය ගෙන්වන්න යන බල්බ්වලින් කීයක් අැමතිලටද? අනික ගේන්න ඕනෑ ප්‍රමිතියකට අනුවයි. නැත්නම් වෙන්නේ, රජයේ සල්ලි කාගේ හරි සාක්කුවකට වැටෙන එක විතරයි. කොච්චි වලට එල්.ඊ.ඩී. බල්බ් හයි කරලා ඒවා දැන් නිවිනිවී පත්තු වෙන්නේ. එක්කෝ එළියක් නැහැ. කණාමැදිරියා ඊට වැඩි එළියක් දෙනවා.

:       0       5

BamunuarachchiSunday, 23 September 2018 10:56 AM

මට ලියන්න දෙයක් ඔබ ඉතුරු කර නැත.

:       0       2

Prase Sunday, 23 September 2018 09:30 AM

සෑම් මහත්තයෝ, ඔයා අංගොඩ ඉස්පිරිතාලෙට ළඟින්ද පදිංචිවෙලා ඉන්නේ?

:       6       0

වයි ටිකක් අබ්දුල් නයිම් Sunday, 23 September 2018 10:12 AM

මෙම බල්බ ලබාදීමේදී තවත් අක්‍රමිකතාවක් සිදුවීමට පෙර සැලසුම් සහගත ක්‍රියාවලියක් සිදුවී ඇත. ඇමැතිවරුන්ගේ ගෝලයින්ට දීලා මේවා වෙළඳසැල්වලට යාවි...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 543 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 865 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 510 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1380 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 72 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2547 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1542 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site