IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


වැසිකිළි වළකට වැටී දෙන්නෙක් මරුට

 
( ප‍්‍රදීප් කුමාර ධර්මරත්න, බණ්ඩාර ජයරත්න සහ සමන් විජය බණ්ඩාර   ) 
 
අරණායක අරම ප‍්‍රදේශයේ ගෙවත්තක පොල් අහුලමින් සිටි  පුද්ගලයින් දෙදෙනකු  වැසිකිළි වළකට වැටීමෙන් අද (21) උදෑසන  මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
 
මෙසේ මිය ගොස් ඇත්තේ අරණායක අරම අප්පල්ලාගොඩ ප‍්‍රදේශයේ පදිංචි ජේමිස් රන්කහතැන්න (71)  නමැති අය සහ අමිල (32) නමැති අයයි.
 
 71 හැවිරිදි  තිදරු පියාට අයත් වත්තේ පොල් මුරය කඩා අවසන් වීමෙන් පසු කඩන ලද පොල් අහුලමින් සිටි 71 හැවිරිදි  තිදරු පියා පොල් ගෙඩියක් වැසිකිළි වල අසලට වැටී ඇති අතර ඔහු එම පොල් ගෙඩිය ඇහිදීමට වැසිකිලි වල උඩට ගිය අවස්ථාවේදී වැසිකිලි වලේ කොන්ක‍්‍රීට් තට්ටුව කඩාගෙන වල ඇතුළට වැටී තිබේ.
 
 
එම සිද්ධිය දුටු නිවැසියන් ඔහු බේරා ගැනීම සඳහා කෑකෝගසා අසල්වාසීන්ගෙන් උදව් ඉල්ලා ඇති අතර ඒ අවස්ථාවේ අසල නිවසේ සිටි 32 හැවිරිදි තරුණයකු පැමිණ වලට වැටි ඇති අය බේරා ගැනීමට උත්සාහ දැරීමේදි ඔහුද වළ තුළට වැටි ඇති බව පොලිසිය පවසයි.
 
 අඩි 15 පමණ වු වල තුළට වැටිමෙන් එහි වු වායුව ආශ්වාස කිරිම නිසා දෙදෙනාම දැඩි අසාධ්‍ය තත්වයට පත්ව ඇති අතර  පළමුව වලට වැටුණු 71 හැවිරිදි පුද්ගලයා මිය ගොස් ඇති අතර පසුව අනෙක් පුද්ගලයාද අසාධ්‍ය තත්වයෙන් අරණායක රෝහලට රැගෙන ඒමේදි මිය ගොස් තිබේ.
 
 



අදහස් (1)

වැසිකිළි වළකට වැටී දෙන්නෙක් මරුට

Cyril Thursday, 21 June 2018 06:05 PM

ඉස්සර එස් ලෝන් බට කෑල්ලක් කොන්ක්‍රීට් එකට දමා වැසිකිලි හදන්නේ ඒකනේ.දැන් හදනවනම් රෙදි කෑල්ලකින් ආවරණය කරන්න අමතක නොකරන්න මොකද මදුරුවෝ නොන් ටොප් එනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 159 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 326 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1432 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 217 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 427 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 375 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site