IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


වසන්ත සේනානායක ආණ්ඩුවට ආයෙත් එයි

පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා අද (21) පැවති කැබිනට් රැස්වීමට සහභාගී වී තිබේ.


වනජීවී අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී එක්සත් ජාතික පෙරමුණු රජයට සහය පළ කරන බව  පසුගිය දා ඔහු ප්‍රකාශ කළද අද (21) පැවති කැබිනට් රැස්වීම අවසන් වන තුරුම එහි රැඳී සිටියේය.

(28535)



අදහස් (26)

වසන්ත සේනානායක ආණ්ඩුවට ආයෙත් එයි

siduk Wednesday, 21 November 2018 08:24 AM

කවුරු ආවා ගියත්... මහින්ද නීතිවිරෝධී

:       1367       1443

Amila Wednesday, 21 November 2018 08:34 AM

එච්චර කලබල වෙන්න දෙයක් නෑ.

:       10       99

Mahee Wednesday, 21 November 2018 08:50 AM

රෙද්දකුත් ඇඳගෙනද දන් නෑ ආවේ.

:       1       20

Nandalal DE SILVA - France Wednesday, 21 November 2018 08:56 AM

මෙයත් හරියට ගෙම්බෙක් වගේ නේ! එහාට පනිනවා, මෙහාට පනිනවා. ඔහොම ගියොත් වාහනේකට යටවෙලා චුරු වෙලා යාවි...

:       0       9

sandy123 Wednesday, 21 November 2018 08:58 AM

මොකෙක්ද මේ? ඡන්දය දෙන අයට මඩු වලිගයෙන් තලන්න ඕනේ.

:       0       1

Chathura Wednesday, 21 November 2018 09:05 AM

අනේ මන්දා. සේනානායක පරපුරටත් ලැජ්ජාවයි. ඉන්න තැනක හරියට ඉන්නේ නැතිව. ස්ප්‍රින් එකක් හයි කරන් ද?

:       2       47

kalpana Wednesday, 21 November 2018 09:09 AM

අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමී නසී කියලා අහලා නෑව වගෙයි. මෙයින් වෙන්නේ මෙයාගේ අනාගත නායකයාත් අනාත වීමයි. එ.ජා. පක්ෂයේ වැඩිදෙනෙක් දැන් මොහුගේ අනාගත නායකයාට අකමැතිලු. සේනානායකලා කිසිදාක මඩේ හිටවපු ඉණිවගේ වෙලා නැහැ.

:       2       112

Ravi Wednesday, 21 November 2018 09:10 AM

අනේ මේ වගේ සල්ලිවලට විකිණෙන ජාතියක්. මගේ බුද්ධිමත් රට වැසියනේ.. ආයෙත් මේ වගේ අයව පාර්ලිමේන්තුවට එන්න නොදෙන්න වගබලා ගන්න.

:       1       87

BamunuarachchiWednesday, 21 November 2018 10:20 AM

ඔය කියන බුද්ධිමත් රටවැසියෝ ඉන්න ඔබේ රට මොකක්ද? කියන්නකෝ අපිටත් පුරවැසිකම ගන්න පුළුවන්ද බලන්න.

:       35       82

manju Wednesday, 21 November 2018 09:13 AM

දෙපත් නයින්ට ඡන්දෙ දුන්නු ජනතාව ලබන පාර බලගනිත්වා !!!

:       1       71

Buddika Wednesday, 21 November 2018 09:30 AM

කොහොමත් මහින්ද පරාදයි.

:       212       503

BamunuarachchiWednesday, 21 November 2018 10:23 AM

යන්න කියන්න මහජන ඡන්දෙකට බහුතරය බලන්න.

:       48       157

bahutharaya Wednesday, 21 November 2018 09:36 AM

නීති විශාරදයන්ට බැරි ප්‍රශ්න අපේ අය විසඳනවා පත්තරෙන් මගේ මතය රනිල්, මහින්ද දෙන්නම වැරදිය 2015 දිවුරුම් දීම දිහා බැලුවම බහුතරයට වැරදුන තැන එතනය බහුතරය තියාගෙන ඉවත් වීමත් බහුතරය නැතිව තනතුරේ දිවුරුම් දීමත් වැරදි නිසා මහින්ද වැරදිය එතනදී රනිලුත් සක්සුදක් සේ වැරදිය

:       1       69

ගල්කටස් Wednesday, 21 November 2018 09:41 AM

රජම රජ ගෙමිබෙක් මෙයාලා ගැන නමි ඉතිං කමන්ටිස් දාන එකත් මොඩ කමක් අපිට පිස්සු ඡන්දය දෙනවට. මෙ පාර මොන පක්ෂෙන් අාවත් මෙ වගෙ ගෙමිබන්ට නමි වැරදිලාවත් ඡන්දය නම් දෙන්න එපා දෙන්න ඕනේ නම් සල්ලි ගන්න අඩුම තරමෙ ලක්ෂ 10 ක් වත්.

:       0       118

chathuri Wednesday, 21 November 2018 09:42 AM

හිත පිරුණට. බොක්ක පිරිලා නැතිව ඇති රවුමක් ගහලා බලනවා ඇති ගෙම්බන්ට දෙන දීමනා මොනවද කියලා.

:       1       25

ananda Wednesday, 21 November 2018 09:45 AM

තඩි ගෙම්බෙක්.

:       1       26

Uditha - London Wednesday, 21 November 2018 09:55 AM

මොනවා කියලා කොමෙන්ට් දාන්නද කියලා හිත හිත ඉන්නවා... දානවනම් හොද භාෂාවෙන් දාන්න පුළුවන්.. නමුත් ඒවා ලංකාදීපේ පල කරන්නේ නැහැ.

:       1       56

Gallage Wednesday, 21 November 2018 10:16 AM

ඩී.එස්. මහත්තයා දන්නවා නම් අයියෝ අහෝ..!!!

:       1       16

Chathura Wednesday, 21 November 2018 10:24 AM

මේ දවස් වල හරියට වැස්ස. ගෙම්බොත් අම්බා නෙට.....

:       1       13

daya Wednesday, 21 November 2018 10:42 AM

ඕනෑම කෙනෙකුට තමන්ගේ මතයේ සිටීමට නිදහස තිබෙන බව අකමැත්තෙන් වුනත් පිළිගත යුතුයි. වඩාත් වැදගත් වන්නේ තමන් කොයි පැත්තේ ඉන්නවද කියන එක පැහැදිලිව මහජනයාට ප්‍රකාශ කිරීමයි.

:       0       0

Marvin Wednesday, 21 November 2018 11:19 AM

ලැජ්ජාවක් කියලා දෙයක් නැති කෙනෙක්. බල්ලෙකුට කන්න දුන්නා නම් අඩුගානේ වලිගයවත් වනනවා. තිරිසනෙකුටත් අන්තයි...

:       0       0

naradha Wednesday, 21 November 2018 11:27 AM

රෙදි ඇඳගෙනද දන්නේ නැහැ මේ වැඩේ කරන්නේ...?

:       0       1

Subash Wednesday, 21 November 2018 11:29 AM

මෙයා නම් සේනානායක පවුලේ කෙනෙකුගේ නෙමෙයි.

:       0       2

jayath Wednesday, 21 November 2018 11:39 AM

මේ හාදය පනින පැනිල්ලට සේනානායක පරපුරේ වෙන්න බැහැ. අනිවාර්යයෙන්ම උන්නැහේලගේ අශ්වයින්ගේ පරපුරට දාව උපන් කෙනෙක් වෙන්න ඇති !

:       1       3

Sumirh Wednesday, 21 November 2018 12:06 PM

තිබුණු රජය ජනතාවට කරපු සේවයක් වත් නැහැ..

:       1       0

Sandun Friday, 23 November 2018 02:36 AM

මේවගේ අයව ගන්නේ මොනවටද අන්තිමට පාර්ලිමේන්තුවට ගියාම අනිත් පැත්තට යනවා එනවා මුන්ව මුළු දේශපාලනයෙන්ම ඇතුගල දන්නා ඕන

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 0 0

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 43 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 107 0

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මත්පැන් බදු ජූනි 30ට පෙර අයකර ගන්න
2024 අප්‍රේල් මස 25 152 0

මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු ක‍රන්න ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරා


විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 307 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 685 2

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1688 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site