(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වාද්දුව වෙරළාසන්න හෝටලයක පැවති සාදයකදී පුද්ගලයන් සිව් දෙනෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි පුද්ගලයන් දෙදෙනා අද (17) පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මස 28 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට අතිරේක මහේස්ත‍්‍රාත් කල්හාර ලියනගේ මහත්මිය නියෝග කළාය.
මෙලෙස රිමාන්ඩ් බාරයට පත්කරන ලද්දේ කඩුවෙල-කොරතොට පෞද්ගලික සමාගමක ලියාපදිංචි හිමිකාරියගේ සැමියා වූ සාදයේ සංවිධායක ලෙස කටයුතු කළ තල්පාවිල කම්කානම්ගේ අමිල පුෂ්පකුමාර හා එම සමාගමේ ප‍්‍රචාරක නිලධාරියා ලෙස කටයුතු කරන ගොතටුව පදිංචි හර්ෂාන් එරන්ද දන්තහාරයන යන වේ.
එම සැකකරුවන් දෙදෙනා ඉකුත් 10 වැනි දා පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද්දේ මනුෂ්‍ය ජීවිතයට හෝ අන් තැනැත්තන්ගේ පෞද්ගලික ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි නොසැළකිලිමත් කි‍්‍රයාවක් වශයෙන් ප‍්‍රසංගය සංවිධානය කර එකී පුද්ගලයන් අසනීපව රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයන් සිව් දෙනෙකු මිය යාම සම්බන්ධව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 327 වගන්තිය යටතේ හා 2006 අංක 26 දරණ දුම්කොළ මධ්‍යසාර පනතේ 36 හා 37 වගන්ති උල්ලංඝණය කිරීමේ චෝදනා යටතේ ය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ
ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.
ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ
දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා
පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
වාද්දුව වෙරළ සාදයේ සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ්