IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


වාලච්චේනෙයි අධිකරණය ඉදිරිපිට විරෝධතාවක්

(ජවුෆර් ඛාන්)

මඩකලපුව කල්කුඩාවේ ඉදිකරන මත්පැන් නිෂ්පාදනාගාරයක් ගැන වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් දෙදෙනෙකුට පහර දීමට විරෝධය පාමින් හා සාධාරණ පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා වාලච්චේනෙයි මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී අද (24) විරෝධතාවක් පැවැත්විණි.

නල්ලතම්බි නිත්තියානන්දන් හා පුන්නියමූර්ති සසිකරන් යන මාධ්‍යවේදීන් දෙදෙනාට පහර දී තිබුණේ පසුගිය මාර්තු 21 වැනි දා ය.

ජාතික ධීවර එකඟතා සංවිධානය, අම්පාර නැගෙනහිර සූරියන් සංවිධානය හා මන්නාරම දිස්ත්‍රික් ධීවර එකඟතා සංවිධානය එක්ව මෙම විරෝධතාව සංවිධානය කර තිබිණ. 

පහර දීම සම්බන්ධයෙන් පොලිසිය වෙත පැමිණිලි කළද පොලිස් පරීක්ෂණයේ කිසිදු දියුණුවක් නොමැති බව විරෝධතාකරුවෝ පවසති. මේ සම්බන්ධයෙන් මානව කොමිෂන් සභාව මඩකලපුව කාර්යාලය වෙතද පැමිණිලි කර ඇත. 

කල්කුඩාවේ අක්කර 19 ක මත්පැන් නිෂ්පාදන කම්හලක් ඉදි වෙමින් පවතින අතර එහි ඉදිකිරීම් නවත්වන්න යයි ජනතාව ඉල්ලති.



අදහස් (3)

වාලච්චේනෙයි අධිකරණය ඉදිරිපිට විරෝධතාවක්

mahee Monday, 24 April 2017 07:27 PM

හා හා, ඔය කර්මාන්ත ශාලාව ජාතික අවශ්‍යතාවයක්. ඊටත් වඩා එක හදන්නේ අහවලාගේ හොඳම මිත්‍රයාගේ අහවලා. ඒ හින්ද මල්ලිලා ඔන්න ඕක අත් ඇරලා දාන්න.

:       0       0

lalith Monday, 24 April 2017 07:55 PM

මොනවා? අක්කර 19ක් මොකටද මත්පැන් හදන්න? ජපනා සකේ පෙරන්නේ පර්චස් දහයේ විස්සේ බිල්ඩින් වල.

:       0       0

Pradeep Liyanage Tuesday, 25 April 2017 02:38 AM

අපේ රටට ඉතාමත් අවශ්‍ය වෙලා තියන මත්පැන් කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට විරුද්ධ වන්නේ ඇයි. මෙය රටේ සහ ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් වත්මන් පාලකයන් විසින් ගනු ලැබූ ඉතාමත් බුද්ධිමත් සහ දුරදර්ශි තීරණයකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 0 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 663 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2056 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1502 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 853 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2063 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1437 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site