(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කතාවක් කළ බවට චෝදනා ලත් විජයකලා මහේෂ්වරන් හිටපු රාජ්‍ය ඇමැතිතුමිය ගැන අධිකරණය දෙන තීන්දුව අනුව ඉදිරියේදී කටයුතු කරන බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවැසීය.
විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කතානායකවරයා ඒ බව පැවැසීය.
විමල් වීරවංශ මහතා - මන්ත්‍රීතුමියගේ කතාබහ අණ්ඩුක්රම ව්‍යවස්ථාව උල්ලංඝනය වී තිබෙනවා. ඒ පිළිබඳ පියවර ගන්නවා කියලා කාතානායකතුමා පොරොන්දු වුණා.
නමුත් උසාවියේ කාලයක් නඩු අහලා ඒ තිබු ෆයිල් කැලේ.ඒ ෆෝඩාව නෙවෙයි මම අහන්නේ.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව දුන් දිවුරුම මන්ත්‍රීවරිය කියලා තියෙන්නේ.මොකක්ද ක්‍රියා මාර්ගය.
කතානායක - නීතිපතිවරයාගේ ක්‍රියාදාමය අනුව මම ක්‍රියා කරනවා.උසාවියේ තීන්දුව මට ගන්න බලයක් නැහැ.මම කරන්නේ උසාවියේ තීන්දුව අනුව කටයුතු කිරීමයි.
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
විජයකලාට අධිකරණය දෙන තීන්දුව අනුව කටයුතු කරනවා
OMG Wednesday, 19 September 2018 04:47 AM
බොලේ පාස් කලා අනික් පැත්තට.