(සමන් පාලිත නානායක්කාර)
හල්දුම්මුල්ල කදිරේෂන් ඇල්ල පෙදෙසෙහිදී අද(25) අලුයම වෑන් රථයක් අඩි 300ක පමණ ප්‍රපාතයකට පෙරැළීමෙන් පුද්ගලයකු මිය ගොස් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි හල්දුම්මුල්ල පොලිසිය කියයි.
මිය ගොස් ඇත්තේ මඩොල්සිම පදිංචිව සිටි එම්. නාගනාදන් (57) නමැත්තෙකි.
කොළඹ සිට පස්සර මඩොල්සිම බලා ධාවනය වෙමින් තිබූ වෑන් රථය අධිබලැති විදුලි කණුවක ගැටී මෙම අනතුර සිදුව තිබේ.වෑන් රථය ගැටීමෙන් අධිබලැති විදුලි රැහැන් කණුව ප්‍රධාන මාර්ගය හරහා කඩා වැටීම නිසා එය ඉවත් කරන තෙක් කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගය එම ස්ථානයෙන් පැයකට අධික කාලයක් සම්පූර්ණයෙන් අවහිර වී තිබුණි.
රෝගී පුද්ගලයෙකු රැගෙන කොළඹ සිට එන අතරතුරදී රියැදුරුට නින්දයාම හේතුයේ අනතුර වී ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබ.
අඩි 300ක පමණ ප්‍රපාතයෙහි සිට තුවාලකරුවන් ගෙන ඒම සඳහා හල්දුම්මුල්ල පොලීසිය ප්‍රදේශවාසීන් සමග මහත් පරිශ්‍රමයක් දැරූහ.
තුවාලකරුවන් දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්වය බරපතල බව ද රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.
හල්දුම්මුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි
ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා
ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි
කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.
ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්
බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
වෑන් රථයක් ප්‍රපාතයකට පෙරැළී අයෙක් මරුට-3ක් රෝහලේ