IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


වසීම් තාජුඩීන් ලුහුබැන්ඳ අය ගැන වාර්තා කැඳවයි

(නිමන්ති රණසිංහ)

රගර් කී‍්‍රඩක වසීම් තාජුඞීන් ඝාතනය වීමට පෙර ඔහු පසුපස ලූහුබඳින ලද පුද්ගලයින් පිළිබඳ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් කරනු ලැබූ ප‍්‍රචාරයෙන් සහ මහජනතාවගෙන් ලද තොරතුරු අනුව විමර්ශනය කර හඳුනාගත් සමාන ඡායාරූප කිහිපයක් වැඩිදුර පරීක්ෂණ කටයුතු සදහා ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සැකකටයුතු ලේඛණ පරීක්ෂක වෙත යොමු කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (27) කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා ඉදිරියේ කරුණු වාර්තා කර ඇත.

කොළඹ හැව්ලොක් ටවුන් සිට ඔහුගේ මෝටර් රථය ලූහුබැඳූ පුද්ගලයින් පිළිබඳව සමාන ඡායාරූප කිහිපයක් සම්බන්ධයෙන් මෙසේ වාර්තා කැදවා ඇති බවත් ඊට අදාළ වාර්තා මෙතෙක් ලැබී නැති බවත් රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

ඒ අනුව වැඩිදුරටත් විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බවත් මෙහිදී රහස් පොලීසිය දැනුම් දුන්නේය .



අදහස් (9)

වසීම් තාජුඩීන් ලුහුබැන්ඳ අය ගැන වාර්තා කැඳවයි

sandun Thursday, 27 July 2017 12:54 PM

චන්දයක් තියන්නද හදන්නේ?

:       184       243

de silva Thursday, 27 July 2017 01:48 PM

ඡන්දයක් ලඟදීම බලාපොරොත්තු වන්න.

:       430       515

tony-maharagama Thursday, 27 July 2017 01:57 PM

ලංකාවේ නීතිය හැමෝටම පොදුයි කියනදේ බොරුවක් කියලා මේ සිද්ධියෙන්ම ඔප්පු වෙනවා. සාමාන්‍ය කෙනෙක් ඔය වැඩේට සම්බන්ධයි කියල දැනුණු හෝ ඇහුණු ඊළඟ තත්පරේම ඒ කෙනා මිනීමැරුම කළත් නොකළත් පොලිසිය වහාම කරන්නේ ඒ මනුස්සයා අත්අඩංගුවට රැගෙන ප්‍රශ්න කිරීමයි. හැබැයි, මේ සිද්ධියේදී ප්‍රභූවරුන්ගේ නම් ඇඳිලා තියෙන නිසා පොලිසියේ "කොන්ද" නැමිලා කියන එක මොනවට ඔප්පු වෙනවා. බලාගෙන යද්දී ආණ්ඩුව පෙරලුණාට පොලිසිය සහ රට කරන උදවිය තාමත් රාජපක්ෂවරුන්ට බයයි කියන එක සැබෑවක්. හැබැයි, රට කරන්නේ රාජපක්ෂවරුන් නම්.. මෙලහකට මොනවා වෙලා ඇත්ද කියලා, තාමත් රට කරන්නවුන්ට නොතේරුණු එක රටේම කරුමයක් මිස වෙන මොකවත් නෙමෙයි.

:       411       722

kamalFriday, 28 July 2017 07:59 AM

ඔබගේ කතාව මම අනුමත කරනවා...හැබැයි අර " ප්‍රභූ " කැල්ල හැර. ප්‍රභූ ලා හිටියේ 1960 ගණන්වලට ඉස්සර...දැන් ඉන්නේ " හොරු ".

:       102       183

Chanak Los angeles Friday, 28 July 2017 12:31 AM

ඇති තරම් සාක්ෂි තිබුනත් චුදිතයා දේශපාලකයෙක් නම් ලංකාවේ පරීක්ෂණ සිදුවෙන්නේ ඔවුන්ට වාසිවෙන අන්දමට මෙන්න මේ වගෙයි ..

:       0       4

රවින් Friday, 28 July 2017 05:04 AM

ගිය ආණ්ඩුව කාලේ සුදු වෑන් වැඩේ කරපු අය දැන් කරන්නේ මඩ කමෙන්ට් දාන වැඩේ තමයි.

:       221       314

sachith Friday, 28 July 2017 05:40 AM

මේ කරන පරීක්ෂණවලින් වෙන්නේ මේ මැරුණ මනුස්සයාටත් අපහාසයක්. කරනව නම් හරියට කරන්න.. නැත්නම් ඕක නවත්තලා දාන්න.

:       0       13

රුවන් Friday, 28 July 2017 10:44 AM

තව චන්දයක් ලග එනවා මේ රටේ මෙච්චර කාලයකට මැරිච්ච එකම කෙනා මේ කෙනා විතරද මේ ලොකු ලොකු ලොරි ටෝක්ස් දෙන අයියල ගෙන් අහන්නෙ 88-89 මැරුනෙ පිටරට තරුනයෝද කියල.

:       0       223

Saman Saturday, 29 July 2017 10:41 PM

මේ විදියට මැරුන එකමකෙනා, මගී ආසනයේ ඉඳගෙන වාහනය එලවල, හැප්පෙන්න එක වංගුවකට ඉස්සරවෙල තමන්ගෙ පර්ස් එක විසිකරල, ගස් දෙකක් මැදින් ගිහින් තාප්පයෙ සද්දයක් එන්නෙ නැතුව හප්පල, කාරෙක ගිනි අරගෙන මැරුනෙ කොහොමද කියල තමයි හොයන්නෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 205 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 394 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1143 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2596 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1727 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 1015 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1448 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site