IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


විද්‍යාපීඨවලට එකවර 8000ක් බඳවාගන්න යයි


(රංජන් කස්තුරි)
 
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ප්‍රතිඵල මත අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා එකවර ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් බඳවා ගැනීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි. 
 
ඒ අනුව 2016 සහ 2017 යන වසරවල උසස් පෙළ විභාග ප්‍රතිඵල මත ශිෂ්‍යයින් 8000ක් එකවර බඳවා ගන්නා බව ගුරු අධ්‍යාපන කොමසාරිස් කේ.එම්.එච් බණ්ඩාර මහතා පැවසීය.
 
එම බඳවා ගැනීම්වලට අදාල ගැසට් නිවේදනය මේ මස 25 වැනි දා නිකුත් කරන බව ද ඔහු කීවේය



අදහස් (6)

විද්‍යාපීඨවලට එකවර 8000ක් බඳවාගන්න යයි

Bamunuarachchi Monday, 21 January 2019 04:03 PM

විද්‍යා පීඨ වලින් බිහිවන්නේ හොඳ ගුරුවරුය ඔවුන් ශිෂ්ෂයින් තවත් හොඳට සමත් කරාවි. ඔවුන්ද 16000 කින් විද්‍යාපීඨ වලට ඇතුලත් වේවි. ඉතින් මෙරටේ අද්යාපනයෙන් රටට බිහිවෙන්නේ ශිෂ්ෂයින් සහ ගුරුවරුන් පමණද? අනික් ක්ෂේත්‍රවල රැකියාවන් නැද්ද නැතිනම් රැකියාවන් දියහැකි ක්ෂේත්‍ර බිහිකරන්නේ නැද්ද? වොක්ස්වැගන් වාහන කර්මාන්ත ශාලා ගැන හෝ දශ ලක්ෂයක් රැකියාවන් ගැන විශ්වාස කරන්න එපා. මහින්ද දුන් පොරොන්දු ඉෂ්ට කර ඇත.

:       432       471

කල්පනාTuesday, 22 January 2019 01:18 AM

උගන්නන්න එපා කියන එක බමුණු මතයක්. සෑම කෙනෙක්ම දැනුමෙන් සන්නද්ධ වුනාම රට දියුණු කරන්න පුලුවන් වෙනවා. මිනිසා නොහදා රට හදන්න බැහැ. මිනිසා හදන්න හොඳ පුහුණවක් ලත් ගුරුවරු අවශ්‍යයි. එයට ඇනුම්පද කියන්න එපා

:       0       23

BamunuarachchiTuesday, 22 January 2019 11:32 AM

කල්පනාවේ ලොකු දුර්වලකමක් තිබෙන බව පෙනෙනවා. ගුරුවරු මෙන් පුහුණු වීමට 8000 බඳවා ගන්නවා එක වැරදී කියනවා නොවෙයි. කෝ තව ක්ෂේත්‍රවල රැකියාවල් ඇතිවෙලා නැහැනේ. ඒ නිසයි බමුණුආරච්චි ඇසුවේ ගුරුවරු වෙනවා ඒගොල්ලන්ගෙන් ඉගෙනගත් අයත් ගුරුවරු වෙනවා. කෝ කාර්මික පුහුණුවට 10000 ගත්තා කියලා. මේ කරන්නේ රැකියා දුන්නා කියා ඇඟ බේරා ගැනීමේ ක්‍රීයාවලියක්. මේවාට රැවටෙන එජාප ගොයියන් සිටිනාතුරු හොඳයි.

:       0       0

ajith Tuesday, 22 January 2019 02:35 AM

යහපාලනයෙන් තොලොංචි උනාට පස්සේ යුඑන්පී ආණ්ඩුව වැඩ පටන් අරන්. බොහොම හොඳයි.

:       0       0

ase Tuesday, 22 January 2019 07:10 AM

" දුන් පොරොන්දු ඉෂ්ට කර ඇත" කතාව ඇත්ත , ඒකාධිපති කමෙන් දේශිය කර්මාන්ත අඩපන කොට චීනෙන් සියලු දෑ ගෙන්වාගෙන සහෝදරයට පව්ල්වලට හෙන්චියන්ට බර කොමිස් එක නම් කොලා නේ ? රැකියා අවස්ථා කියා හැදුව නව නැති වාරය යාත්‍රා නැති ගුවන්තොටුපල, රට විකුනපු වාරය නගරය, හෝටල් , කඩේ ගියාට කමක් නැහැ , සත්‍ය දකින්න .....

:       105       140

Bamunuarachchi Tuesday, 22 January 2019 11:46 AM

මොනවා දේශීය කර්මාන්ත අඩපන කළා? මෙරටේ දේශීය රෙදිපිලි නිෂ්පාදනය විනාශ කලේ එජාප යි. සහල් ආනයනය කරමු කියා යෝජනා කලෙත් මේ කැබිනට් එකමයි. දැන් ඔය අවුරුදු 4 කරලා තිබෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 88 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 54 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 139 1

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1820 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 522 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 628 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site